Thank You 💙💙

176 53 7
                                    
1K views එක්ක 308ක් වොට් තියෙනවා. රෑන්කින් වලිනුත් ගොඩක් හොද තැන් තියෙනවා.

තෑන්ක් යු හැමෝටම කතාව එක්ක හිටියට. ඔයාලා දෙයක් ගත්තා නම් ඒක තමා මට ලැබුන ලොකුම සතුට.

අතරමග අයින් කරලා දාන්න ගියපු කතාවක් මේක. මගේ හාවී හින්දා තමා දිගටම ලියන්න පුළුවන් උනේ. තෑන්ක් යු හාවියෝ.

මැයි මගේ නංගියි මේක English Translate කරන්න හිතන්න ඉන්නේ. මන් කිවුවට ඉතින් නංගි තමා කරන්නේ. ඒ ගැන අදහස් කියාගෙන යන්න.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now