Part 40

23 3 1
                                    

අපේ අලුත් සින්දුවට dance එකක් හදන එක ඇත්තටම අමාරු වැඩක් වුණා මට...ඒ සින්දුව ටිකක් අමුතුයි..අනේ මන්දා මගේ ඔලුවට නම් dance steps ආවෙම නෑ ඒකට...පස්සේ හෝසොකී මට steps ටිකක් හදලා වීඩීයෝ කරලා එව්වා..මම ඒ ටිකත් බලලා අන්තිමට completely dance එකක් හදාගත්තා... ඒකෙ වැඩ ඉවර වෙද්දී හවස 4ටත් කිට්ටුයි...ඊයේ හවස ඉදලා මම තාම dancing room එකේ...damce එකක් හදද්දි මට ඕනි ම දේ නිදහස ...ඒ නිසා අපේ කට්ටියත් මට dance room එක භාර දීලා මට කරදර නොකර හිටියා..ඉතින් ඊයෙ හවස ඉදන් මම මෙතන තනියම...full dance එක හදලා ඉවර වුණාට පස්සේ මට දැනුණේ පුදුම නිදහසක්...මහන්සියක්..මම එහෙමම dance floor එකේ දිගාවුණේ මහන්සියට...ටිකක් මහන්සි නිවාගෙන එලියට යනවා...මම phone එක on කලේ ටිකක් relax වෙන්න හිතාගෙන...ඊයෙ හවස ඉදන් හෝසොකීට මැසේජ් එකක්වත් දාන්න බැරි වුණා...තරහ වෙලාද දන්නෑ...අපි දෙන්නා මැසේජ් කලේ වෙනම phone දෙකකින්...ඒක අපි දෙන්නාට විතරක්ම අපි වෙන්කරගෙන තිබ්බේ...අනික් දේවල්වලට අපි අපේ අනික් phine එක පාවිච්චි කලා..මගේ ඒ phone එකේ හෝසොකීගේ nb එකවත් නෑ...හැබැයි අනික් phone එක හෝසොකී වෙනුවෙන්ම වෙන වෙලා තිබ්බා...එයාගෙත් එහෙමයි...අපි දෙන්නා ඒ phone එක හොරෙන් පාවිච්චි කලේ...කවුරුත් දන්නෑ ඒ ගැන..මම ඉතින් phone දෙකම on කලා..ඒත් හෝසොකීගේ phone එක off..ඉතින් මම මැසේජ් එකක් දාලා තියලා ඒ phoen එක off කරලා මගේ අනිත් phonr එක ගත්තා...අම්මේ data on කරපු ගමන් මැසේජ් 1000ක් විතර..ඕකනේ බැරි...එපා වෙනවා වෙලාවකට...ම්ම්ම්...මොනාද මේ ජිමින් ඔප්පා එවලා තියෙන්නේ...photo එකක්..ඒක තමා loading නිසා පේන්නේ නෑ....ම්ම්..මොනාද මේ ටයිප් කරලා තියෙන්නේ ඒකට යටින්.

"තොපි දෙන්නා එහෙනම් අපිට නොකියම තුන් දෙනෙක් වුනාණේ..ආ කමක් නෑ 🤣🤣🤣"

ම්ම්ම්?මොකක්...තුන්දෙනෙක්.ඉන්න බලන්න..ම්ම්ම්...දෙන්නෙක් කියන්නේ අපි normally  couple එකකටනේ...දෙන්නා  තුන්දෙනෙක් වෙනවා කියන්නේ නම් කපල් එකකට බබෙක් ලැබෙන එකනේ...හෑ....මොනාද මේ ජිමිනා කියවන්නේ...අපිට බබෙක් නෑනේ...බබෙක් ලැබෙන්න අරෙහෙම  දෙයක් අපි දෙන්නා අතර වෙලත් නෑනි..ඉතින් අපිට කොහෙද තුන්දෙනෙක් වෙන්න බබෙක්!!!ආහ් photo එක load වුණා...මොකක්ද මේ..ආහ්..

ආහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now