Part 9

27 5 6
                                    

අමුතු අත්දැකීම්වලින් පිරුන ඒ දවසින් පස්සේ උදා වුණේ results දෙන දවස...මම නම් හිත හදාගෙන ඉන්නේ...entertainment එකේ dancing director කෙනෙක්ට බිම දාගෙන ගහපු මාව කොහොමත් ම මේකට තෝරාගන්නේ නෑ කියලා මම දන්නවා...ඒ නිසා මම හිත හදාගත්තා...කොහොමත් ඒ තොප්පි භූතයා ඉන්න තැනක ඉන්නවාට වඩා හොදයි ආයෙ ලංකාවට යන එක...උදේම අපිට meeting එකට කතා කලා...එතන හිටියා audition face කරපු හැමෝම...ඒ වගේම juge board එකේ තුන්දෙනයි,තව තරුණ ladiesලා දෙන්නෙකුයි,35 ක වගේ පිරිමි කෙනෙකුයි හිටියා අපේ result කියන්න..මුලින්ම ඒ පිරිමි කෙනා දිගගගගගගගග හෑල්ලක් කියවන්න ගත්තා...out වෙනවා කියලා දන්න නිසා මම ඒක නිකමටවත් අහන් හිටියේ නෑ..මට දුකකුත් හිතුණා...ඇත්තටම අඩන්න ඕනි වුණා..ඒත් jhope oppa කියලා තියෙන්නේ පරාජයේදී අඩන්න එපා කියලනේ...ඒ නිසා මම අඩන්නේ නෑ..මම කල්පනා සාගරේක ඉද්දී මාව ඇහැරුණේ room එකේ දොරෙන් ඇහුණ සද්දයක් නිසා..මම දොර ලගම හිටිය නිසා මාව ගැස්සුණා..දොර ඇරගෙන කවුරුහරි ඇතුලට ආවා..මම ඉදගෙන හිටිය නිසා මුලින් දැක්කේ එයාගේ සපත්තු විතරයි...ලස්සන රෝස පාට shoes දෙකක්..මම ඔලුව උස්සලා බැලුවා...ඒ හිටියේ .......ඒ හිටියේ අර කෙල්ල ..මට ඊයේ හම්බුණ අමුතු කෙල්ල...තොප්පි භූතයා ගේ නංගිවත්ද කියලා මට හිතෙන කෙල්ල...පුරුදු විදියට ice coffee එකක් බොන ගමන් bodyguardsලා දෙන්නත් එක්ක...අද ලස්සන රෝස පාට ගවුමක් ඇදලා...room එකෙන් ඇහුණ කසුකුසුව නිසා මට තේරුණා කෙල්ල දිහා බලන් ඉන්නේ මම විතරක් නෙවෙයි කියන එක... හැමෝම එයා දිහා බලන් ඉන්නවා...room එකෙන් ඇහෙන්නේ කට්ටිය කොදුරන සද්දේ විතරයි..ටික වෙලාවකින් ඉස්සරහ table එකේ වාඩි වෙලා හිටිය අපේ result කියන්න ආව එක lady කෙනෙක් නැගිට්ටා..

"යූමී..."එයා කතා කලේ සැරෙන්...

"ඇයි?"කෙල්ල coffee එකේ strow එක උරන ගමන් ඇහුවේ ගානක්වත් නැතුව...කෙලින්ම ඒ lady දිහා බලාගෙනම ඉස්සරහට ගිය කෙල්ල bodygurd කෙනෙක්ට signal එකක් දුන්නා...bodygurd ඉක්මනට එතන තිබ්බ පුටුවක් අරන් අපේ results කියන judge board එක ඉන්න තැනින් තිබ්බා...කට්ටියම කටවල් ඇරන් බලන් ඉද්දි කෙල්ල ගැම්මට කකුලක් පිට කකුලක් දාගෙන පුටුවේ වාඩි වුණේ අර සැර කරපු ladyට ඇහැකුත් ගහන ගමන්...

"යූමී...please ...මෙතන වැදගත් වැඩක් වෙන්නේ...ඔයා ගෙදර යන්න.."අර  lady ආයෙ කිව්වා...කෙල්ල ඇහුනේ නෑ වගේ coffee එක බිබී ඉන්නවා..judge board එකේ හිටපු පිරිමි කෙනා නැගිටලා ,

♡ My Hat Man  - Back To Blue Side ♡Donde viven las historias. Descúbrelo ahora