Part 27

16 4 0
                                    

වෙච්ච දෙයින් හැමෝම අවුල් වෙලයි හිටියේ..කොච්චර චණ්ඩියා වගේ කියෙව්වත් ටික වෙලාවකින් අක්ෂරාටත් හිතුණා තමන් කතා කලා සැර වැඩියි කියලා...මොනා වුනත් එයත් army කෙනෙක්නේ..එයාට දැන් පොඩි දුකකුත් තියනවා...හිරූව බලාගන්න එක හිරූගේ group memebersලට බාර දීලා අක්ෂරා hospital room එකෙන් එලියට ආවේ ටිකක් නිදහස් වෙන්න කොහෙටහරි යන්න හිතාගෙන...එයා ලිfට් use කරන්නෙත් නැතුව පඩිපෙලෙන්ම යන්න හිතුවා...යන ගමන් කල්පනා කලේ වෙච්ච දේ ගැන...

Akshara pov

"මට එච්චර සැරට කතා නොකර ඉන්න තිබ්බා...මොනාවුනත් ඒ හිරූගේ jhope ඔප්පා...මාත් army කෙනෙක්...ආහ් ෂිට්...මං වරදක්ද කලේ...ඒත්...එයා හරිද එතකොට...එයා කැත චෝදනා කලේ මගේ සහෝදරීට.... හිරූට එහෙම කතා කියද්දී මම කට වහන් හිටියනම් තමා මම වැරදී...ඔව් ...මම වරදක් කලේ නෑ...මම කලේ මගේ සහෝදරී වෙනුවෙන් කතා කරපු එක...ඒත්...ඒත්...අනේ මගේ හිතට මොකක්ද වගේ....හිරූ ඉන්නෙත් මාත් එක්ක එච්චර හිත හොදින් නෙවේ මං හිතන්නේ....මං jhopeට බැන්න නිසා...අනික් අය මොනා හිතුවද දන්නෑ...අනේ මගේ යුන්ගි ඔප්පාත් එතන ඉන්න ඇති...යා....මම මොකක්ද ඒ ක.......ආහ්....." අකූගේ කල්පනාව නතර වුණේ කවුරුහරි අකූගේ කොණ්ඩෙන් අල්ලලා අකූ ව පිටිපස්සට ඇදලා ගත්ත නිසා...අකූ කෙලින්ම ගිහින් නැවතුනේ hospital එකේ හිස් කොරිඩෝ එකක බිත්තියක වැදිලා...
කොච්චර චණ්ඩි පාට් දැම්මත් නුපුරුදු රටක නුපුරුදු තැනක මේම දෙයක් වුණාම කවුරු උනත් බය වෙනවනේ..අකූටත් ඒක වුණා...එයා ඇස් දෙක තද කරලා පියාගත්තේ තොලත් හපාගන්න ගමන්..

Aku pov
හත්දෙය්යනේ මේ කවුද දන්නෑ..kdramaවල සීන් real life එකේ වෙනවා කියලා කවුරුත් කලින් කිව්වේ නෑනේ..හයියූ කවුද මේ..මගේ උරහිස් දෙක තද කරලා අල්ලගෙන... බිත්තියට මාව තදකරගෙන.... කවුද මේ...මේ කෙනාගේ හුස්මත් වැදෙනවා මට..හනේ...ෂුවර් එකටම මං jhopeට බැන්න ඒවට තෑගි දෙන්න කවුරු හරි ඇවිත් වගේ...

.......

විනාඩි ගානක් ගියත් සද්ද නැති නිසා මම හිමින් ඇස් ඇරලා බැලුවා....හත්වලාමේ....මේ ඉන්නේ...මේ ඉන්නේ...අනේ මේ.....

.
.
.
.
.

.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now