♡Special Note♡

42 4 22
                                    

ලමයි ......කොන්නිචිවා.....ගෙන්කි දෙස්කා.....?මේ පැත්තට නම් හරියට වැස්ස...මම වැස්සේ නටන්න යන්න කිට් එක ඇදගෙන එලියට බැහැලත්;ආයෙ ආවේ ඔයාලට දෙයක් කියලා යන්ට...හී 😁 special note එකක් ලියන්ට හිතුණා....මං හිතන් හිටියේ අද තව parts දෙක තුනක් දෙන්ට....ඒත් හිතුණා හෙටම දෙනවා කියලා....ඇයි දන්නවද...අනේ මන්දා මංවත් දන්නෑ ඇයි කියලා නම්...මට හිතුණා අද නොදී හෙටම දීලා කට්ටිය අවුස්සලා බැනුමක් අහන්ට.....ඒක නෙවේ...කට්ටිය කතාව ඉල්ලන්නේ commentවල නෙවේ මගේ WhatsApp එකෙන්😂💜 ආදලෙයි ඉතින් මගේ චින්ගුලාට 💜ඒත් ඉතින් commentවලිනුත් ඉල්ලන්න හාද....

ආහ් ආව කාරණේ අමතක වුණා...මං ආවේ special දෙයක් කියන්න...කොහෙද ඕපදූප කතා කරන්න ගියාම ඒකත් අමතක වෙනවා අනේ...😁

මේ කතාව මගේ ඔලුවට ඇවිත් දැන් ටික කාලයක්...හැබැයි ලිව්වේ මේ ටිකේ...මේකෙ seasons 2ක් යනෝ...පස්සේ හිතුනොත් දෙක තුන කරනවා මම😉 ඉතින් විශේෂ දෙයක් කියන්ට ඕනි...

මේ කතාව මගේ ඔලුවට ආව දවසේ ඉදන් මං කතාව ගැන කියවන කියවිල්ල...කොටින්ම කිව්වොත් මගේ කන්කරච්චලේ අහගෙන හිටිය කස්ටියක් හිටියා...ඒ වගේම wattpad ගැන කිසිම දැනුමක් නැති මට wattpad ගැන කියලා දීලා සියලු තාක්ෂණය කියලා දුන්න කෙනෙකුත් හිටියා @Saviii❤...cover එක හදන්න apps ටිකයි හදන විදියයි කියලා දුන්න කෙනා විශේෂයෙන් මතක් කරන්න ඕනි...@rumiii❤ඇයි කතාව ලියන්න දිරිමත් කරපු අය....අනිවා කියවනවා ඉක්මනට ලියන්ට කියපු අය..free time එකක් ලැබුණ ගමන්.. කතාව කියන්නකෝ කියන සෙට් එක...ලස්සනයි කිය කිය මාව සතුටු කරපු මගේ වටේ මාත් එක්ක හිටිය අය..දාපු ගමන් කියවලා react කරන අය.... මගේ සහෝදරියෝ ඔක්කොම මේ වෙලාවේ මතක් කරන්ට ඕනි...

@ Kavee🐱💜
@Sanduu💜
@Savii🐣
@Rumii💪♥️
@Methminiìii🐯
@Achiii🐨
@Maliii 🦃
@Inuu💜

ඒවගේම, ලග නැතත් phone එක හරහා හරි මා එක්ක ඉන්න සහෝදරියෝ ටිකත් මතක් කරන්න ඕනි...

@Ishii❤
@Chathuu❤

මේ ඔක්කොම....

මගේ සහෝදරියෝ ටික....ඔයාලා නැත්නම් මේ කතාව මට මේම ලියන්න වෙන්නේ නෑ...

ありがとうございます sisters💜♥️💜....

සරන්හේ....😚💜

ඒවගේම කියවන චින්ගුලාටත් あいしてる。💜😚

ඒවගේම කියවන චින්ගුලාටත් あいしてる。💜😚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරි...දැන් මම යනවා වැස්සේ නටන්න...Annyeong.....😘💜

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now