17.

249 93 14
                                    


දවස් කීපයට පසු....


"ආහ්හ්.........අනේ....මැඩම්....ගහන්න......එපා.....මට ගොඩක් රිදෙ....නවා....ආහ්හ්හ්...."

"රිදෙන්න තමා බල්ලෝ ගහන්නේ....මන් තොට මෙච්චර සල්ලි ගෙවන්නේ තොට නිකන් ඉන්නද වේ#ගේ පුතෝ...."

"ආහ්හ්හ්.....මැ....ඩම්......අනේ....ඒ....පා..........."

පීටර් හිටියේ මිසිස් වීරකෝන්ගේ ගෙදර. කවදාවත් නැතුව මිසිස් වීරකෝන් පීටර්ව තමන්ගේ ගෙදරට ගෙන්න ගත්තේ මැඩම් මින්ගේ උදව්වෙන් පීටර් යන්න බෑ කියලා අඩද්දිමයි.

ඒ එක්කන් ආපු පීටර් වෙනදා වගේ නැතුව එක දිගට මිසිස් වීරකෝන්ට විරුද්ද වෙන්න ගත්තේ මිසිස් වීරකෝන්ගේ තරහ හොදටම අවුස්සලා. වෙනදාටත් වඩා තමන්ට විරුද්ද වෙන පීටර්ව දැක්කාම මිසිස් වීරකෝන් තමන්ගේ සේරම තරහ පීටර්ගේ පිටින් යවන්න ගත්තා.

නිරුවත්ව ඉන්න පීටර්ව දැක්කාම තම හැගීම් ඇවිස්සුනද ඊට වඩා කේන්තිය වැඩි නිසා ලෙදර් බෙල්ට් එකක් ගෙන කිසිම හිතක් පපුවක් නැති ගානට පීටර්ට ගහන්න ගත්තේ පීටර්ගේ මුළු ඇගේම රතු පාට බෙල්ට් පාර හිටින්නයි.

"තෝ පො###යා.....මට විරුද්ද වෙන්න.......තාම මගේ හැටි දන්නේ....නැ තෝ....."

මහන්සියෙන් හති ඇර ඇර ඇදේ හතර අතට පෙරලෙන පීටර්ට ගහමින් මිසිස් වීරකෝන් කිවුවේ සැරට වැදුන පාරවල් කීපයක් නිසා පීටර්ගේ රහස් ප්‍රදේශයෙන් ලේ ගලන අතරෙයි.

"ආහ්හ්හ්හ්....අ....නේ....මට....බැ.....ආහ්හ්..."

"අම්මේ ඕක නවත්තන්න.........."

මිසිස් වීරකෝන්ගේ කාමරේ දොරත් ඇරගෙන ඇතුලට ආපු තරුණයෙක් මිසිස් වීරකෝන්ගේ අතේ තියෙන බෙල්ට් එක අරන් විසි කරලා ලේ පෙරාගෙන ඇදේ ඉන්න පීටර් දිහාවට බෙඩ්ෂිට් එක දැම්මා.

"පුතා...ඔයා මොනාද මෙතන කරන්නේ?"

තමන්ගේ පුතා ආවා කියලා මිසිස් වීරකෝන්ට කිසිම ලැජ්ජාවක් දුකක් දැනුනේ නැ. තමන්ගේ වැඩේ කර ගන්න බැරි උන එක තරහක් විතරයි ඒ හිතේ තිබ්බේ.

"අම්මේ මොනාද මේ කරන්නේ?" තමන්ගේ අම්මා දිහා ලොකු පිළිකුලකින් බලන ගමන් බොහොම සන්සුන් විදිහට ඒ තරුණයා ඇහුවා.

"මන් මොනා කලාම ඔයාට මොකද? මෙතනින් යන්න"

"තාත්තා නැති වුනෙත් ඔයාගේ මේ වැඩ නිසා තමා. මට දැන් තමා එයාගේ දුක තේරෙන්නේ. තමන්ගේ නෝනා මේ වගේ ජරා වැඩ කරද්දී ඒ මනුස්සයා පපුව පැලිලා මැරිලා නොගියා නම් තමා පුදුමේ"

"පවන් කට වහගන්නවා....තමුසේ කතා කරන්නේ තමුසෙගෙ අම්මට කියලා මතක තියා ගන්නවා"

"ඔයා වගේ කෙනෙක්ට අම්මා කියලා කියන්න බැ. ඒක ඒ නමටත් අපහාසයක්"

තරහෙන් කියපු පවන් වැටිලා තියෙන පීටර්ගේ ඇදුම් ටික අහුලාගෙන ඒවා පීටර්ගේ අතට දීලා බෙඩ්ෂිට් එකෙන් නිරුවත් ඇද වහන් ඉන්න පීටර්ව තවත් එකෙන්ම පොරෝලා උරහිසෙන් අල්ලන් කාමරෙන් අරන් ගියේ මිසිස් වීරකෝන්ගේ කා ගැහිල්ල මැද්දේමයි.

"පවන් ඔය කොල්ලව කොහෙද අරන් යන්නේ?...ඌව තියලා යනවා......පවන්..........."


__________________🔥________________


~Manu~


I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now