Part 50

16 4 11
                                    

💙"ඒ ජිමිනා ඕක දියන් මෙහාට ...උඹ ඕක වැට්ටුවොත් ඇත්තමයි මං උඹව කනවා.."

🐣අනේ මෙයාගේ නල්ල මලේ තෑග්ග...ආ..තියා ගන්නවා..

ජිමින් එයාගේ අතේ තිබ්බ ලස්සන වීදුරු බෝනික්කා jhopeගේ පැත්තට දික්කලා...එයා ඒක අරගත්තේ හරි පරිසමට...

🐣හපෝ ඉතින් පූජා භාණ්ඩෙ වගේ පරිසම් කරගෙන හරි එක්කෙනාට මෙයා දෙන්න හදන්නේ..මං දන්නැතුවෑ අපෙ සකූගේ හැටි..ඒකිටත් අපේ ජූනිට වගේ බඩු බිදීමේ බලය තියේනෙ..ඕන්නම් ඕක තියෙයි දවසක් දෙකක්..ඊට පස්සේ...

"අනේ හෝසොකී ඔයා දුන්න වීදුරු බෝනික්කා මගේ අතින් බිදුනා..."

ගාගෙන අඩයි😂   

💙අනේ මේ පලයන්න..එයා එහෙම නෑ...එයා මේක පරිසම් කරගනී..උඹ ඉදපන් වැඩක් බලාගෙන..අනේ ඇත්තට මට මේක උඹලට පේන්නේ නැතිවෙන්න අරන් තියන්න වුනේ නෑනේ අර කැමරාකාරයා මේකත් තියමු කීවනේ episode එක shoot කරන්න😑

අපේ bts ඔප්පලා කට්ටිය දැන් තමා run bts episode එකක් shoot කරලා ඉවර වුනේ..වැඩේ ඉවර නිසා කට්ටිය බඩු අස්කරල යන්න ලෑස්ති වෙවී ඉන්නේ මේ..

මේ ටිකේ අපේ හිරූ පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ..එයාව අර danvcing competition එකේ අන්තිම දෙන්නට තේරුනත් එතනින් එයා පැරදුණා..ඇත්තටම හැමෝම හිතන් හිටියේ හිරූ දිනයි කියලා.. මොකද ඒ තරමටම එයාගේ performance නියමයි...ඒත් එයා පැරදුනා..පැරදුනා නෙවේ හිතලම එයාව කැපුවා කියලා තමා ගොඩක් අය කියන්නේ...fansලා ගොඩක් කිව්වා හිරූට judge board එකෙන් ලොකු අසාධාරණයක් වුනා කියලා...ඒත් ඉතින් මොනා කරන්නද...හිරූ ඉන්නේ දුකින්..ඒකයි jhope හිරූට දෙන්න තෑග්ගක් ගත්තේ..එයා දන්නවා මේ වගේ වෙලාවක තමන් දෙන පුන්චි දෙයිනුත් හිරූගේ හිත ටිකක් හරි හැදෙනවා කියලා....

🐹ඒ ජිමිනා මොකක්ද බං මේ මල මගුල...කීයෙ ඉදන් ද මේ උඹෙ මල ඉලව්ව රින්ග් වෙන්නේ...එක්කෝ ආන්සර් කරන්න ඕනි නැත්නම් අපි වගේ off කරන්න ඕනි..ඒ දෙකම නොකර ඒකට කෑගහන්න දීගෙන බලන් ඉන්නවා.. රෙද්ද අපෙ කන් ඉවරයි...

ජීනු මේ බනින්නේ ජිමින්ගේ phone එක ගැන කියලා..ඒකට දැන් ගොඩ වෙලාවක ඉදලා කෝල් එනවා..ඒත් ජිමිනාට ඒක off කරන්නවත් යන්න වුනේ නෑ shoot එක නිසා...

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now