ඇයත් ඔහුත්

70 12 2
                                    


කාලෙකට පස්සෙ මේකෙන් පොතක් ගැන කියන්න ආවේ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



ඇයත් ඔහුත් ............. මගේ අලුත් නන්ෆික්ශන් එක. මේකේ තියෙන්නේ  TRANSGENDER WOMAN  කෙනෙක් ගැන. ඔයාලා අභිශේකාගේ අලුත් සිංදුව ඇහුවාද?

ඒක නිසා වගේම භූමි කියන චරිතේ නිසා මන් මේ කතාව ලියන්න ගත්තේ.

මුල් කාලේ woman  එකේදි ඔයාලා මාව ගොඩක් තනිකරා. නොලියා ඉන්නම හිතුන තරම් තනි උනා. මේකේදි එහෙම නොකරයි කියලා හිතනවා. 

මේ වගේ තව එකක් ලියන්න මට උදව් කරන්න 💜️

~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now