Part 56

14 3 4
                                    

Author pov

මැනේජර් office එකෙන් හිරූ එලියට ආවෙ කදුලු පුරවගෙන...එයා එතන ඉදන් අඬ අඬ singing practice වෙන room එකට දුවගෙන ගිහින් දොර වහගත්තා...එයා එතනට වෙලා පැය ගානක් ඇඩුවා...හිතට දැනෙන වේදනාව කොච්චරක්ද කියලා කියන්න එයාට තේරෙන්නේ නෑ....එයාගේ group memebersලා කොච්චර දොරට ගගහා දොර අරින්න කිව්වත් එයා නම් දොර ඇරියේ නෑ...එයා කලේ දිගටම....දිගටම අඬන එක....එදා ඒ dance කරපු දවසේ ඒක ලියා තමන්ව වීඩියෝ කරයි කියලවත්..ඒක social media upload කරයි කියලවත් හිරූ හීනෙකින්වත් හිතුවේ නෑ...එයාට ලියා ගෙන ආවෙ තරහක්...ඒත් ඇත්තටම බැලුවොත් මේක ගොඩක් සාමාන්‍ය දෙයක්....හිරූ මෙච්චර කල් දිගට ඇදන් හිටිය බව ඇත්ත..එයාට ඒකට ඉඩ ලැබුණේ මුල ඉදන් ම එයාලගේ group එකේ tomboy style එක promote කරන කෙනා එයා නිසයි...live stage performance වලදී ,MV වලදී හිරූව කැපිලා පෙනුනේ කොටට ඇදන් ඉන්න අනික් membersලා අතරේ හිරූ විතරක් දිගට ඇදන් ඉන්න නිසා..සමහරු ඒකට කැමති වුනාට සමහරුන්ට නම් ඒක විකාරයක් වගේ පෙනුනා...ඒ නිසා මේ වීඩියෝ එක දාපු එක හොදයි..ඒත් ඒක පිළිගන්න හිරූ කැමති නෑ...එයාට ලැජ්ජයි..දුකයි....එයාට ඒක කියාගන්න තේරෙන්නේ නෑ...ඒ මදිවට gonhoගේ company එකෙන් ලැබුණ undergradments ambassador invitation එක ගැන හිරූට හිතාගන්න බෑ..එයාට දුකයි..තරහයි...එයා නම් කොහොමත් ඒකට කැමති වෙන්නේ නෑ කියලා තද තීරණයක් ගත්තා...මොකද එයා ඒවගේ ඒවට කැමති නෑ...ඒවගේම හිරූට මැනේජර් කිව්ව තව දෙයක් ගැන ප්‍රශ්නයක් තිබ්බා...ඒ තමා හිරූගේ තාත්තා YG company එකේ share holder කෙනෙක් කියන එක...ඇත්තටම හිරූ තමන්ගේ තාත්තිට කොරියාවේ bussiness තියනවා කියලා දැනන් හිටියට ඒ මොනවද කියලා දැනන් හිටියේ නෑ...ඒ නිසා එයා YG company එක දන්නවා වුනත් එයාගේ තාත්තත් ඒකෙ share holder කෙනෙක් කියලා දන්නෑ...

💙ශාකී ...plz මේ දොර අරින්න....

හිරූට ඇහුනා හොබී කතා කරනවා...තවදුරටත් දොර වහගෙන ඉන්න හිරූට හයියක් තිබ්බේ නෑ..එයාට ඕනි වුනා හොබීට තුරුල් වෙලා එයාගේ දුක කියන්න...තමන්ගේ හිතට පුන්චි ම හරි සැනසීමක් දෙන්න පුලුවන් එකම කෙනා හොබී කියලා හිරූ දන්නවා...ඒ නිසා එයා දොර ඇරගෙන ගිහින් හොබීව බදාගත්තා...හොබී දන්නවා හිරූ ගැන...අඩාගෙන තමන් ලගට ආව කෙල්ලව හොබී තදින් තුරුල් කරගත්තා....

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now