Part 14

27 4 6
                                    

අපේ debut song එක ලිව්වේ අපිමයි...ඒකෙ music වැඩ කලෙත් අපිමයි...dance එක හැදුවෙ මම...අපි මුලින්ම  song එක record කරලා හිටියා...MV එක හදන්න කලින් අපි අපේ dance එක directorsලා තුන්දෙනෙක් ඉස්සරහ perform කරන්න ඕනි..තුන්දෙනා ඉන්නේ වෙන වෙනම..තුන් දෙනාගෙන්ම apprual එක ලැබුණොත් තමා අපිට මම හදපු dance එක MV එකට දාන්න පුලුවන් වෙන්නේ... කොහොමවුනත් අපි හොදට practise කරලා perform කලා 1st  directorsලා ඉස්සරහ..මම බයේ හිටියේ හදිස්සියේ හරි එයාලා අකමැති වුණොත් කියලා...ඒත් පුදුමේ කියන්නේ 1st dance directorsලා දෙන්නම මම හදපු dance එකට උඩින්ම කැමති වුණා...එයාලා පුදුම වුණා මගේ dance එකට..හැබැයි ඒකෙ අමාරු step එකක් තියනවා...ඒක ටිකක් danger නිසා ඒ step එක මම විතරයි ඒක කරන්නේ...අනිත් අයට කරවන්න බයයි මොනවා හරි වුණොත් කියලා එයාලට..මට නම් අවුලක් නෑ..ඒක pole dance එකක් එක්ක අර සර්කස්වල උඩ ඔන්චිල්ලාවේ කකුල්වලින් එල්ලිලා කරන dance එක වගේම step එකක්...මම pole dance part එක ඉවර කරපු ගමන් ඒක කරන්න ඕනි...එක සැරයක් නම් වැටෙන්න ගියා..හැබැයි පස්සේ පුරුදු වෙද්දී හරි ගියා...ඒක කරන්න දෙන එකක් නැති වෙයි කියලා හිතුවට එයාලා කිව්වා ඒක අනිවා කරන්න කියලා...කොහොමහරි 1st directorsලා දෙන්නාම අපිට approval එක දුන්න නිසා අපි ඊලගට බලන් හිටියේ  තුන්වෙනි සහ අන්තිම dance director එනකම්...මේක තමා මං ඇඟිලි ගණන් කර කර බලන් හිටපු වෙලාව...මොකද දන්නවද...අපේ 3rd dance directorට එන්නේ මගේ මැණික...🌻 ඔව් ඔව්...ඔයාලා හරි ... ඒ මගේ jhope oppa තමා.....මටත් හිතාගන්න බැරි වුණා මේක දැනගත්ත දවසේ...අපි dance එක practise කරන දවස්වල තමා teacher කීවේ අන්තිමට අපිව check කරන්නේ jhope oppa කියලා... ඒ නිසාමයි මම මෙච්චර මහන්සි වෙලා මේක හැදුවේ...මගේ කෙල්ලෝ 4 දෙනාත් උපරිම සප් එකක් දුන්නා...අපි jhope oppa එනකම් room එකේ practise කර කර හිටියේ...ලියා ට එක step එකක් මාරු වෙලා අපිට dance එක නවත්තන්න වුණා..මමත් ඉතින් ඒක ආයෙ කියලා දිදී ඉද්දි මගේ පිටිපස්සෙන් උගුර පාදන සද්දයක් මට ඇහුනා..මට ඉතින් අදුරගන්න පුලුවනි කාගෙත කියලා...අපොයි අපොයි මෙච්චර ඉක්මනට ආවද...මම පිටිපස්ස හැරිලා බැලුවා....ම්ම් ඔය ඉන්නේ මට රවාගෙන...අනේ ඉතිම් මටනම් මගේ ඔප්පාව රවනකොටත් ලස්සනයි...ඒත් අනේ ඔයාගේ sunshine smile එක කෝ ඔප්පා...ඉර මාමා අරන් ගියාද...අනේ තත්පරයකට හිනා වෙන්නකූ....අනේ මැණික....මාත් එක්ක එක තත්පරේකට හිනා වෙන්න....මගේ හිත කොච්චර කෑගැහුවත් එයා හිනා වුණේ නෑ...මම දුකින් පිටිපස්සට ගියේ එයාට ඔලුව නවලා ආචාර කරන ගමන්..

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now