Part 43

29 4 9
                                    

ජිමින් ඔප්පාට ඕනි කිව්වා මාත් එක්ක ft song එකක් කරන්න....අම්මේ ඉතින්...මේවා මම ඉස්සර දැකපු හීන...ඒ හීන එකින් එක හැබෑ වෙද්දී මට දැනෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක්...ජිමින් ඔප්පා "සකූ මාත් එක්ක ft song එකක් කරමුද " කියලා අහපු වෙලාවේ මට ඇඩූනත් එක්ක...ජීවිතේ හරි පුදුමයි...අපිට අපි ගැන විශ්වාසය තියනවා නම් අපේ හීන හැබෑකරගන්න එච්චර අමාරු නෑ...💜

ජිමින් ඔප්පා එක්ක සින්දුව කරන්න මට මැනේජර්ගෙන් permission ලැබුණා...ඇත්තටම මම බයේ හිටියේ මට permission නැති වෙයි කියලා...ඒත් ඒක ලැබුණා...සින්දුව ලිව්වේ ජිමිනාමයි..ඒක හරි ලස්සන සින්දුවක් ඇත්තටම...හැබැයි ජිමිනා ඒ වගේ සින්දුවක් ලිව්වේ ඇයි ; කාටද කියන එක මට තේරුණේ නෑ...ඒකෙ එයා කියනවා

"I need to find you "

"I want to see you"

"I'm waiting for you"

"Every letter you wrote is in my heart"

කියලා..අනේ මන්දා ...ඔය ගැන හාරලා අහන්නත් මොකක්ද වගේ...හැබැයි සින්දුව රෙකෝඩ් කරද්දී එයා ඒක මාර feeling එකකින් කීවේ...හරියට එයා ඒක එයාගෙම කාටහරි කියනවා වගේ...සින්දුව රෙකෝඩි කරලා ඉවර වෙද්දී ජිමින් ඔප්පාගේ ඇස්වල කදුලුත් මං දැක්කා...විශේෂෙන්

"Every letter you wrote is in my heart"

කෑල්ල කියද්දී...මට ඒ ගැන අහන්න හිතුනත් ජිමින් ඔප්පාට කරදර කරන්න ඕනි නෑ කියලා හිතුනා...සින්දුවේ melody එක දාලා දුන්නේ යුන්ගි ඔප්පා...මගේ හෝසොකී නම් ඉන්නේ ටිකක් ඉරිසියාවෙන්😁දන්නැද්ද ඉතින් එයාගේ හැටි😁හැබැයි ඉතින් එයාට තරහක් නෑ..එයා කොහොමත් මං ගැන කෙසේ වෙතත් ජිමිනා ගැන කේන්ති ගන්නේ නෑ..කේන්ති ගන්නත් බෑ..මොකද ජිමිනා එයාගේ සහෝදරයා...එයා ජිමිනාට හරි ආදරෙයි ...මටත් වඩා එයා එයාගේ membersලට ආදරේ කරනවට මම ආසයි..මොකද මම ආවෙ පිටින් එයාලා 7 දෙනාගේ පවුලට 💜

මෙතන තියෙන්නේ ඉතින් ආදරේදී ඇති වෙන සාමාන්‍ය ඉරිසියාව😁දැන් එයාටත් ඕනි මාත් එක්ක සින්දුවක් කරන්න...ඒත් ඒක කරන්න බෑ..එහෙම වුනොත් අපිව අහුවෙනවා..මොකද entertainment එකේ ගොඩක් අය හිතන් ඉන්නේ අපි තරහකාරයෝ කියලා...

ජිමිනාගෙයි මගෙයි සින්දුවට dance cover එකකුත් කරන්න ජිමිනාට ඕනි වුණා..ඉතින් dance එක හදන්න අපි දෙන්නට හෝසොකීත් උදව් වුනා.. එයා ටීච අපි ලමයි 😁 ඇත්තටම ඒක ගොඩක් ලස්සන dance එකක්...ඔයාලට ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනී හෝසොකීගේ dance ගැන😌🔥අපි dance එක හදනවා බලන්න ඔක්කොම BTS membersලයි මගේ group එකේ අයයි ඇවිත් ඉදියේ...කෝම හරි dance එක හදලා ඉවර වුනාට පස්සේ...ඔයාලා දන්නවනේ ජිමින්ගේ හැටි🤦‍♀️මෙයා එකපාරට මගේ අතින් අල්ලලා කපල් ඩාන්ස් එක්කට වගේ මගේ එක අතකින් අල්ලගෙන ඉනෙනුත් යන්තම් අල්ලගත්තා...මට හිමීට ඇහැක් ගහලා එයා දුන්න ඉගියෙන් මට තේරුනා මෙයාට ඕනි හෝසොකී ව අවුස්සන්න කියලා..හෝ හෝ..මමත් ඉතින් ආසයි එයාව පොඩ්ඩක් අවුස්සන්න😂මොකද කේන්ති ගියාම තමා එයා හුරතල්ම😘හෝසොකීගේ මූණ එකපාරට කලුවෙලා ගියා... අම්මේ ඒ ඉරිසියාව මුසු කෝපයේ ලස්සන😜

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now