Part 49

21 4 12
                                    

කෙල්ල ඇදන් හිටියේ ෂර්ට් බ්ලවුස් එකක්...jhopeව එකපාරට තල්ලු කරලා දාපු කෙල්ල තමන් ඇදන් හිටිය ෂර්ට් බ්ලවුස් එක ඇදලා දැම්මේ ඒකෙ බොත්තම් එකින් එක ගැලවිලා යන විදියට....ඇත්තම කීවොත් ඇද්ද වේගෙට බොත්තම් ගැලවුණා..උඩ බොත්තම් දෙකක් කැඩුනත් එක්ක..බොත්තම් කැඩිලා යනවත් එක්කම බ්ලවුස් එකේ කෑලි දෙක දෙපැත්තට වුනේ bra එකෙන් විතරක් වැහිලා තිබ්බ කෙල්ලගේ පපුව හරිය පේන විදියට...

බොත්තම් කැඩිලා යනවත් එක්කම බ්ලවුස් එකේ කෑලි දෙක දෙපැත්තට වුනේ bra එකෙන් විතරක් වැහිලා තිබ්බ කෙල්ලගේ පපුව හරිය පේන විදියට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හැබැයි කෙල්ලට සිහියක් නෑ එයා කරන්නේ මොකක්ද කියලා..එයා ඉන්නේ කේන්තියෙන් පිස්සු වැටිලා..අඩුම ගානේ තමන් ෂර්ට් බ්ලවුස් එකේ බොත්තම් කැඩුවා කියලවත් තමන්ගේ ඇග දැන් jhopeට පේනවා කියලවත් කෙල්ලට ගානක් නෑ..දැනෙන්නේ නෑ...මොකද කෙල්ල ඒ තරම් තරහින් පිස්සු වැටිලා නිසා.. හරි සිහියෙන් නෙවෙයි කෙල්ල ඉන්නේ..ඒ නිසා තමන් කරන දේ ගැන අවබෝධයක් නෑ

💜හරි ..මේ තියෙන්නේ ...ඔයාට ඕනි මේකනේ.. ඉතින් අනික් කෙල්ලෝ දිහා බලන්නේ ඇයි ...😤එන්න 😤

අසරණ Jhope ට කියාගන්න වචනයක් මතක් වුනේ නෑ...ඇත්තටම jhopeට එහෙම දෙයක් ඕනි වෙලා තිබ්බෙත් නෑ..එයාට ඕනි වෙලා තිබ්බේ කෙල්ලගේ හැන්ගිමුත්තම් සෙල්ලම නවත්තන්න විතරයි...මේවගේ දෙයක් jhope බලාපොරොත්තු වුනේ නෑ...කෙල්ල jhopeව වැරදියට තේරුම් අරගෙන....අනික මේ කෙල්ල jhope ඉස්සරහ මේවගේ ඇදුමෙන් ඉන්න පලවෙනි වතාව...jhope කියන්නෙත් ඉතින් හැගීම් තියන මනුස්සයෙක්නේ....එයාව ටිකක් ඇවිස්සුනත් එයා එයාවම පාලනය කරගත්තා බොහොම අමාරුවෙන්...

💙ශාකී...just stop this..ඔයා හිතන දෙයක් මෙතන උනේ නෑ...ඔය ඇදුම හදාගන්න පිස්සු වැඩ නොකර 😶

💜නැහැ මං හදාගන්නෑ..ඔයාට මේකනේ ඕනි ...ඉතින් ගන්න..වෙන කෙල්ලෝ දිහා නොබලා😤

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now