Part 47

11 4 3
                                    

Gonhoකාරයා කියන්න යන්නේ මොනා වුනත් ඒක එච්චර හොද දෙයක් නෙවේ කියලා හිරූට තේරුණා..ඒ නිසයි එයා එතනින් ඉක්මනට පැන ගත්තේ..කොහොමත් gonhoගේ කතා අහන් ඉන්නවට වඩා කෙල්ලට තව වැඩ තියනවා හුම්ම්😌

(Dancing room අස්සෙ අපෙ හොබී ඔප්පා එක්ක වෙන්න ඇති එයාට වැඩ නේද😁මීට ඕතරීගේ කැත හිත😌)

කෙල්ල room එකෙන් එලියට ඇවිත් බැලුවේ එයාගේ group memebersලා ඉන්නවද කියලා..කෙල්ලෝ ටික ඉදියා...හොද වෙලාවට btsලා නෑ..

💜යං යං යං...ටක් ගාලා😬

LIA=මොකද හදිස්සිය..ජිමින් ඔප්පගේ සින්දුවේ dance එක ඉවර කරලම යං...

💜අනේ මෙන්න වැන්දා dancing room පැත්තෙ තියා entertainment එක ඇතුලේ කොහෙවත් යන්න බෑ..කෙලින්ම apartment එකට යං...

SAKURA=ඒත් ජිමින් ඔප්පා කෝල් කරලා කිව්වා Meeting එක ඉවර වෙලා එන්න කියලා dance එක complete කරන්න..

REJI=ඔයා තාම රතු වෙලා හිරූ..මොකෝ..

💜අනේ Plzzz...ගෙදර යන්කෝ...මට මහන්සි යි...

එහෙම කියලා හිරූ කෙල්ලෝ ටිකත් ඇදගෙන එලියට ආවා...car එකේ ඉස්සරහ සීට් එකට හිරූ නැග්ගේ sakura driving සීට් එකට නැගලා අනික් අය පිටිපස්සට නගිද්දී..නැග්ගා විතරයි කෙල්ල hoodie එකේම තිබ්බ තොප්පි යෙන් මූණ හංගගත්තා..මොකද මේ වෙද්දී jhope එක්ක වෙච්ච දේ දිගින් දිගටම කෙල්ලගේ ඔලුවට ඇවිත් කෙල්ල හිටියේ ලැජ්ජාවෙත් උපරිමේ...

(ලැජ්ජාභීතිකාවෙන් පෙලෙන කෙල්ල වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්...🤫)

LIA=ඔයාලා මොකද හිතන්නේ  gonho ගැන...

SAKURA=මාර ඩීසන්

REJI= අනේ මන්දා මට නම් සමහර වෙලාවට එයාගේ හැසිරීමේ අමුත්තක් පේනවා...ඒත් එයා හොද පාටයි handsome ..ඒත් ..අනේ මන්දා...

LIA=හිරූ?

කෙල්ල කතා නෑ..ඇත්තම කිව්වොත් කෙල්ලට ඇහුනෙ නෑ...කෙල්ල සිහියෙන් නෙවේ ඉන්නේ...ලියා හිරූගේ පිටට එකක් ගහලා තොප්පිය අයින් කලා..යකු...කෙල්ල රත්ත රතු වෙලා...

LIA=මොකද හිරූ ඔච්චර ලැජ්ජාව 😂
මොකෝ Jhope ඔප්පා කලේ ඔයාට ඔච්චර ලැජ්ජා වෙන්න🤭

"ආහ් ඇත්තට අපිට ඒ ගැන කතා වෙන්න බැරි වුණානේ...හොබී ඔප්පාගේ reaction කෝමද හිරූ"🤭

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now