අකූ එලියට ගිහින් ටික වෙලාවකට පස්සේ අඬ අඬම හිරූට නින්ද ගියා...හිරූගේ group memebersලා හිතන් හිටියේ අකූ ආවාම හිරූව එයාට බාර දීලා ගිහින් කෑම කාලා එන්න...ඒත් එයාලා කොච්චර බලන් හිටියත් අකූ ආවෙ නෑ...බඩගිනි නිසා එයාලා කතා වුණා ඉක්මනට කාලා ආපහු එන්න..හිරූත් නිදිනේ...ඉතින් එයාලා හිරූට පාඩුවේ නිදාගන්න දීලා room එකෙන් එලියට ගියා...එයාලා ගිහින් ටික වෙලාවකට පස්සේ කෙනෙක් room එක ඇතුලට පැන ගත්තා...එයා දැන් ටික වෙලාවක ඉදන් room එක ගාව බලන් හිටියේ කට්ටිය යනකම් හිරූව තනියම හම්බවෙන්න ඕනි නිසා...ඉතින් එයාට හොද chance එක..ඇයි හැමෝම ගියානේ...ඉතින් එයා room එක ඇතුලට ගිහින් සද්ද නැතුව දොර වහගත්තා...එයා කෙලින්ම ගියේ හිරූගේ bed එක ගාවට ...කෙල්ල හොඳටම නිදි...ඒත් ...කෙල්ල නිදාගෙන ඉන්න විදිය දැක්කාම ඒ ආපු කෙනාගේ පපුව පිච්චිලා ගියා...මොකද කෙල්ල නිදාගෙන හිටියේ jhope කෙල්ලට දමලා ගහපු මල් ටික තුරුලු කරගෙන...ඒක දැක්කාම නම් ඒ ආපු කෙනාට ගොඩක් දුක හිතුණා කෙල්ල ගැන...එයා හිමින් ළගට ගිහින් ඒ මල් ටික අයින් කරන්න හැදුවේ කෙල්ලට ඒ මල් නිසා සනීපෙට නිදාගන්න බැරි වෙයි කියලා හිතලා...ඒත් එයා ඒක අයින් කරන්න කොච්චර try ඒක හරි ගියේ නැත්තේ කෙල්ල ඒ මල් ටික නින්දෙන් වුනත් අතාරින්න ලෑස්ති නැති නිසා...ඒ නිසා එයා ඒ උත්සහය අතෑරලා දැම්මා...එන්න එන්නම ඒ ආපු කෙනාගේ හිතේ කෙල්ල ගැන ඇති වුණේ දුකක්...අනුකම්පාවක්...ඒ වගේම පුදුමයක්...මෙච්චර දෙයක් වෙලත්... jhope එයාට දමලා ගහපු මල් ටික තුරුලු කරගෙන....
"මිනිස්සුන්ගේ හිත්වල මෙච්චර ආදරයක් තියෙන්න පුලුවන්ද??"
එයා එයාගෙන්ම ප්රශ්න කරගත්තේ කෙල්ලගේ ඔලුව අතගාන ගමන්...කෙල්ල අඬපු කදුලු කම්මුල් දිගේ වේලිලා තියනවා...එයා හිමින් එයාගේ ලේන්සුවෙන් කෙල්ලගේ කම්මුල් පිහදැම්මේ හරි ආදරෙන්...කෙල්ල තුරුලු කරන් හිටිය මල් කෙල්ලගේ මූණෙ වදින නිසා එයා හිතුවා ඒටික ටිකක් පහලට කරන්න...එහෙම හිතන් කෙල්ලගේ අත ගාවින් මල් ටික පහලට කරනකොට තමා එයා දැක්කේ කෙල් ගේ අනිත් අතේ තියන phone එක...එයා හිමීට ඒක ගන්න යද්දී කෙල් ගේ ඇගිල්ල වැදිලා ඒකෙ lock එකත් ඇරුනා...එයා හිමින් phone එක අතට ගත්තා...lock එක ඇරුන නිසා කෙලින්ම කෙල්ල අන්තිමට use කරපු app එකට තමා වැටුණේ..දම්පාට ලස්සන page එකක්...ඒකෙ තැනින් තැන jhopeගේ පොඩි journals තිබ්බා...ඒවගේම ඒ page එකේ දම්පාට අකුරින් මොනා හරි type කරලා තිබ්බා...ඒත් ඒවා type කරලා තිබ්බේ සිංහල අකුරින් නිසා එයාට ඒවා තේරුණේ නෑ...තේරුණ එකම වචනේ සිංහල අස්සේ englishවලින් ලියලා තිබ්බ jhope oppa කියන එක විතරයි...ඒත් හොදට බලද්දී ඒ සිංහල අකුරුවලට උඩින් Englishවලින් dear dairy කියලා ලියලා තිබ්බා...ඒකෙන් එයා තේරුම් ගත්තා මේක කෙල්ලගේ dairy එක කියලා...කෙල්ල ලියලා තියෙන්නේ මොනවද කියලා දැනගන්න ලොකු වුවමනාවක් තිබ්බත් සිංහල තේරෙන්නේ නෑනේ මේ ආපු කෙනාට...එයා ටික වෙලාවක් කල්පනා කලා... එයාට හොද idea එකක් ආවා...එයා කලේ ඉක්මනට කෙල්ල ඒ type කරලා තිබ්බ ටික copy කරලා Google translate දාපු එක...ඒකෙ sinhala-korean දාලා එයා හිරූ ලියලා තිබ්බ එක කියෙව්වා...ඒක කියවෙව්වාම එයාගේ ඇස්වලට කඳුලු ආවේ එයාටත් නොදැනීමයි...
කෙල්ල ලියලා තිබ්බ ටික මම සිංහලෙන් කියන්නම්...
Dear dairy,
Jhope ඔප්පා.....
"ඔයා හිනාවුනත් ලස්සනයි...
බැන්නත් ලස්සනයි.....
රැවුවත් ලස්සනයි....
ඒ ඇයි...
මොනවා කලත් කිව්වත්...
ඔයාගේ හදවත ලස්සන නිසා...
ඒ වගේම ඔයා...
මගේ නිසා කොහොමත් ලස්සනයි...
ඉතින්...
මම ඔයාට ගොඩක් ආදරෙයි...
ඒ ආදරේ..
කවදාවත් වෙනස් වෙන්නේ නෑ...
මට බනින එකෙන් හරි කමක් නෑ...
ඔයා සතුටු වෙනවනම්...
මට ඕන එච්චරයි...
මොකක්ද..??
ඔයාගේ සතුට විතරමයි...."
CITEČTI
My Hat Man - Back To Blue Side đ
Fanfiction"āļāļ¸āˇāļąāˇāļŊāˇ āļ¯āˇāļąāˇāļąāļ§ āļāļąāˇ HYBE āļāļ āļ´āˇāļāļ§ āˇāˇāļ§āˇāļąāˇāˇ āļ¯āļāˇāļąāˇāļąāļ¯?" " āļāļ¸āˇāļąāˇ āļāˇāˇāļ¯ ?āļ¸āˇ āļāˇāļ´āˇāļ´āˇāļēāļ§ āļēāļ§āˇāļąāˇ āļāļąāˇāļą āļāļāˇāļāļ¸ āļāˇāļąāˇ āļāˇāˇāļ¯? " " āļ¸āļ§ āļ āļāˇāļŊāˇāļŊāˇ āˇāˇāļēāļŊāˇ āļ¯āˇāļąāˇāˇ āļŊāˇāļāˇ āļāˇāˇāˇāļąāˇ āˇāļģāˇ" "āļ¸āˇāˇ āļāļē āļāˇāˇ āˇāļŊāˇāļąāˇ āļāļāˇ āļāļģāļąāˇāļą āļāļ´āˇ āļāļ´āˇāļ´āˇ..." "āļāļāˇ āļāļģāļąāˇāˇ..āļāļ¸āˇāˇāˇ āļąāˇāˇāˇ āļ¯ āļ āļāˇāļŊāˇāļŊ hospital āļāļāˇ āļ¯āˇāļāˇ āˇāˇāļ¯āˇāļąāˇ...