Part 57

13 4 2
                                    

KG=ඉතින් ඉතින්...වාඩිවෙන්න මිස් සක්යා..

💜නෑ මෙහෙම හොදයි tnx..

හිරූ හිටියේ හිටගෙන...එයාගේ ඉස්සරහ  gonho වාඩි වෙලා හිටියා...

KG=ඒකත් එහෙමද?එහෙනම් අපි හිටගෙනම කතා කරමු...

Gonhoත් නැගිටලා room එක පුරා හිමින් අඩි තියමින් ඇවිදින ගමන් කතා කලා..

KG=මම හිතුවේ නෑ ඔයාට මෙච්චර දෙයක් කරන්න පුලුවන් ඇති කියලා..ම්?ඔයා නිසා GROUP එක මාර විදියට UP වුනානේ..

💜ඒක මම හිතලා කරපු දෙයක් නෙවේ..

KG=හරි...අපි එහෙම කියමුකෝ...එතකොට ඔයා මගේ COMPANY එකෙන් මම කරපු යෝජනාවට අකමැති වුනෙත් හිතලා නෙවෙයිද....

GONHOගේ කටහඩේ තර්ජනාත්මක බවක් තියනවා කියන එක හිරූට තේරෙන්න අරන් තිබ්බේ...

💜ඔයා කියන්නේ undergradments....

KG= yes..

💜මම ඒවගේ දේවල්වලට කැමති නෑ..so...I'm sorry...i can't do it...

Gonho මහ කැත විදියට හිනා වුනා...

KG=ඔයා කැමති වුනත් නැතත් ඔයාට ඒක කරන්නම වෙනවා...

💜කිව්වනේ...මට බෑ...😤

KG=තමන් මහලොකුවට බෑ කියන්නේ ලොකු චාන්ස් එකකට කියලා දන්නවද....මගේ company එකේ ambassadorsලා වෙන්න kpop idolsලා විතරක් නෙවේ නලුනිලියොත් පොර කනවා....😏

💜ඉතින් ඒවගේ පොර කන කෙනෙකුට දෙනවා ඕක...මට එපා😤මම ඕක කරන්නේ නෑ...

Gonho හිරූගේ ලගටම ඇවිත් හිටගෙන එයාගේ මූණට එබුණා...හිරූ බිම බලාගත්තා...

KG=වෙන කෙනෙක්ට දෙන්න තිබ්බා....ඒත්.....මිනිස්සු දැන් පිස්සුවෙන් වගේ ඉල්ලන්නේ ඔයාගේ මේ sexy body එකනේ බබා.....

Gonho කැත බැල්මකින් හිරූ දිහා බලලා හිරූගේ මූණ දිහාට අත යවන්න හදනවත් එක්කම...

"චටාස්👋

හිරූගේ කම්මුල්පාරත් එක්ක gonho ටිකක් එහාට වුනේ කම්මුලත් අල්ලගෙනම...ඒත් gonhoගේ මූණෙ තිබ්බ revenge හිනාව නම් අඩු වුනේ නෑ....

KG=come on Ms.Sakya...මම දන්නවා කොහොමත් ඔයා මුරණ්ඩු කෙනෙක් කියලා...ඒත්...මේක කරන්න ඕනි තමුන්මයි...අනික මම නෙවේ ඔයයි sexy danxe video social media දාලා hit වුනේ...දැන් මිනිස්සු ඉල්ලන්නේ තමුන්ව...තමුන්ව දාලා කරන ඕනි දෙයක් දැන් හිට් වෙනවා ...special undergradments .....

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now