1.

844 145 18
                                    

මේක අනිත් කතා වගේ නෙමේ. ලියන තියෙන විදිහ ගොඩක් වෙනස්. කෙලින්ම කිවුවොත් පාවිච්චි කරන ගොඩක් වචන දරුණු වැඩි කියලා හිතෙයි. එහෙම හිතෙනවා නම් කියවන්න එපා. ඇයි මන් ඒ වචන පාවිච්චි කරන්නේ කියලා කතාවේදී තේරෙයි. A/N ඕනේ උනොත් ඇරෙන්න දාන්නේ නැ. ලෝකේ තියෙන දෙයක් ගැන කතා කරන්නේ. ලංකාවේ විදිහට ලියන්නේ ඒක මට ලේසි නිසා. chapter පොඩි වෙයි.

පුළුවන් නම් කියෝන අය දැනෙන ඇත්තම දේ කියාගෙන යන්න. රිපෝර්ට් ගන්න නම් හිතන්නවත් එපා. බැනලා comment දාන්න එන්න එපා. මන් අනිත් අය වගේ නෙමේ. අනිත් පැත්තට බනිනවා. පුළුවන් නම් ගොඩක් පොඩි අය කියවන්න එපා. කියෙවුවත් කමක් නැ. හැබැයි මන් වගකීමක් ගන්නේ නැ ඒ ගැන. වෙනස් වෙන්න ඕනේ දේවල්, ඔයාලට මෙහෙම වෙන්න ඕනේ කියලා හිතෙන දේවල් කියන්න. කිසි ප්‍රශ්නෙයක් නැ. මට බැනගෙන inbox පැත්තේ ආවොත් මන් හොදට කියලා දෙනවා.

මුල කියෝලා අවසානේ තීරණේ කරන්නේ නැතුව අන්තිම වෙනකන් කියවන්න.

ඔයත් ගැහැනියක් කියලා හිතලා කියවන්න.... 



___________________✍️

ඇය ගියේ තනිව නෙමේ. ඔහුත් සමගයි. නමුත් දෙදෙනාම එකම වගේ නොවේද? එකම ජිවිතයක් ගත කරන ගැහැනියක් හා පිරිමියෙක්.... නැ ඔහුට පිරිමියෙක් කිව හැකිද? සමාජය ඔහුට පිරිමියෙක් කියයිද? ඔහු කෙසේ වුවත් ඇය?? ඇයට සමාජය කෙසේ කතා කරයිද? එය සිතීමට දැන් පරක්කු වැඩි. ඇය මෙය තෝරා ගෙන අවසානයි....

 ඔවුන් අසලින් නැවැත්තු වාහනයේ අයිතිකරුවා කවුරුද යන්න ඇය දැනන් හිටියා. තමන් දකින්න අකමැතිම මිනිසා ඔහුයි. පොලිසිය කියන්නේ ඇගේ ජිවිතේ අදුරු පැත්ත පෙන්නන දෙයයි. ඇගේ අප්‍රසන්න ජීවිතය දිගින් දිගටම ඇයට මතක් කරන දෙය පොලිසිය උනා. මේ ඇයයි....

"අහ්හ් බේබි.. ඔයා මොනාද මේ වෙලාවේ මෙතන කරන්නේ? ඒකත් මූත් එක්ක.." ඇගේ මුහුණෙන් පටන් ගෙන කලවා දක්වාම අල්ලමින්, මිරිකමින් ඇයටම ඇය ගැන පිළිකුල් කරමින් ඇගේ කනට ඔහු මුමුනද්දී ඇයට දැනුන අමුතු හැගීම කෙසේ නම් විස්තර කරන්නද? ඇයට කිසිවක් කියන්න බැ. ඇයට කිසිවක් කියන්න ඇත්තේද නැ. මේ ඇගේ ජීවිතයයි... ඇයට අවැසි උවද අත්හැරිය නොහැකි ජීවිතයයි...

"ඔයා යන්න පීටර්..මන් ඉන්නම්.." ඇය හිතකින් නම් නෙමේ පීටර්ට යන්න කිවුවේ. ඒත් ඔහු මෙතන හිටියොත් ඔහුටත් කරදරයක් වෙනවට ඇය කැමති උනේ නැ. "ඒත් ඔයා.."

"උබට ඇහුනේ නැද්ද ඒකී කිවුව දේ. මෙතනින් පල... උබ වගේ ගෑනුන්ට මන් කැමති නැ කොහොමත්.." පීටර් දිහා අප්පිරියා බැල්මෙන් බලපු ඔහු නැවතත් ඇගේ කලවා මිරිකන්නට වුයේ ඇයගේ දෑසට කදුළු එක කරමින්.. අකමැත්තෙන් උවත් පීටර් එතනින් ගිය පසු නැවතත් ඇය දෙසට හැරුණු ඔහු, "අද රෑ මාව සතුටු කරන්න බේබි. ඔයාට අද රෑ ගාන මන් දෙන්නම්..." ඇගේ කැමැත්තෙන් ඔහුට වැඩක් නැත. ඇය ඔහුට විනෝදය සපයන තවත් එක්‌ කෙනෙක් විතරක් වෙද්දී ඇයව තම දෑතට ගත් ඔහු ඇයව පොලිස් වාහනය දමා ගෙන ඔහුගේ නිවසට රැගෙන ගියා...


_____________________🔥_____________________


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now