Part 58

13 4 3
                                    

Hiru pov

ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ...මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා...දෙයියනේ ඒක undergradments නොවී වෙන මොනවහරි වුනානම් මම කරනවා...ඒත් undergradments!!!!ඒකනම් බෑමයි....දෙයියනේ මම bra එකකුයි pant එකකුයි විතරක් ඇදන් ඉන්න photo video හැමතැනම යන්න ගත්තාම!!!ඊට හොදයි එල්ලිලා මැරෙනවා...දෙයියනේ..මට undergradments ගන්න යනකොට පවා ඒ shopවල අපෙ අය දාලා අරන් තියන photo බලන්නවත් මම කැමති නෑ...ලියා ගිය පාර undergradments ambassador කෙනෙක් වුනාම මම එයාට කොච්චර බැන්න ද...මේක හරියට ඇඟ විකුණන් කනවා වගේ වැඩක්....අනික..හෝසොකී විතරක් දකින්න ඕනි මගේ දේවල් මුලු ලෝකෙටම පෙන්නන්න මට බෑ..මට මේ වගේ දේකට බල කරනවා කියලා එයා දන්නවනම්...එයා gonho එක්කයි මැනේජර් එක්කයි රණ්ඩුවට යයි...ඒ නිසා එයාට මේක කියන්න බෑ...ඒකෙන් එයාට නරකක් මිසක් හොදක් වෙන්නේ නෑ...මට බෑ මගේ හෝසොකී ව අමාරුවේ  දාන්න....ඒත්...මම මේක නොකලොත් gonho හෝසොකීගෙයි මගෙයි වීඩියෝ ටික out කරයි...එහෙම වුනොත් ...දෙයියනේ.... මේ ගැන හෝසොකීට කියලා එයා gonho එක්ක රණ්ඩුවක් දාගත්තොත් gonho හෝසොකීගෙන් පලිගයි....අනේ දෙයියනේ තනි මම කොහොමද මේවා විසදන්නේ😭😭😭😭

වෙන කරන්න දෙයක් නෑ...මෙච්චර ලොකු ප්‍රශ්නයක් මට තනියම විසදගන්න බෑ....මේක හෝසොකීට කියන්න බෑ තමා..ඒත් ජිමිනාට කියන්න පුලුවන්නේ...ඔව්..මම මේක ජිමින්ශීට කියනවා...එයාට කියනවා වෙන කාටවත් කියන්න එපා කියලා..විශේෂයෙන් මගෙ හෝසොකීට...ජිමිනාට පුලුවන් වෙයි මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න....

Author pov

හිරූ ජිමින්ට කෝල් කලත් ජිමින්ගේ phone off   ....ඒ නිසා හිරූ ටේට ගත්තා...

💜යොබුසෙයෝ ටේ ඔප්පා

🐯යොබුසෙයෝ සකූ...කියන්න...

💜ඔප්පා මේ...ජිමින් ඔප්පා මේ වෙලාවේ ඔයා එක්කද...

🐯ආහ් නෑ සකූ...එයා studio එකට ගියා...අපි නම්  ඉන්නේ entertainment එකෙන් එලියේ...  

💜අපි කීවේ?

🐯ජිමිනා ඇරෙන්න ඉතිරි අපි හය දෙනා....

💜ඔතන හෝසොකී ඉන්නවද...

🐯ඕ...කතා කරන්න ඕනිද...

💜එපා එපා...එයාට කියන්න එපා මම ඔයාට කතා කලා කියලා හොදද...

🐯හ්ම්...ඒත්...ඇයි ඒ...

♡ My Hat Man  - Back To Blue Side ♡Dove le storie prendono vita. Scoprilo ora