Rearders....

132 37 2
                                    


මුලින්ම හැමෝටම ගොඩක් ස්තුතියි මේ පොතට සපෝර්ට් කරාට, කියෙවුවාට, වොට් කරාට, මාත් එක්ක අදහස් බෙදා ගත්තාට.

3.1K reads එක්ක 1.1K වොට් වලට ගොඩක් ස්තුතියි. රෑන්කින් පවා ගොඩක් හොද තැන් වල තියෙනවා.

පොඩි දෙයක් කියන්න ආවේ. ඔයාලා මන් ලියන විදිහට ආස නම්, මගේ පොත් කියවන්න කැමති නම් මාත් එක්ක දිගටම ඉදි කියලා හිතනවා.

මන් FF විතරක් නෙමේ අනිත් කතාත් ලියනවා.  කැමති නම් මගේ acc එකේ තියෙන "THUNDERS" කියන පොත ඔයාලගේ ලයිබ්‍රරි එකට දාගන්න. මීට පස්සේ මන් හැම එනවුස්මන්ට් එකක්ම දාන්නේ අන්න ඒ පොතේ.

මාව ෆලෝ කරලා නැති රීඩර්ස්ලා ගොඩක් දෙනෙක් ඉන්නවානේ. ඉතින් මන් මැසේජ් බෝර්ඩ් එකේ අහපුවාම ඕනේ කතාව මොකද්ද කියලා ෆලෝ කරපු අය ඉල්ලන එක දෙනවා.

ගොඩක් අයට ඕනේ එක එයාලා ඉල්ලන්නේ නැති නිසා දෙන්න වෙන්නේ නැ. මන් ඉල්ලන එක දෙනවා.

ඉතින් මීට පස්සේ මන් මේකෙන් අහන්නම් ඔයාලාට ඕනේ මොකේ අප්ඩේට්ද කියලා. එතකොට කාටවත් මාව ෆලෝ කරේ නැ කියලා අවුලක් නැනේ. එහෙමයි කියලා මාව අන්ෆලෝ කරන්න එපා.

අනික ඔයාලා මට දෙන ලස්සන comment, book covers එහෙමත් මන් මේකෙදි හැමෝටම පෙන්නවා. 

Thank you again for supporting me💙💙

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now