Part 37

26 4 7
                                    

🗣Cut 🎬

Author pov

Room එකේ door එක පැත්තෙන් ඇහුන කටහඩ නිසා තත්පර බාගයක් යන්නත් කලින් දෙන්නා ඈත් වුණා...දෙන්නගෙම ඇස් ගියේ කටහඩ ඇහුණ පැත්තට...එතන හිටපු කට්ටියව දැකලා දෙන්නගෙම ඇස් උඩ ගියා.....කටේ වචන හිදිච්ච හිරූ jhope ගේ පිටිපස්සේ හැන්ගුනේ දැනුණ බයටයි ලැජ්ජාවටයි දෙකටම..door එක ගාව ඉන්න කට්ටිය දැකලා jhopeටත් උන්හිටි තැන් අමතක වුණා...

💙hyung.....??? ඔ....ඔ...ඔයාලා ...ම්...මෙහෙ...???

එතන හිටියේ වෙන කවුරුවත් නෙවෙයි අපේ ජූනියි ජීනුයි යුන්ගි ඔප්පයි...යුන්ගි ඔප්පගේ මූණෙ නම් ලා හිනාවක් තිබ්බා..ඒත් අනිත් දෙන්නා පුදුමෙන් වගේම ටිකක් කේන්තියෙන් වගේ බලන් ඉන්නේ...jhopeගෙත් කටේ කෙල හිදුනේ ඒ දෙන්නා බලන් ඉන්න විදියට දැකලා...

🐣ඇයි ඇයි එයාලා විතරක් නෙවේ අපිත් ඉන්නවා......

කියාගෙන ජිමිනුයි Vයි දෙන්නත් ඉස්සරහට ආවේ ජීනුවයි ජූනිවයිත් පස්සට තල්ලු කරගෙන.....jhopeට එලොව පොල් පෙනුණා මේ හැමෝම මෙතන ඉන්නවා දැක්කාම...අනික මේ වෙලාවේ....

💙 ඔයාලත්???මෙහෙ??මේ වෙලාවේ???🙄

🐣ඒයි මෙන්න වැඩක්!!!බලපන්කෝ ටේ හොබී hyungගේ කතාව😒

🐯ඒකනේ බං😒සකූව hyungටත් හොරෙන් මෙහාට ගෙන්නලා...භූත රහස එලි කරවලා...කල්ප ගානකින් සෙට් කරවන්න බැරුව හිටිය මේ දෙන්නව සෙට් වෙන තැනට වැඩ කරපු අපි දෙන්නා; ඇයි මෙහෙ මේ වෙලාවේ ආවෙ අහනවා😒

💜ජිමින්ශී???😲

💙ඒ කියන්නේ ඔය දෙන්නද සකූව .........

🐣ඔව් අපි දෙන්නා තමා බොරු කියලා සකූව මෙහෙට එව්වේ...😌බලන්න ඉතින් අපි නැත්නම් ඔයා තාම හැන්ගිමුත්තම් සෙල්ලම් කරනවා hyung...😌

💙තොපි දෙන්නා..........

🐭කවුරු හරි කියනවද මොකක්ද මෙතන වෙන්නේ කියලා...😤

ජීනු ඇහුවේ රවාගෙන...

🐣අයියෝ අයියණ්ඩියේ වෙන මොනා වෙන්නද...අපේ හොබී hyungට එයාගේ පරම පිවිතුරු ආදරේ සෙට් වෙලා...ඒකත් ජය සිරි මංගලම් කිව්වලු...

🐨ඕහෝ...එහෙනම් හොබීත් තනිකඩ සංගමයෙන් අයින් වුණා ඒනම්??😉

🐯දෙන්නෙක්ම තනිකඩ සංගමයෙන් ඉවත් වුනු අතර ඉතිරි handsomeම කොල්ලෝ 5 දෙනා තාම තනිකඩ බව දන්වමි😌

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now