✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️

By breath_21

74.2K 13.5K 3.1K

✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
⚠️️101✖️
🖤 special chaptලමයි🍻

63

571 119 38
By breath_21

"ඩැඩා... මට නාන්න ඕලේ..." නුවර වැව අයිනේ කාර් එක නවත්තපු මම කැමරාවත් එළියට අරගෙන වැව් කණ්ඩියට පැන්නේ ලොකු හුස්මක් ගන්න හිතාගෙන... මම මෙතනට ආව පළවෙනි පාර වගෙ මම දැන් සතුටු වෙන්නෙ. මට මහ ලොකු ලොකු දේවල් ඕනේ නෑ. එත් මම ලොකු හුස්මක් අරන් කැමරාව වැව වටේ ෆෝකස් කරද්දිම තදනගෙ කට හඩ ඇහුනා.

"තදේ තාත්ති එක්ක යමු..."

"ඔයා මාව එක්ක යම්නේ නා... ඩැඩා මට ආදලෙයි... එලා එක්ක යනෝ..."

"ඔහෝ... කිව්වනෙ මම ඔයාව එක්ක යනවා කියලා..." තදේගෙ ඉණ වටේට අත දලා එයා තදේගෙ උඩ ෂර්ට් එක ගැලෙව්වා.. කලිසමත් ගලවලා ශෝට පිටින් කොල්ලාගෙ කොණ්ඩේ හැදුවා. මගෙ සප්තලම් හරි ලස්සනට ඒවා ශූට් කරේ...

පොඩ්ඩාව ලෑස්ති කරලා ලොකු එයාගෙ ටී එක ගැලෙව්වා. මමත් මේ අදක ඊයෙක දකින දෙයක් වගෙ බලන් හිටියට මම ඕක අනන්තවත් දැකලා තියෙනවා.

මගෙ දිහා එයා බලලා හිනා වුන විදිය මම සෙනිකව කැමරාවට ගත්තෙ. ඒ හිනාව හරි දුර්ලභ දෙයක් නිසා. ඇත්ත ඒ හිනාවට මම වහා වැටුනේ එකමයි.

මම වැව් ඉවුරේ ෆොටෝස් ගන්න ගියාට මම බැලුවේ පුතා එක්ක නටන මහත්තයා දිහා... එයා ගොඩාක් ලස්සනයි. එයා කූල් හීරෝ කෙනෙක් වගෙ. මට හිතන්න බැරි තරම් මම එයාගෙන් ජිවිතේ විදිනවා... 

මගෙ ෆෝන් එක මේ වගෙ වේලාවට රින්ග් වෙනවට මම වෛර කරනවා... ශිට් එපා වෙනවා සාන්ත. මොකෙක්ද මේ... වැඩකට නැති එකෙක් නම් සෙනිකව කොටනවා අම්මපා... මගෙ රෝමැන්ටික් මූඩ් එක...  විශුත් මෙහෙම වේලාවටමයි බකට් පෙරලන්නෙ රෙද්ද.

"ඔව් කියන්න..."

"කොහෙද ඉන්නෙ."

"වැව ළඟ ඇයි?"

"ආ උඹත් මෙතනද?" මම වටේ කැරකුනා එහෙම අහන්න හේතුවක් තියෙන්න ඕනේ නිසා. මම දැක්කේ මට පොඩ්ඩක් ඈතින් තිබ්බ පොලිස් ජිප් එක දිහා. විශු කැෂුවල් හිටියෙ. එයා බලන් ඉන්න දිහා මම නිකමට බැලුවේ. මගෙ පුතා දිහයි, පූස් දිහයි එයාගෙ ඇස් තිබ්බේ. එත් ඇයි?

"උඹ ඇයි මෙහෙ ආවේ..."

"මම නිවාඩුවක් ගත්තා ඔයාලා එක්ක රවුමක් දාන්න..."

"මොකක්... එත් ඇයි?"

"දගයෝ... උඹ ආවේ මාව බලන්න නෙවේද?"

"ම්ම්ම්ම්..." මම ෆෝන් එක තිබ්බා. මට හිතෙනවා විශු මෙතන ඉන්න ඕනේ නෑ වගෙ.. මට මොකක්ද දැනෙනවා... මට හිතාගන්න බෑ මම මොකක්ද කරන්නෙ කියලා. වෙනදා වගෙම මගෙ තොල් ඇගිල්ලෙන් පොඩි වුනා... 

"මොකද මේ..." මගෙ ලගට විශු එනකල් මම දැක්කෙ නෑ...

"මොකක් වෙන්නද මේ ඉන්නෙ ජැන්ඩි පිට සප්තලම් එක්ක කොල්ලා."

"ආ... ඒක මිසක්..." මම ආයෙත් කැමරාවට ඇස් දෙක යැව්වා. විශු වුනත් දන්නවා මම කැමරාව තියෙද්දි කවුරුත් කතා කරනවට කැමති නෑ කියලා. එත් මම එයාට ඇහැ ගහගෙන හිටියෙ. එයාගෙ ඇස් තිබ්බ තැන දකිද්දි මට කේන්ති යනවා. මට තේරුම් ගන්න බෑ මම මොකක්ද දැන් කරන්න ඕනේ කියලා. වතුර උඩට එයාව කැපිලා පේන එකට මම වෛර කරනවා. එයා තදන එක්ක හිනාවෙලා ඉන්න විදිය දකිනකොට මට කේන්ති යනවා.

"විශු.. අපරාදේනෙ..."

"මොකක්ද?"

"ලීව් එක ගෙදර එන්න තියාගන්න තිබ්බා."

"මේක ඒකට වඩා වටිනවා වගෙ..."

"විශු... ඔයා මොනවා ගැනද මේ කියවන්නෙ."

"මුකුත් නෑ දගයෝ..." මම දැක්කා මම දැක්කා ඒ ඇස් රැදුන තැන. මම කැමරාව ඔහෙ කාර් එකට දාලා ඇදුම් ගැලෙව්වේ හදිස්සියෙමයි. මට හිතාගන්න බැරි මම මේ මොනවද කරන්නෙ කියලා.

"ඔයා ෆොටෝ අරන් ඉවරද?" හේතුවක් නැතුවත් පූස් එක්ක මට තිබ්බේ කේන්තියක් තරහාවක්. මම තදනව මගෙ ලගට ගද්දි පූස් මගෙ දිහා බලන් හිටියෙ කන්ෆියුස් වෙලා.

"පොඩි... ඔහේ යන්න එපා ගැඹුරු වැඩි..."

"මම පොඩි එකෙක් කියලා හිතුවද?"

"තමුසෙ මට පොඩි තාම."

"එත් මම පොඩි නෑ... ඔය කට වහගන්නවා මිහිරාන් හිසරදයක්..."

"මගෙ ළමයා දීලා ඕනේ තුත්තුකුඩියක යනවා... ඔය මගෙ පණ..."

"ඔව් මම නැති වුනත් මම මැරුනත් පාඩුවක් වෙන එකක් නෑ උඹට.. සනසන්න ඌන් ඇති ඕනේ තරම්."

"මොකක්ද කිව්වේ... තමුසේ මොනවා කියනවා කියලද ඔය හිතන් ඉන්නේ..."

"ඇයි ඇහුනෙ නැද්ද?"

"නෑ ආයෙ කියනවා..."

"සැප දෙන්න ඕනේ තරම් ඌන් උඹේ වටේ කැරකෙනවා... මම මැරුනා කියලා පාඩුවක් නෙවේ වාසියක් වෙන්නෙ..." මම කිව්ව දේ කොච්චර දරුණුද කියන්නෙ තප්පර ගානක් යන්න කලින් මට පාරක් වැදුනා. මගෙ අතේ ගුලි වෙලා හිටිය තදන බය වෙලා. පූස් මගෙ බෙල්ල අල්ලගත්තා... එයාගෙ වතුරට පෙගිලා රතු වෙලා තිබ්බ ඇස් තවත් රතු වෙනවා.

"ළමයා ඉන්න තැන කතා කරන්න ඉගෙන ගනින්... උඹ ලදරුවෙක් නෙවේ දැන්... ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින් කතා කරපන්. පිරිමියෙක් වගෙ. මූණට අහපන් නිකන් තේරෙන්නෙ නැති විදියට හින්ට් ගගා චීත්ත වගෙ ඇඹරෙන්න එපා... ඉස්සෙක් වගෙ..."

මට කේන්ති... පූස් ඇවිත් තදේ මගෙන් උදුරන් ගිය විදියට මට තවත් මල පැන්නා... මට එයාට අත උස්සන්න ඕනේ වුනත් මට බෑ වගෙ දැනුනා. මම ලොක් වෙලා ගල් වෙලා වගෙ. මෙහෙම දැනෙන්නෙ ඇයි? මම වතුර යටට ගියා. මගෙ ෆීලින් මේ මටත් නෝතේරෙන ඒවා කෑ ගහලා මම වතුරට කිව්වා. මට ඇඩෙන්න වගෙ එනවා. අදත් මම මගෙ කන්ට්‍රෝල් නැති ෆීලින් නිසා අපේ හොද වේලාව නැති කරලා දැන්මා.

මම වැවට මගෙ දුක කෑ ගගහා කියලා වතුරේ පා වුනා... මට හුස්ම ගන්න හිතුනේ නැති තරම් මම ආවේගශිලි වෙලා වගෙ. මගෙ ඇතුලේ ඉන්නෙ මෘර්ගයෙක්...

ටික වේලාවක් ගියාම මගෙ අතට ආව සීතල මට කිව්වා හැමදාම මාව බේරගන්න කෙනා මගෙ ලගට ආවා කියලා...

"ලොකු... සමාවෙන්න..."  මාව ඇදගෙන ඇවිත් වැව් කණ්ඩියට දාන කොට මම එයාට මිමිණුවා. අනේ දගයෝ උඹට මොකක්ද මේ වෙලා තියෙන්නෙ..

"නැගිටිනවා... නැගිටිනවා.... මොන මගුලක්ද වෙලා තියෙන්නෙ..." මගෙ පපුව උඩට යටට තල්ලු කරන ගමන් එයා කෑ ගහලා කියන්නෙ. තදන බයෙන් ඉන්න මූණ මට පේනවා...

"දගයෝ... මොකක්ද අවුල..." විශු ලගට ඇවිත් පූස්ව එහාට දාලා එයා මාව එයාගෙ ඔඩොක්කුවට ගත්තා.

"තමුසෙ ඇයි මගෙ මල්ලිට අත තියන්නෙ."   අහපු එවාවත් එයා කෙයා කරේ නැතුව ඇස් පිහදාන ගමන් තදේවත් අරන් පූස් මගෙන් දුරට යනවා. අනේ මට මේක ඇත්තටම වෙයිද? මට මගෙ දරුවයි, පුස්වයි දෙන්න වෙයිද?

"දගයෝ... පොඩ්ඩක් හුස්ම ගන්න.. කෝ..."

මගෙ වෙදා දුරට ගියාම කවුද මාව බලාගන්නෙ... මුළු හදවතින්ම මට හිතුනේ එක. ඒ වේදනාව මෙහෙමයි කියලා කියන්න බැරි වුනා.

"මම හොදින්..." හම්බුන අන්තිම ගට් එකෙන් මම නැගිටිද්දි පූස් මගෙ දිහා දුර ඉදන් බලන් ඉන්නවා...

"විශු මම හොදින්..."

"අපි හොස්පිටල් එකකට යමු..."

"නෑ නෑ මම හොදින්..."

"එහෙම බෑ උඹට හාර්ට් එක..."

"එහෙම හුත්තක් දැන් නෑ බං... උඹට පේන්නෙ මම පණ අදින ලෙඩෙක් වගෙද? උඹට ඕනේ එකද?" මට කෑ ගැහුනා...

"දගයෝ..."

"පිංසිද්ද වෙයි කට වහගනින්... මට තනියම ඉන්න ඕනේ..." අත්ලට ගත්ත වැලි බිමට විසික් කරලා මම ඔහේ රූස්ස ගහක් යටට යන්න හැදුවේ... සිගරට් එකක් බොන්න...

'මම දුමට ආස නෑ ඔයා දන්නවා...' අතට ගත්ත සිගරට් එකත් බිමට දාලා මම පූස් දිහා බැලුවා. එයා මොකක්ද වෙන්නෙ කියලා බලන් ඉන්නවා විතරයි.

තදනත් බය වෙලා තාත්තිගෙ තුරුලට වෙලා... ඒ ලමයාටත් තියෙන්නෙ උඹේ වගෙ හදවතක් මිනිහෝ... බය කරන්න එපා... මම පූස් ගාවට යද්දි එයාගෙ ඇස් තප්පරේකට පියවුනේ නෑ. මගෙ දිහාම බලාගෙන හිටියා.

"තදේ.... ඩැඩා ගාවට එන්න..."

"මාමී නාකයි... මත බෑ..." ඩැඩා මාමී වෙලා නේද?

"ඔයාට දැන් ඩැඩා එපාද?"

"ඔලා නාකයි... තාත්තිට බැන්නා..."

"පුතේ... ඩැඩා ගාවට එන්න..." මම වැලි අතුරපු රූස්ස ගස් වට කරපු තැනක පූස් ලගම දණ නැව්වා.

"අහස්... අපි පස්සෙ මේවා කතා කරමු. දැන් නෙවේ.." තදන වෙනුවට පූස් කතා කරාම මම එයා දිහා බැලුවා.

"මොකක් හරි හෙව්වා වගෙ නැගිටිනවා..."

"අපිට බැරිද අපි ගැන විශුට කියන්න..." අන්තිමේට මම එහෙම ඇහුවා.

"බෑ..." එයාගෙ ඒ ඝනකම් උත්තරේ අන්තිමේට එහෙම වුනේ.

"උඹ මොනවද හොයන්නෙ..."

"මගෙ ලෙන්ස් එක වැටුනා විශු..."

"ලෙන්ස් එක..."

"ඔව් ඔව් ඇස් වලට දාපු එක..."

"කෝ අනික..."

"එකත් වැටිලා වැවේද කොහෙද?"

"වැවේ වැටුන ඒවා මෙතන හොයලා තේරුමක් නෑ නේද?"

"උඹ මොකක්ද ඔය කියන්න හදන්නෙ..."

"මට ඩියුටි එන්න කියලා කෝල් එකක් ආවා... හොරකමක් ගැන... ඒක හොයන්න යන්න වෙනවා... මෙහෙ පොල් හොරු හැමතැනම..." මම මුකුත්ම නොකියා හිටියා. මම විශුට කෑ ගැහුව එක වැරදි...

"විශු සොරි... මම කැමති නෑ මාව ලෙඩෙක් විදියට පෙන්නන්න..."

"මමනෙ සොරි කියන්න ඕනේ.."

"පරිස්සමින්..."

"හරි... අර ලමයාත් බය වෙලා... එයාගෙ තාත්තා නම් බය නෑ වගෙ... එච්චර ගට් එකක් ඌට තියෙනවා. මගෙ මල්ලි සෙකන්ඩ් කරන්න.."

"මොකක්ද විශු ඒ කතාවේ තේරුම."

බිම ඉදගෙන හිටිය මම නැගිටලා විශුගෙ ලගට ගියා.

"නෑ ඉතින් කවදාවත් ඩැඩාගෙන් වත් ගුටියක් කාලා නැති මිනිහා අරුගෙන් ගුටි කාගෙන දත කාගෙන ඉන්නවා කියන එකම පුදුම නැද්ද?"

"විශු..."

"මම හිතුවා වගෙම ඌ මිනිස්සු අල්ල ගන්න දක්ෂයි. බලමු මාව කොච්චර අල්ලයිද කියලා කලින් පාර වගෙම වෙයිද කියලා..."

විශු මගෙ දිහා ආයෙ නොබලා පූස් දිහාවටම ඇස් හරවන් යන්න ගියා. මම ගොඩ වේලාවක් කරේ අහස දිහා බලන් හිටපු එක. තදනට බඩගිනිත් ඇති. මම ආයෙත් හිත හදාගෙන මම ගලවලා විසික් කරපු ඇදුම් ඇදගෙන කාර් එකට ගියා. පූස් පෙන්න හිටියෙ නෑ.

"තදේ කෝ තාත්තී..." තදනගෙන් අහද්දි එයා පෙන්නුව තැන දිහා මම බලන් හිටියා.

"තාත්තී කඩේ ගියා..."

"මොකටද? කොහෙ කඩේද?" මම එයාව හොයන්න කියලා ටිකක් ගැස්සෙද්දි පූස් ආවේ අයිස්ක්‍රීම් දෙකකුත් අරගෙනයි.

"තදේ ආ... කෝ..."

"තාත්තී කෝ මාමීට..."

"එයා ඔයාගෙ ඩැඩානේ..."

"නා එලා නාකයි..."

"තාත්තිට තලහා ගිහින් ඩැඩාට පාරක් ගැහුවේ වැරදි නිසා තමා. ආයෙ කරන්නෙ නෑලු ඔයාගෙ ඩැඩා එහෙම.."

"ඒනම් තීත වගෙ කිත් එකක් දෙම්න..."

"මෙතන බෑ..."

පූස් ලැජ්ජ වෙද්දි මම එයාගෙ කම්මුලට කිස් එකක් දුන්නා...

"සමාවෙන්න..."

"ඕක මතුරන්න ලැජ්ජා වෙනවා... ආ..."

එයා මගෙ අතට දුන්න අයිස්ක්‍රීම් එක අරගෙන මම එයාගෙන් ඇහුවා එපාද කියලා.

වෙච්ච ඔක්කොම අමතක කරලා අපි ගියෙ සෑය වදින්න. මගෙ අතම අල්ලගෙන තදන අඩිය අඩිය තියද්දි අර තාත්තා කියන ගැම්ම මගෙ  හිතට ආවා. කොච්චර වැදුනද කියනවා නම් මට ඒ පොඩි අත අත්තරින්න ලෝබ හිතුනා. මේ තැනේදි  මට පේන හැමතැනම ලස්සනට පෙනුනෙ වරා මල් අතින් ගත්ත අනුත්තරව... එත් අද මගෙ එහා පැත්තෙන් ඉන්නවා වර මල් අතින් ගත්ත ලස්සන කොලු මිහිරාන්ව. අතීතේ දැන් ගොඩක් වෙනස් වෙලා මිනිස්සු එකම විදියට ඉන්නෙ නෑනේ.

"අහස්..."

"ම්ම්ම්..."

"මොකක්ද ප්‍රශ්නේ..."

"පූස් අපි ඕක පස්සට දාමු. මම කැමති නෑ මේ ලස්සන වේලාවත් නරක් කර ගන්න..."

"විශු මොකක් හරි කිව්වද?"

"මම කිව්වා එක පාරක්... ඌ මගෙ අයියා.. ඌට මට ඕනේම දෙයක් කියන්න පුලුවන්... ඕනේම දෙයක් දෙන්නත් පුලුවන්..."

"හ්ම්ම්ම්ම්..." එයා කට වහගත්තා. මම දන්නෙ නෑ මට මේ ටොපික් එකට මෙච්චර මල පනින්නෙ ඇයි කියලා. එත් මම දන්නෙ මම මේ නිදහසෙ ඉන්න හදන වේලාවේ මේ මගුල් මෙයා පටන් ගන්න හොද නෑ කියලා.

"ලොකු අපි කොළඹ යමු..."

"අද..."

"ඔව්..."

"අද කොහොමද? තදන තාම සෑයට ආවා විතරනෙ."

"දැන් තමුසෙගෙ ඕනේ කම් වලට ලමයාව ගාවන්න එපා අයියෙ."

"මේක පන්සලක් නෙවේ නම් මගෙ උත්තරේ තමුසෙ දැනගනි. මොන යකෙක් ගහලද මං දන්නෙ නෑ..." මගෙ ලගම ඉදගෙන කියෙව්ව එයා මගෙ ළඟින් යන්න වගෙ නැගිට්ටා. අපි බෝධිය ළඟ ඉදගෙන ඉන්නවා ප්‍රාර්ථනා බෝධියට ප්‍රාර්ථනා කරන දාහක් දෙනා අතරේ මම මගෙ ප්‍රාර්ථනාව අල්ලන් ඉන්නවා.

"පිලිස්..." යන්න ගියත් එයා මගෙ ළඟින් ආයෙ ඉදගත්තා.

"කට පියන් මගෙ ලගට වෙලා ඉන්න ලොකු... මගෙ ලගම විතරක්..."

මම මේ පූස්ව සැකේටද බය වෙලා ඉන්නෙ නැත්තම් මාවම මට සැකද? මට තේරෙන්නෙ නෑ මම දැන් මේ මොහොතේ කරන දේවල්. ලොකුගෙ අත මගෙ ඔලුවේ එහා මෙහා යනවා මට දැනෙනකොට මම ඇස් දෙක පියාගත්තා. මට හැමදේම නැති වෙයිද?

"ඩැඩා... මේ..." තදේ මගෙ ඔඩොක්කුවට පැනලා නෙළුම් මලක් පෙන්නුවා සුදු නෙළුමක්.

"වාව් මගෙ පුතා වගෙමයි..."

"නෑ මේක තාත්ති වගෙ..."

"අපෝ නෑ එයා කැලෑ මලක්..."

"එතකොට මෙයා මඩේ පිපුණ මලක්ද?"

"ඔව්... එයා ලස්සනට ගොඩට ආවා. මං වගෙ මඩ ගොඩක් උඩින්..." මම ලාවට කියද්දි මගෙ දිහා පූස් බැලුවේ සැකෙන්.

මම කොච්චර කරත් අද මට නිදහසෙ ඔක්කොම දේවල් අමතක කරලා ඉන්න බැරි වුනා.. අන්තිමේට එයාව ඇල්ලුවා කියන එකෙන් කියන්නෙ මොකක්ද? පූස්ගෙන් ඕක ඇහුවොත් එයා මට බනිනවා..

අපි තුන් දෙනා හොද සවාරියක් දාලා ලෝටස් ඇන්ඩ් පර්ෆෙක්ට් හොටෙල් එකට ආවේ පැක් කරපු ඇදුම් ටිකත් අරගෙන. මම ඩිම් වෙලා මේක ඒ තරම් ලොකු හොටෙල් රූම් එකක්... විශුට පොල්ල තියලා බොරු කියලා තමයි මම අන්තිමේට මේකට එන්න හිත හදාගත්තෙ. දැන් හැබැයි මම නරක මල්ලි කෙනෙක් වගෙ මට හිතෙන්නෙ.  ආදරේ නිසා මම මගෙ අයියව නෙවේද මග අරින්නෙ.

"පූස් ඇයි මෙච්චර ලොකු එකක්. මේක ලස්සනයි..."

"මම දන්නවා..."

"එත් ඇයි?"

"ඔක්කොටම කලින් කාලා ඉමු... තදේ නිදාගත්තොත් කන්නෙ නෑ..."

මම හා කියලා ඔලුව වැනුවා විතරයි. මගෙ ඔලුවට ඒත් දැනෙන්නෙ මහා බර ගතියක්.

"පූස් මම මුලින් වොශ් දාන්නම්... කමක් නැද්ද?"

"ආහ් හා..." එයා තදේවත් ඔඩොක්කුවේ තියන් එහාට මෙහාට පැද්දෙනවා. මම මුකුත්ම හිතන්න තරම් ශක්තියක් නැති නිසාම වොශ් රූම් එකට ගියා. කණ්නාඩියෙන් මගෙ රූපේ බලන්න මට ඕනේ වුනේ නෑ... මොකද මම හැමදාම මගෙ රූපේ ප්‍රතිවිරුද්ධ පැත්ත හැමදාම දැක්ක නිසා. මම බොරුවට හිත හිත බය වෙනවද මට තේරෙන්නෙ නෑ.. මොකද මම දන්නවා පූස් මගෙ විතරයි කියලා. එහෙම වෙලත් මම තාම එක තැන.

"ආ කෑම ආවද?"

"ම්ම්ම් ඔව්... මම පුතාට කැව්වා. ඔයා කන්න... මම මෙයාව වොශ් දාලා එන්නම්..."

"ඔයා ආවාම මම කන්නම්..." සෙටියෙ ඉදගෙන මම කැමරාවෙන් ගත්ත ෆොටෝස් ටික බලන්න ගත්තා. ඒවා හැමඑකෙම දැන් නම් මිනිස්සු දෙන්නෙක් අරක් ගෙන ඉන්නවා.. ඉස්සර ගහකට මලකට ලිමිට් වුන ෆෝකස් එකට නේද දෙයියනෙ මෙහෙම වුනේ.

"ඔයා දැන් පොඩි නෑ ලමයෝ..." මට ලාවට ඇහෙන ඒ පූස්ගෙ ගැඹුරු ගොරෝසු කට හඩ නිසා මම නිදන් හිටිය ලෝකෙන් මේ ලෝකෙට ආයේ ආවා. එයා මගෙ අතේ තිබ්බ දේවල් එහාට මෙහාට කරලා මාව තුරුල් කරගන්නවා වගෙ මට දැනුනේ. ඒ සීතල පපුව මට ඒක කිව්වා...

"ලොකු..."

"වෙච්ච දේ නොකියන්න මම කොහොමද මුකුත් කරන්නෙ..."

"මට තේරෙන්නෙ නෑ ලොකු... මට ඔයාව විශුට දෙන්න වෙයිද?"

"මාව මොකෙක්ටවත් දන් දෙන්න තමුසෙ හිතුවද මම බෝනික්කෙක් කියලා.."

"විශු එක්ක කතා නොකර ඉන්න... එයාට පෙන්න යන්න එපා..."

"මොකක්... ඒ කියන්නෙ මාව ඌ එක්ක බෙදාගන්න ඕකේද? ඌට ඕනේ වුනත් මාව දෙනවද?" ඒ කතාව මට දරුණු වැඩි මට තුරුල් වෙලා හිටිය මිනිහව මට යටට ගත්තේ ඒ නිසාමයි.

"හීනෙන්වත් බෑ... ඌට මම මගෙ හැමදේම දුන්නා.. එත් ඌ උඹ දිහා බලන බැල්මත් මගෙ ඔලුවට වදයක් මිනිහෝ..." මම එයාගෙ නිකට මිරිකලා එයාගෙ නලලට මගෙ නලල තිබ්බා.

"එහෙනම් කතා කරන්න එපා ඒ ගැන... මම උඹේ විතරයි..."

"නෑ නෑ... උඹ ඌ එක්ක මොකක් හරි තියෙනවා ලොකු... මට දැනෙනවා..."

"මම කිව්වා මුලින්ම මම තමුසෙ කියලා ඌට රැවටුනා කියලා... ආයේ ඇහුවත් මගෙන් එච්චරයි."

"මට උඹව වෙන එකෙක් එක්ක හිටියා කියලාවත් දැනගන්න ඕනේ නෑ... උඹ මාත් එක්ක විතරයි ඉන්න ඕනේ..."

එයා ගොලු වුනාද එයා මගෙ දිහා බලන් හිටියා විතරයි...

"කටවහපන් බං..." එයාගෙ තොල් මාව අල්ලගද්දි මට වෙනදා නැති විදියට මේ දේ විදින්න ඕනේ වුනා. මට හොදම දේ වෙන්න ඕනේ මගෙ ලොකුට ගැලපෙනම දේ මම වෙන්න ඕනේ...

පිරිමින්ගෙ බෙල්ලෙ ඇඩම් ඇපල් ගෙඩිය තමයි ඌන්ගෙ පෞරුෂය වැඩියෙන්ම කැපිලා පෙන්නන්නෙ..  මට අනුවත් එහෙමයි. ගොරෝසු මේ මිනිහගෙ හඩේ ඩීප් ගතිය ගෙන්නෙ මේ ඇපල් ගෙඩියේ තරමින්..  ඒක මටත් වඩා පිරුපුන් විදියට තිබ්බා. එයාගෙ කෙස් ගහේ ඉදන් හැමදේම රටාවකට මවපු දෙයක්. මෙහෙම මිනිහෙක් එක්ක එෆේයා එකක් තියාගද්දි ඕනේම මිනිහෙක් බය වෙනවා.. ඒක සාධාරණයි.

එයාගෙ තොල් පොඩි කරන ගමන් මම එයාගෙ බෙල්ල ඉරුවේ ආසාවේන්..  මොකද එයා කොච්චර කිව්වත් මට ඕනේ දේ හැමෝටම මෙයා මගෙ කියන දේ ඔප්පු කරන්න... එයාගෙ රාගික කෙදිරිල්ල මැදින් ඇදන් හිටිය පිජාමා එකෙ බොත්තම බොත්තම ගලවද්දි මම මගෙ වින්දනය උපරිම කරන්න එයාගෙ නිපල් වලට බර දුන්නා.. ගොරෝසු හඩකින් එයාගෙ ආයාචනේ මගෙ ලෝම කෙලින් කරන්න වුනේ මටත් නොදැනී... එයාව වඩාගෙන මම එයාව බිමින් නිදිකෙරෙව්වා. මොන දේ වුනත් මෙතන සේෆ්ටි...

"හෙ.. මි... හෙමි...න්..." එයාගෙ ෆැලැට් බණ්ඩියෙ තිබුන පොඩි පොඩි කොටු ටික අස්සෙන් මගෙ දිව දගලද්දි මට නැවුම් බේබි සබන් සුවදක් ආවේ.. එයාගෙ සිනිදු සමේ වැඩියෙන් දාඩිය දාන එක තාමත් වෙනසක් නෑ..

"ඇස් අරින්න.." මම පූස්ගෙ කන ලගට ගිහින් පොඩියට ඒවා තොල් වලින් හපන ගමන් කිව්වා.

"බෑ..."

"ලොකු... මට ඕනේ... ඔයාගෙ කෙදිරිල්ල එන්නෙ ලස්සනටම ඇස් වලින්..."  එයා ඇස් දෙක ඇරලා මගෙ දිහා බැලුවා... අමාවකට හද පායන්නෙ නැති වුනත් මගෙ ලගම ලස්සන හදක් තියෙනවා.. ආශාව පිරිලා ඉතිරිලා යන ඒ ඇස් දෙක බෝල වුනේ කාටවත් නැති තරම් මට ආදරේයි කියලා ඒ ඇස් වල ලියවෙද්දී...

"ආදරෙයි... සත්තයි කාටවත් දෙන්න බෑ..."

මම ආයෙත් එයාගෙ තොල් වලට ලං වුනා... එයාගෙ දිවත් එක්ක මගෙ හුස්ම මාරු කර ගන්නකොට මම කකුල් වලින් එයාගෙ කලිසම ගලවලා දැන්මා... අතරින් පතර ඇහෙන වැස්සක ඝෝෂාවත් එක්කම ඇරපු කොරිඩෝ එකෙන්  ආව හුළං පාරත් අපි දෙන්නව දාඩියෙන් පොගවලා දැන්මා..  හිතේ හැටියට අපේ ආශාව අපි එක්ක රැව් පිලිරැව් දෙද්දි... අමු අමුවෙම අපි අපේ වුනා...

"මෙහෙම ඉමු..."

"අපි කෑවේ නෑ.."

"අයියෝ පූසෝ පුරු පුරු නොගා ඉන්නවකො... මම හොදට කෑවා... අල්ලලා බලනවා බණ්ඩිය..."

"ඕහෝ..."

"උඹව කන එක ලේසි වැඩක් නෙවේ ලොකු... එකත් අමු අමුවෙම. බලනවා මාව හීරුවා..."

"අහස්... තමුසෙ යූස් කරේ නැද්ද?"

"යූස් කරන්න මම ගෙනාවද බං.... ළමයා ඉද්දි හනිමූන් යන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නෑ..."

"මොන විකාරයක්ද මිනිහෝ කරන්නෙ."

"අනේ මේ බං... වටේටම දෙන්න යන්නෙ නෑ තෝ ගාව විතරනේ... මොකටද ඕවා.."

"එහෙම මගුලක් නෙවේ ඕයි.. තමුසෙට කියලා වැඩක් නෑ..."

"ඕක අමතක කරලා නිදාගමු" මම නැගිටලා පූස්ව උස්සන්න හැදුවා අර කෙල්ලව කොල්ලා උස්සගෙන ඇදට ගිහින් දාන විදියට දාන්න.. අම්මටසිරි වෙන්න දාලා මගෙ කොණ්ද පැන්නා යකෝ...

"පුලුවන් දෙයක් කරන්න බලපන් පොඩි එකෝ..." මාව එහාට දාලා නැගිටපු එයා මාවත් උස්සන් ඇදට ගියා... වාව් වෙරි පවර්ෆුල් ආ... ඔන්න දැන් තමයි මගෙ හිතට සතුටු... ඉතින් එයා මගෙ විතරයි...

එළියෙ මොරසූරන වැස්ස නිසා මම fan mode දාපු ac එකත් හදාලා මිනිහා ජනේල් ටිකත් වහලා දාලා ඇදට ආවා.. මගෙ රෙද්දම පෙරවගෙන මාව තදට බදාගෙන මගෙ බෙල්ලට කිස් එකක් දීලා නිදාගන්න හැදුවේ

"ලොකු..."

"ම්ම්ම්..."

"තැන්ක්ස්... මන් වෙනුවෙන් හිටියට"

"නිදාගන්නවා ඕයි... මහන්සි..." මගෙ තොලට කිස් එකක් දීලා මිනිහා පුරු පුරු ගාන්න ගත්තා. කවදාවත් ආදරේන් නම් මේ මිනිහාට කතා කරන්න බෑ... රෙද්ද

✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️

ෆිලින් විත් ඕසම්... දැන් නම් මෝඩම් නැතුව අම්බානෙකට රස්නෙයි... මගෙ විශු කොල්ලාගෙන් වාසි නැත්තෙම නෑ දග බබාට...

Continue Reading

You'll Also Like

33.5K 5.6K 22
ස්ටේජ් එක මැද්දෙ ගිටාර් එක ප්ලේ කරන ගමන් සිංදුව කියන එයාගෙ ඇස් කෙලින්ම තිබ්බෙ මගෙ දිහාවට....ඒ ඇස් දිළිසෙනවා....එයා ඇස් වලින් හිනා වෙනව....මොකද්දෝ කතා...
27K 5K 31
ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවලකගේ එකම පුතා වුණු ආදිත්‍ය බෝපිටිය ශ්‍රවණ ආබාධිත තරුණයෙක්. දෙමාපියන්ගේ හදිසි වියෝවෙන් පස්සේ ආදිත්‍යට සමාගමේ ප්‍රධානියා හැටියට...
25.4K 5.3K 31
[𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀]✅ කැම්පස් එකේදි හම්බුන තරහකාරයෝ දෙන්නෙක් ආදරේ කරන්න ගත්තොත් ❤💚 𝙏𝙝𝙞𝙨 𝙞𝙨 𝙤𝙣𝙡𝙮 𝙛𝙖𝙣 𝙛𝙞𝙘𝙩𝙞𝙤𝙣 𝙙𝙤𝙣'𝙩 𝙘𝙤𝙢𝙥𝙖𝙧...
48.8K 7.9K 63
අසීමාන්තික අව්‍යාජ ප්‍රේමයක් වේද එය ලෞඛික නිවනක්ම වනු ඇත, එවන් ප්‍රේමයක් ලග කාලයද නවතිනු ඇත, එවන් ප්‍රේමයක් කාලයද පරදනු ඇත... Category :Bl, Gay love...