7.

386 124 28
                                    


මන් කිවුවානේ මේක ටිකක් වෙනස් කතාවක් කියලා. මේක මන් ලියන්නේ 3ක්ගේ ජිවිත එකතු කරලා. දැනටම 2ක් නම් දන්නවානේ. රෝසි සහ පීටර්. මේ දෙන්නට අමතරව තව කෙනෙක් එන්න ඉන්නවා. එයා ආවම ඒ කවුද කියන්නම්.

මන් කලිනුත් කිවුවා කියවන්න අමාරු නම් කියවන්න එපා. දැන් ඉදලා තමා හරියටම පටන් ගන්නේ. මන් ලියන්නේ බොරු දෙයක් නෙමේ. ඇත්තටම පවතින දෙයක්. ලංකාවේ විතරක් නෙමේ ලෝකේ හැම තැනම. ඔයාලට හිතෙන්න පුළුවන් මන් මුල ඉදන්ම නීතිය කියන දේ ගත්තා කියලා. ඒත් නීතිය විතරක් නෙමේ හැම පැත්තක් ගැනම ඉස්සරහට කතා කරනවා. මේක අනිත් කතා වගේ ගලාගෙන යන එක්ක නෙමේ. මන් ලියන්නේ ඕනෙම ටික විතරයි. බොරුවට ඇද ඇද ඉන්නේ නැ.භාෂාව ගොඩක් වෙනස් හොදේ. මෙයාලාගේ විදිහටම කතා කරන්න ඕනේ නිසයි එහෙම ලියන්නේ....

මෙච්චර කල් මන් 18+ ලිවුවේ නැ. ලිවුවා ඒත් ගොඩක් කියවන්න අමාරු වෙන විදිහට ලිවුවේ නැ. ඒත් මේක වෙනස්. මේක ගණිකාවකගේ කතාවක් නිසා. එයාලට ආදරය කියන දේ මේකෙදි ලැබෙන්නේ නැ. මේකෙදි තියෙන්නේ සම්පුර්ණ හිංසනයක් විතරයි.

වැරදියට හිතන්න එපා. මට ගොඩ කාලෙක ඉදලා කාන්තාවන් වෙනුවෙන් එකක් ලියන්න ඕනේ උනා. ඒ හින්දයි මේක ලියන්නේ. මන් අහලා තියෙන දේවල් වලින් වගේම කියෝලා තියෙන දේවල් වලින් හදපු ඇත්තටම තියෙන ලෝකෙයක් ගැනයි මන් මේකෙන් කියන්නේ...

මෝහෙන් රාජ් මඩවල සර්ගේ පොත් කියෝපු අය ඉන්නවද??

එයාලා නම් දන්නවා ඇති සර්ගේ පොත් එක්ක බලද්දී මේකේ තියෙන කතා නිකන් සිනි බෝල වගේ කියලා. එයාගේ පොත් වලින් මන් කියෝපු දේවල් පවා මන් මේකෙදි කියනවා. ගොඩක් දරුණු විදිහට ඒ නිසා ප්ලීස් අමාරු නම් කියවන්න එපා. කියෝනවා නම් හොදයි දෙයක් තේරුම් ගන්න. අමාරු කොටස් skip කරන්න.......... 



_______________________✍️

මේ පිටර්ගේ නපුරුම සිහිනයයි. ඇය පීටර්ගේ සිහින වලින් එන යක්ෂණියක් උනා. පීටර්ගේ බය ඇයගේ සතුට තවත් වැඩි කරා. මදක් එලිය තිබු කළුවර කාමරේ ඇද උඩ ඉන්න පීටර් බයෙන් වෙවුලුවා. ඔහුගේ ඇග පුරාම දහඩියෙන් තෙත් වෙලා. ඇදේ අයිනට යන පීටර්ව තමන් ලගට ඇද ගත් ඇය පීටර්ගේ ඇදුම් ගලවා දැමුවේ වියරුවෙන්. පීටර් මේ කාම ස්ත්‍රිය ඉදිරියේ සම්පුර්ණයෙන් නිරුවත් උනා. පීටර්ගේ සියුමැලි ඇග දිහා බලපු ඇය තොල කට ලෙව කන්න ගත්තා. ඉක්මනින් තමන්ගේ ඇදුම් ගලවා නිරුවත් වූ ඇය පීටර්ව ඇදට පෙරලා ගත්තා...

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now