22.

240 95 3
                                    


ඇගට දැනුන බර නිසා රෝසි නැගිට්ටුනේ ලොකු වේදනාවකින්. ඇස් ඇර ගන්නවත් රෝසිට පුළුවන් උනේ නැ. ඔලුවෙන් දැනෙන මත් ගතියත් ඇගෙන් දැනෙන වේදනාවත් නිසා ටිකක් වෙලා ඉන්න විදිහටම හිටපු රෝසි නැගිටින්න උත්සහ කරා.

තාමත් නැගිටින්න බැරි විදිහට ඇග උඩ මොකද්ද තියෙනවා වගේ දැනුන නිසා හිමිට ඇස් ඇරලා බලද්දී දැකපු දේ නිසා රෝසිට තව ටිකෙන් කෑ ගැහෙනවා.

සෝෆා එකේ නිදන් ඉන්න තමන්ගේ නිරුවත් ඇග උඩ නිරුවතින්ම හිටියේ ඩොක්ටර් පවන්. රෝසි නිකමට වගේ බිම බැලුවාම දැක්කේ රෝසිගේත් පවන්ගේත් ඇදුම් මුළු කැබින් එකේම තැන් තැන වලට විසි කරලා තියෙන විදිහයි.

තමන්ගේ ඇග උඩ ඉන්න පවන්ව එහාට කරනවත් රෝසිට පුළුවන් උනේ නැ. පවන්ගේ යතු පෙදෙසට යට වෙලා තියෙන තමන්ගේ යටි පෙදෙසින් වේදනාවක් ආවත් කොහොමෙන් හරි කකුල් දෙක පවන්ගේ සිරුරෙන් එලියට අර ගත්ත රෝසි සෝෆා එකට වාරු දීලා නැගිට්ටේ පවන්ගේ ඔලුව රෝසිගේ නිරුවත් උකුල මතට වැටෙනවාත් සමගය.

පවන්ගේ කෙස් ගස් තමන්ගේ නිරුවත් කළවා වල හා රහස් ප්‍රදේශයේ වදින විට රෝසිට අමුතු හිරියක් ඇති වුනා. හැගීම් ගොන්නක් ඇති වුනා. තමන්ගේ හැගීම් පාලනයෙන් මිදෙන බවක් රෝසිට තේරුණා.

කොහොමෙන් හරි තමන්ගේ හැගීම් පාලනය කරගත් රෝසි පවන්ව තමන් උකුලෙන් ඈත් කර සෝෆා එකෙන් තියලා හැමතැනම විසි කරලා තියෙන තමන්ගේ ඇදුම් එකතු කරන්න ගත්තා.

රෝසි ඇදුම් ඇදගෙන පවන්ගේ ඇදුම් ටිකත් පිළිවෙලට නමලා තියෙලා අමාරුවේ වුනත් රෝසි කැබින් එකෙන් එලියට ගිහින් අහිෆ්ට් එකේ ඔෆ් එක දාලා ආපහු බාර් එකට ගියා.

දැනුන සීතල නිසා නැගිටුන පවන් ඔලුව අල්ලා ගත්තේ ඊයේ බිපුවගේ බලේ තාම බැහැලා නැති නිසයි. ඔලුව දෙපැත්තට හොල්ලලා සිහියට ආපු පවන් දැක්කේ තමන් ඇගේ නූල් පොටක්වත් නැතුව ඉන්න විදිහයි.

ඊයේ උන දේවල් එක පෙලට තමන්ගේ මතකෙට ඉද්දි තමා පවන්ට තේරුනේ තමන් කරලා තියෙන දේ බරපතලකම. ඊයේ කෙල්ලෙක් එකක් නිදියපු බව මතක තිබ්බත් ඒ කෙනාගේ මුණ මතක තිබ්බේ නැ.

සෝෆා එකෙන් නැගිටලා නවලා තිබ්බ තමන්ගේ ඇදුම් ඇදගත්ත පවන් එලියට යන්න හදනකොටම කකුලේ වැදුන දෙයක් තල්ලු වෙලා ගියේ දොර ගාවට. එතන තිබ්බේ පර්ස් එකක්.

ගෑනු ළමයෙක්ගේ පර්ස් එකක් නිසා මේක ඊයේ රෑ තමන් එක හිටපු කෙනාගේ වෙන්න ඇති කියලා හිතපු පවන් අතුල බැලුවාම දැක්කේ රෝසිගේ අයිඩී එක. තමන් එක්ක හිටියේ රෝසි කියලා මතක් වෙද්දී ඊයේ උන ඔක්කොම දේවල් පවනට මැවෙන්න ගත්තේ ෆිල්ම් එකක වගේ.

හිතේ පැත්තක් ඒ රෝසි උනාට සතුටු වෙද්දී තව පැත්තක් දුක් උනේ තමාගේ ආදරවන්ති තමන් අතින් රේප් උනා කියලා පවන් හිතපු නිසයි.

රෝසි ගැන කිසිම දෙයක් නොදන්නා පවන් එහෙම හිතන් එක වැරදිද? තමන්ගේ නොසැලකිල්ල නිසා තමන්ගේ ප්‍රේමවන්තියගේ ජිවිතේ විනාස වුනා කියලා පවන් සිතන එක වැරදිද??


_________________🔥__________________


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now