Part 48

10 5 7
                                    

කොච්චර කෝල් කරලා jhope එක්ක කතා කලත් තාම හිරූට jhope එක්ක මූණට මූණ හම්බෙලා කතා කරන්න ලැජ්ජයි😂මේ ටිකේම කෙල්ල හිමීට හැන්ගිලා ඉන්නේ jhopeගෙන්..යන තැනක  jhope නෑ කියලා ෂුවර් කරගෙන තමා යන්නේ..jhope ඉන්න පැත්තෙවත් යන්නෙ නෑ..jhope එනවා දැක්කොත් හිමීට මාරු වෙනවා😂අනික් අයට නම් මේ දෙන්නාගේ හැන්ගිමුත්තම ආතල්😂 jhopeටත් මුල් දවස් දෙක තුනේ හොදටම හිනා කෙල්ලගේ මේ හුරතල් වැඩවලට..ඒ වුනාට දවස් දෙකක් තුනක් නෙවේ හතරක් පහක් මේම හැන්ගෙද්දී නම් jhopeටත් ඉවසීමේ සීමාව නැති වුණා😂

ඒ අස්සේ gonho දිගටම entertainment එකට එන්න ගත්තා..කෙල්ලෝ ටිකට දැන් නම් මිනිහා එන්නේ wrong side එකේ කියලා තේරිලයි තියෙන්නේ..කෙල්ලෝ dance practise වුනත් studio ගියත් කොන්සට් කලත් හැමතැනම මේ මනුස්සයා එනවා..එන්නෙත් නිකම් නෙවේ..පොඩි ලමයින් ට වගේ කෙල්ලෝ ටිකට හැමදාම එක එක පැණි රස සැර හැමකෑමම ගේනවා..කෙල්ලොන්ට මේවා කන්නත් තහනම්..ඒත් මේ මනුස්සයා ගේනවා..කන්න කියනවා..ඕනවට වඩා කෙල්ලෝ ටිකට උදව් කරන්න එනවා..special හිරූට
.දැන් නම් කෙල්ලෝ ටිකට එයාව වදයක් වෙලා..

One day...

හිරූ තාම jhopeගෙන් හැන්ගෙනවා😂ඒ නිසා jhope plan එකක් ගැහුවා..ඔන්න ඉතින් ඒකට අනුව අපේ bts ඔප්පලා ටික entertaiment එකේ rest room එකට වෙලා කයියක් ගගහා ඉදියා.. හැබැයි එතනට jhope ආවෙ නෑ...ජිමිනා කෝල් කරලා හිරූලාට කීවා කතාවක් කියන්න එන්න කියලා..jhope එතන නෑ කියලා video කරලත් යැව්වට පස්සේ තමා කෙල්ල නම් ආවෙ😂 ඊට පස්සේ ඉතින් jhope ගේ plan එකේ හැටියට ජිමිනිලා කෙල්ලෝ ටික එක්ක ඔහේ වල්පල් කියව කියව ඉදියා..පැය කාලක් යන්න ඇති..ඔන්න rest room එකේ door එක ඇරගෙන එකපාරටම ආවේ....

(හරි හරි jhope තමා)😄

Jhopeව දැක්කා විතරයි කෙල්ලව රතු වෙලා ගියා😂

(අඩේ කෙල්ල ගගා මං මේක ටයිප් කර කර ඉද්දි අන්න අරෙහෙ redio එකේ යොහානි අක්කාගේ කෙල්ල song එක play වෙනවා😂)

කෙල්ල කෝමත් බලාපොරොත්තු වුණේ  නෑ මේ වෙලේ jhope මෙතනට එයි කියලා..මොකද jimin කීවා jhope busan ගියා කියලා😂දැන් කෙල්ලට හැන්ගෙන්න තැනකුත් නෑ දුවන්න තැනකුත් නෑ...ඒත් jhope.....එයා කට්ටිය දිහා බලලා ලස්සනට හිනා වුනා.. ඒත් එයා නිකමටවත් කෙල්ල දිහා නම් බැලුවේවත් නෑ..කෙල්ලව ගණන් ගත්තෙත් නෑ ..දැක්කේ නෑ වගේ හිටියා...ඒකට නම් කෙල්ලට අවුල්...

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now