A/N

318 90 9
                                    


කොහොමද කට්ටිය,

I'm also woman මන් ලියන්න ගත්තේ අගෝස්තු වල. දැන් මාස 3ක් විතර මේක ඔන්හොල්ඩ් දාලා තිබ්බේ.

ඔයාලට ඕනේ නම් මන් මේක ලියලා ඉවර කරන්නද? කොහොමත් තව චැප්ටර් 10ක් වගේ තියෙන්නේ. 10ම එකට දානවා. මේක පොඩි කතාවක්නේ.

එහෙම කැමති නැත්තම් මන් මේක අයින් කරන්නද?

මට උත්තරයක් දෙන්නකෝ. ඔයාලගේ උත්තරේ අනුව දවස් 2කින් මේක ලියලා දානවා.


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now