Part 55

14 3 0
                                    

"ලියා....😭තමුන් මාව විනාස කලා....😭😭😭"

මෙච්චර වෙලා එකම වීඩියෝ එකක් phone එකෙන් හතර පස් පාරක් ඉකිගගා අඩ අඩ බලන් හිටපු හිරූ phone එක ලියා ගේ කකුල් පාමුලට යන්නම විසි කරලා දැම්මා....පිස්සියක් වගේ කෑගගහා අඩන හිරූ දිහා ලියා බලන් හිටියේ පුදුමෙන්....

L=ඔයාට ඔච්චර අඩන්න දෙයක් මම කලේ නෑ හිරූ.....

💜ඇයි නැත්තේ...😭මම...මම හිතන් හිටියේ තමුන් මගේ හොද යාලුවෙක් කියලා...බලන් ගියාම තමුන් බලන් ඉදලා තියෙන්නේ මාව විනාස කරන්න...තමුන්...තමුන් මොකක්ද ඒ කලේ ...😭😭තමුන් මාව නැති කලා...😭😭

L=පිස්සු හැදීගෙන එනවද...ඒක නිකම්ම නිකම් වීඩියෝ එකක් විතරයි....

💜තමුන්ට ඒක නිකම්ම වීඩියෝ එකක් වුනාට...ඒ වීඩියෝ එක නිසා නැති වේගෙන යන්නේ...මම මෙච්චර කල් හදාගත්ත නම ...තත්වෙ...ආත්මගෞරවේ....😭😭

L=මොන විකාරයක්ද මේක...idol කෙනෙක් කියන කතාද ඕවා..ආ?ඇත්තමයි ඔයා මහ බොලදයි...ඕවා මේ field එකේ ගොඩක් සාමාන්‍ය දේවල්...

💜ඔයාලා ඇයි මං ගැන හිතන්නේ නැත්තේ...ඇයි....😭

Sakura=යාහ්....හජිමා...මොකක්ද මේ සද්දේ...මගේ නින්දත් කැඩුවා...මොකද හිරූ අඩන්නේ...ඇයි ලියා හිරූට බනින්නේ...මොකද මේ...

L=මමද බනින්නේ?එයයි මට බනින්නේ...

💜මම...

Sakura=ඇති...නවත්තන්න දෙන්නම...මට කවුරුහරි එක්කෙනෙක් කියනවද මේ රණ්ඩුවට මුල?

මෙච්චර වෙලා මේ වෙන ඔක්කොම නිශ්ශබ්දව බලන් හිටපු රෙජී කතා කරන්න ගත්තා...

R=මේකයි.....මේක මේ එච්චර ලොකු දේකුත් නෙවේ...ඒත්...ඔයා දන්නවනේ අපේ හිරූගේ හැටි.....

💜ඔයාලා හැමෝටම ඒක පොඩි දෙයක්...ඒත් ඒක මට ලොකු දෙයක්😭

S=හරි හරි දැන් ඇති කිව්වනේ...දැන්වත් කියන්න මොකක්ද වුනේ කියලා...

R=මේක බලන්නකෝ....

....Video playing...

S=ආ...මේ අර එදා හිරූ කොට ඇදුමක් ඇදන් හොබී ඔප්පා එක්ක ඔට්ටුවක් දාගෙන sexy dance එක කරපු වීඩියෝ එකනේ.....ආ..ලියා ඔයා ඒක Hiru's birthday special කියලා social media දැම්මද....වාව්...පැය 24 කින් trending 1 වෙලා...god...views 13M....!!!!!!woww.....

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now