🩺 Doctor Crush - 24 🩺

743 168 46
                                    


🐰 ඉතුරු ටික Continue කරන්න මං වෙනම තැනක් Arrange කරලා තියෙන්නේ මැණික ... අපි එතනට යමු... අද රෑ ඔයාට කවදාවත් අමතක වෙන එකක් නෑ...

නළලත මත හාදුවක් තබා ඔහු පැවසූ අතර මා තවත් ඔහුගේ තුරුලටම ලැජ්ජාව මුසු සතුටකින් ගුලි වී දෑතින්ම මුහුණ වසා ගත්තෙමි....

කෙටි පඩිපෙළක් දිගේ පහළට ආ පසු චාන් මට ඇස් ඇර බලන ලෙස පැවසූ අතර ඔහුගෙන් තුරුලෙන් එසවී මාද වටපිට බැලුවෙමි ....

🦁 චාන්ගා මේ අපේ Room එක නෙවෙයිනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁 චාන්ගා මේ අපේ Room එක නෙවෙයිනේ ....

🐰 මං කිව්වනේ Special තැනක් කියලා...

නිවසේ ඉහල මාලයේ කාමරයක් වූ එහි වහලය වෙනුවට වීදුරුවක් සවි කර තිබූ අතර මුලු කාමරයටම රාත්‍රියේදී එහි ආලෝකය වුවත් ප්‍රමාණවත් විය ...

🦁 වාව් චාන්ගා මෙතනට අහස ලස්සනට පේනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁 වාව් චාන්ගා මෙතනට අහස ලස්සනට පේනවා....

🐰 ඇයි දන්නවද මෙතනට හද පේන්න හදලා තියෙන්නේ ....

🦁 ම්ම්ම් නෑනේ ....

🐰 තව ටික වෙලාවකින් ඒක ඔයාටම තේරෙයි මැණික .... 😁😁

මා දෑස් හැර හොදින් කාමරය දෙස බැලුවෙමි... සරල අලංකාර සැපපහසු කාමරයක් වූ එහි තිබූ සයනය රතු හා සුදු හදවත් හැඩැති බැලූන් කිහිපයකින් සහ ඉටිපන්දම් කිහිපයකින් අලංකාර කර තිබුණි ...

Doctor Crush Where stories live. Discover now