21.

238 97 1
                                    


පිරිමින්ට කදුළු තහනම් ද? කදුළු අයිති ගැහැනුන්ට විතරද? පිරිමි අඩන්න ඕනේ නැද්ද? පිරිමි ඇඩුවොත් දුර්වලයි කියලා කියයි. එතකොට ගැහැනුන් අඩනවා නම් ඒකෙන් කියන්නේ ගැහැණිය දුර්වලයි කියලද?

රෝසිගේ උරහිසෙන් ඈත් වුන ඩොක්ටර් පවන් හිමිට පාත් වුනේ ඇගේ දෙතොල් වලට. රෝසිගේ දෙතොල් තමන්ගේ දෙතොල් වලින් අල්ල ගත්ත පවන් හිමින් සීරුවේ ඇගේ දෙතොල් මත සෙල්ලම් කරා.

තාමත් මත වතුරේ සාරය පවන්ගේ මුවේ තිබෙන නිසා හාදුව අතරේ රෝසි මත් වුනේ නොසිතු ලෙසයි. නැතත් කිසිදා නොලැබී ආදර හාදුවෙන් වෙන් වෙන්න නම් රෝසිට කොහොමත් ඕනේ උනේ නැ.

තමන්ගේ අතින් රෝසිගේ කම්මුල් පිරිමදින ගමන් සෝෆා එකෙන් නැගිටපු පවන් රෝසිව සෝෆා එකේ හාන්සි කෙරෙව්වේ හාදුව බිදෙන්නේ නැති වෙන්නයි.

ටිකෙන් ටික හාදුව ගැඹුරට යන්න ගත්තේ දෙන්නටම හුස්ම ගන්න අමාරු කරමින්. ඒ නිසාම හාදුවෙන් ඈත් උන පවන් තමන්ගේ දෙතොල් අරන් ගියේ රෝසිගේ බෙල්ල මතටයි.

"ආහ්හ්හ්....."

පවන්ගේ තොල් රෝසිගේ බෙල්ල මත දග කරන විට රෝසිගේ කටින් කෙදිරියක් ගියේ එයාත් නොදැනීමයි. ඕනේ තරම් පිරිමින් සමග ඉදලා තිබ්බත් රෝසිට මේක අලුත් දෙයක් වගේ උනා.

පලවෙනි පාරට පිරිමියෙක් එකක් ඉන්නවා වගේ හැගීමක් තමා රෝසිට දැනුනේ. එය එසේ විය යුතුයි. මොකද මේ ඉන්නේ රෝසි ආදරේ කරන කෙනා. ඉතින් මේ එක්වීම වෙනදා මෙන් කාමය වෙනුවෙන් එක් වීමක් නෙමේ මේ එක්වීමේ ඇත්තේ ආලය පමණයි.

පවන් රෝසිගේ බෙල්ල සිප ගන්න අතරතුරේම ඇගේ ඇදුම උරහිස් වලින් පන්නලා ඉනට යනකන්ම පාත් කරපු පවන් ඉන දක්වාම රෝසිව සිප ගත්තේ ඇගේ කෙදිරි මැද්දේයි. රෝසිගේ කෙදිරි සද්ද මත් ගතියෙන් ඉන්න පවන්ව තවත් මත් කරවන්න සමත් වුනා.

නයිට් ශිෆ්ට් එකේදී රෝසිලා ඇන්දේ දණහිස හරියට කොට ක්‍රීම් පාටට හුරු ගවුමක්. පවන් රෝසිගේ ගවුම සම්පුර්ණයෙන් ඇගෙන් අයින් කරේ ඇය ඔහු ඉදිරියේ අඩක් නිරුවත් කරමින්.

තමන්ගේද ඇදුම් අයින් කරපු පවන් රෝසි මතට ඇවිත් ඇගේ දෙතොල් නැවතත් සිප ගත්තේ හරිම ආදරෙන්. දෙදෙනාම මද මත ගතියකින් පෙළුනත් මේ කරන්නේ වැරද්දක් කියලා හිත කිවුවත් දෙදෙනාටම මේක නවත්තනට ඕනේ වුනේ නැ.

පවන්ගේ අතින් රෝසි සම්පුර්නයෙන්ම නිරුවත් වෙද්දී අනුරාගික හෝරා කීපයකට පසු රෝසි හදවතින් වගේම සිරුරිනුත් පලවෙනි වතාවට පිරිමියෙක්ගේ වුනා.


______________🔥_______________


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now