Part 29

19 4 2
                                    

🦋🦋මාස 8 කට පසු 🦋🦋

හායි ...කොහොමද ඔයාලට...මම හිරූ...මාස 8කට පස්සේ නේද...හැබැයි දැන් ඉන්නේ අර ඉස්සර හිරූ නෙවේ..දැන් ඉන්නේ ලෝකෙම ආදරේ කරන JHP... මේ මාස 8ට මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා...ඇත්තටම ගොඩක්...මම දැන් kpop idol කෙනෙක්...මට ආදරේ කරන්නේ කොරියාවේ ලංකාවේ fansලා විතරක් නෙවේ ...මුලු ලෝකෙම මිලියන ගානක් fansලා මට ආදරේ කරන්න පටන් අරන්...ඉන්න මම වෙච්ච දේවල් පිළිවෙලට කියන්නම්...ඔයාලට මතකනේ මාස 8කට කලින් මට වුණ දේ..මගේ ඒ accident එක නිසා අපි debut කරන එක සතියකින් කල් ගියා..ඒ අතරේ තමා එච්චර දවසක් පිටරට හිටිය අපේ bighit manager කොරියාවට ආපහු ආවෙත්...මම සනීප වෙලා සතියකින් අපි debut කලා..අපේ debut song එකේ dance එකට approval එක ලැබුණා එක කෑල්ලකට හැර...ඒ මම තනියම කරපු dangerous part එක...ඒක නැතුව අනික් stepsවලින් අපි shoot එක කලා...සින්දුව viral ගියේ අපි හිතුවටත් වඩා වේගෙන්...ඉක්මනින්ම අපේ song එකේ dance choreography එකේ කෑල්ලක් tiktok එකේ කට්ටිය පිස්සුවෙන් වගේ කරන්න ගත්තා...ඒක පටන් ගත්තේ අපි ඒ step එක jimin ඔප්පයි V ඔප්පයි jk ඔප්පයි එක්ක කරලා tiktok දැම්මට පස්සේ...හැමෝම අපිට ආදරය කරන්න ගත්තා..අපිව බලාපොරොත්තු වුණා...හීනයක් වගේ...අපි අපේ පලවෙනි album එක release කලා...ඒකත් හිතාගන්න බැරි විදියට famous වුණේ අපිට live performance රටවල් ගානක කරන්න ඉඩ සලසන ගමන්...පොඩි ළමයාගේ ඉදන් හැමෝම අපිට ආදරේ කරන්න අරන්....fan meetingsවලට ආවාම කට්ටිය අපිව තෑගිවලින් නාවනවා...අත්සන් ගන්නවා...හුරතල් කතා කියනවා...මට නම් සමහර වෙලාවට ඇඩෙනවා සතුට වැඩිකමට...කෝම හරි මම දිනුවා .... stage එකේ sing කරද්දී dance කරද්දී fansලා මගේ නම කියලා කෑගද්දී මට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්...ජීවිතේ ලස්සනම කාලපරිච්ඡේදයක් මේක...

ජීවිතේ ලස්සනම කාලපරිච්ඡේදයක් මේක

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


ඒත්.....හැමදේම හොදින් වෙද්දිත්...මගේ හිත රිද්දන එක දෙයක් තිබ්බා...ඒ මගේ වස්තුව...jhope oppa...එයා තාමත් ඉස්සර වගේමයි...කාලයත් එක්ක වෙනස් නොවුණ එකම කෙනා jhope ඔප්පා....එදා hospital එකේදී මට බැන්නාට පස්සේ එයා තාම මා එක්ක කතා කලේ නෑ...එදාම අකූත් ලංකාවට ගියේ යන හේතුවක්වත්ම මට නොකියා..jhope oppa ඉස්සර වගේම මට දැක්කොත් රවනවා...අනික් bts membersලා මා එක්ක කතා කරනවටවත් එයා ආස නෑ...මට නපුරු මූණ පෙන්නලා...අනික් අය එක්ක හිනා වෙලා ඉන්නවා...ඒ මොනවා වුනත්...මම තරහා නෑ...මම තාම එයාට ඉස්සර වගේම ආදරෙයි...මගේ ආදරේ වෙනසක් නෑ ඔප්පා....

♡ My Hat Man  - Back To Blue Side ♡Donde viven las historias. Descúbrelo ahora