Part 45

26 4 10
                                    

(කොහෙන්ද නැවැත්තුවේ...😐
ආහ් මතකයි😙)

🐣Hyung ...!!!!!😩

ජිමින්ගේ කටේ සද්දෙට තමා මෙච්චර වෙලා වෙනම ලෝකෙක හිටපු දෙන්නම පියවි ලෝකෙට ආවෙ...දෙන්නා ඉක්මනට ඈත් වුනා..කෙල්ල Jhope ගේ පිටිපස්සේ හැන්ගුනේ ලැජ්ජාවට.. කෙල්ලට හිතාගන්නත් බෑ ඒ විනාඩි කීපෙට මොකද වුනේ කියලා..control කරගන්න බැරි වුන feelings ගොඩක් මැද්දේ හිර වුන jhopeටත් දැනුයි හරි සිහියක් ආවෙ..එයා ඉස්සරහ හැරිලා බලද්දි එතන හිටියේ හොදටම කලබල වුන ජිමින්...ඒත් එක්කම වගේ අනික් කට්ටියත් ඇතුලට ආවා.. ඒ හැමෝගෙම මූණුවල තිබ්බේ කලබල ගතියක්...

💙ජි..ජිමිනා..අ..අපි මේ...😬

🐣ඉක්මන් කරන්න hyung ...manger එනවා මේ පැත්තට...සකූ ඉක්මනට...

එහෙම කියන ගමන් ජිමින් අන්දමන්ද වෙලා හිටපු හිරූව ඇදලා අරන් ආවෙ damce floor එක මැදට..කුකී ඒ අතරේ ටක් ගාලා ජිමිනාගෙයි සකූගෙයි song එක play වෙන්න දැම්මා...කරන්න ඕනි මොකක්ද කියලා තේරුම් ගන්න හිරූට අමාරු වුනේ නෑ..එයා දැනටමත් song එකේ music එකට dance කරන්න පටන් අරන් හිටිය ජිමින්ට එකතු වුණා..දෙන්නා දැන් කිසි දෙයක් මෙතන නොවුන ගානට song එකට dance කරනවා..සුගා ටක් ගාලා කැමරාවට ඉස්සරහින් තිබ්බේ දෙන්නාගේ damce එක වීඩියෝ කරනවා කියලා පෙන්නන්න...

🐯ඔන්න එයාලා එනවා...

හිමින් කියාගෙන ටේත් ඇතුලට ආවා..කට්ටියම බොහොම සාමාන්‍ය විදියට හැසිරෙන්න වගබලාගත්තා..ටිකකින් manger ඇතුලට ආවේ තවත් කෙනෙක් එක්ක..ඒ කෙනා කවුද කියලා නම් කට්ටිය ගෙන් කවුරුත් දැනන් හිටියේ නෑ...එයාගේ තිබ්බේ bisnessman look එකක්..full කිට් ගහලා...වයස 30-35 වගේ පෙනුම...handsome...ඒත් ඇස්වල මොකක්දෝ හැන්ගිච්ච කපටි පෙනුමක් කට්ටියට තේරුණා.. එයා ඇතුලට ඇවිත් room එක දිහා බලලා අමුතු හිනාවක් දාලා ඔලුව වනලා මොනවහරි රහසින් මැනේජර්ට කිව්වා..ඊට පස්සේ එයාගෙ අවධානේ යොමු වුනේ කට්ටිය දිහාට...එයාගෙ ඇස් හෙව්වේ කෙනෙක්ව...ඔව්..එයා ඒ කෙනාව දැක්කා...එයාට ඕනි වෙලා තිබ්බ රූපෙ..එයා කෙලින්ම බැලුවේ...ඔව්..ඔයාලා හරි..හිරූ දිහා..හිරූව දැක්කාම එයාගෙ ඇස් හීනි වෙලා කට කොනක ඇදුන හිනාව නම් jhopeට එච්චර ඇල්ලුවේ නෑ..

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now