Part 44 (16+)

24 4 5
                                    

කිසිම කෙනෙක්ව ගණන් ගන්නේ නැතුව කෙල්ල තමන්ගේ dance එක පටන් ගත්තා...වෙනදා dance කරද්දී ඇස් තියාගන්න එක කෙල්ලගේ පුරුද්ද..එතකොට එයාව වෙනම ලෝකෙකට යනවා..ඒත් අද කෙල්ල ඇස් පියාගත්තේ නෑ...ඒත් එයා කාගෙවත් මූණක් බැලුවෙත් නෑ..හිස් අවකාශය දිහා බලාගෙන එයා එයාගේ dance එක කරගෙන ගියා..එයාගේ හිනාව වෙනදා කවුරුත් දැකලා නැති sexy හිනාවක්...ඇස්වල බැල්මෙ පවා තිබ්බේ sexyබවක්...ඒ dance එක....ඒ dance එක..අහින්සකයි වගේ පැත්තකට වෙලා ඉන්න tomboy කෙල්ලට මේ තරම් හොදට sexy dance පුලුවන් කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ...කෙල්ලගේ dance එක ලියාටත් වැඩිය හොදයි...ඒ ඇදුමට..ඇදුමෙන් නිරාවරණය වුණ හැඩ ඇඟට..මහන්සියට ගලන දාඩියට..ඒ දාඩියට බෙල්ලේ ඇලෙන කොණ්ඩ කෑලිවලට...sexy moves එක්ක කෙල්ලගේ sexy හිනාව , බැල්ම මේ හැමදේම නිසා කෙල්ලව පුදුම විදියට hot වෙලා...කට්ටිය කවදාවත් හිරූගෙන් මේ වගේ side එකක් බලාපොරොත්තු වුනේ නෑ...හැමෝම ගල් ගැහිලා...jhopeට මේ වෙන්නේ මොනාද කියලවත් හිතන්න තරම් සිහියක් නෑ...එයාව shock වෙලා...තමන්ට තුරුලු වෙලා පොඩි බබෙක් වගේ ඉන්න , පිස්සු කතා කියන,stage එකේදී පවා ඇඟ වැහෙන්න අදින ,sexy danceවලට කැමති නැති, පොඩි දේටත් අඩන තමන්ගේ ශාකීමද මේ ඉන්නේ කියලා jhopeටත් හිතාගන්න බෑ...sexy moves එක්ක sexy හැසිරීම ,බැල්ම තව තව වැඩි වෙද්දී කෙල්ලව තවත් hot විදියට පෙනුණේ jhopeගේ හැඟීම් ඔක්කොම අවුස්සලා..ඇඳුම නිසා පේන තාලෙට පැද්දෙන ඇඟ..දාඩියෙන් නෑවුණු, කොණ්ඩ කෑලි දඟකරන බෙල්ල ,හැමදාම jhope දැකලා තියන කොරියන් ගෑනු ළමයින්ගේ කිරිපාට හමට වඩා වෙනස් තලෙලු හම..moves අතරේ කෙල්ල කොණ්ඩෙ අතරින් තමන්ගේ අත යවන විදිය මේ හැමදෙයක්ම Jhopeගේ හැඟීම් තව තවත් hard කලා...එයාට තවත් මේක බලන් ඉන්න පුලුවන්කමක් තිබ්බේ නෑ...එයා ඉක්මනට ගිහින් music එක off කරලා දැම්මේ තමන්ට තවත් මේක ඉවසන්න බැරිම තැන...music එක නැවතුනත් එක්කම කෙල්ල dance එක නතර කලා...Jhopeගේ මූණ දැක්කාම කෙල්ලගේ මූණට ආවේ savage හිනාවක්😏

💜Then, who is the winner Mr.Jung Hoseok?😏

කෙල්ල ඇහුවේ කෙලින්ම jhope දිහා බලන ගමන්...ඒ බැල්මටත් jhopeව තවත් ඇවිස්සුනා..එයා වේගෙන් හුස්ම ගන්න ගත්තේ කෙලින්ම කෙල්ල දිහා අමුතු විදියට බලන ගමන්...ඒ බැල්ම දැක්කාම නම් කෙල්ලගේ හිනාව නැති වුණා😐

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now