"උඹලා දෙන්නා මට කියපන් දැන් මෙතන වෙන දේ. කවුද අරු..."
අපි දෙන්නා කොටු වුනා. මමයි ඌයි ත්‍රිබල් ඇද උඩ ඉදගෙන ඉන්නවා. වෙනදා වගෙම. පොඩි කාලේ ඉදන් අපේ අයියා වුනෙ විශු. අපි වැරැද්දක් කරලා අහු වුනාම එයාට කේන්ති ගියාම අපි දෙන්නා ඇද උඩ ඉදගෙන එයා දිහා එක එල්ලෙ බලන් ඉන්නවා. මෙහෙමයි අපි එහෙම හිටියෙ නැති දවසක් නෑ ඇත්තටම අපි දග වැඩ වලව නම ගිය ජොඩුවක්. අදටත් ඉස්කෝලේ මිස්ලා සර්ලා අපිව දැක්කොත් 'කෝ උඹේ භාගේ..' එහෙමයි අහන්නෙ. එත් මූ තුන් කල්ලිය ඇතුලෙ හැමවෙලාවෙම මගෙ නිවුන්නා පරිණත වෙද්දි අපි දෙන්නා මෝඩයෝ.
"දැන් කවුරුත් කැමැත්තෙන් කියන්නෙ නැත්තම් මම උත්තර බදින්න කෙනෙක් සිලේක්ට් කර ගන්නම්"
"මම උත්තර දෙන්නම්..." මම අත උස්සලා පොඩි එකෙක් වගෙ උඩ පැන්නා.
"නෑ උඹ කවදාවත් නැතුව මෙහෙම ඉස්සරහට එන එකම වැරැද්දක්. ඒ නිසා ජුන්ඩා... අපි පටන් ගමු."
"දැන් විශු ඔයා මට හරි දගයට හරි ඉදිරිපත් වෙන්න කියලා දැන් මොන මගුලක්ද මාව කොටු කරන්නෙ."
"මම කියන ඒවා එහෙම්ම වෙනවා නම් මෙලාහකට තෝ සොහොනෙ..."
"අනේ නිකන් ඉදාම් විශුවෝ. මට මහන්සි මම නිදි."
සියලු සංස්කාර ධර්මයෝ අනියතයි කියලා මමත් අරුව බදාගෙන නිදාගන්න ගියා. දැන් වෙන දේ අපි දෙන්නම දන්නවා. එක්කො අතේ තියන එකකින් ගහනවා නැත්තම් වතුර ගෙනත් හලනවා. එත් බං මේකට වතුර හලන්නෙ නෑ. මොකද මේක අනුන්ගෙ. අපේ එකාට ඔය පිරිසිදු කම වැඩියෙන් ඕනේ කියන්නෙ අර මොකක්ද ලෙඩේ එක තියෙද කියලා වෙදාට කියලා චෙක් කර ගන්න ඕනේ
"නැත්තම් මම හොයාගෙන යන්නද සුව අරණේ කෞෂි අක්කව."
"දැන් ඔයා ඔය මොකක්ද කරන්න හදන්නෙ."
"දගයෝ මම මේ ගැන කිසිම සතුටකින් නෑ... උඹ ඉදලා ඉදලා මෙතනත් මල ගෙයක් කරන්න යන්නෙ."
"මම මල ගේ කරන්නෙ ඇයි? මම ඇත්තටම ආදරේයි ඇයි උඹට බැරි මගෙ පැත්තෙන් හිටගන්න."
"දගයෝ..."
"බැරි නම් කමක් නෑ බකට් නොදා පැත්තකට වෙලා ඉදපම්. විශු උඹ මගෙ අයියා. නැතිව කෞෂිගෙ මල්ලි නෙවේ..."
"මොකක්ද බං මේ වෙන්නෙ ඇයි මට මුකුත් තේරෙන්නෙ නැත්තෙ." විශු එහෙම කියනකොට ජුන්ඩා ඌ ලගට ගියා. අපි ලමා කාලේ සොදුරු හෝරාවෙ අවසානය ඉක්මනින්ම ආවා.
ඔලුවම අවුල් වෙලා තියෙනවා මදිවට තව ප්‍රශ්නයක් ආවා. මම දැන් මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ. යකෝ මූන් ඔක්කොම නූල් බෝල වගෙ පටලනවා. එක පොටක් අතට එද්දි අනික් පොටවල් ඔක්කොම ඉවරයි. මගෙ වෙන දේවල් පපරිස්සම් කරන්න පොඩි කාලේ මීට වඩා ලේසි වුනා.
"දගයෝ... උඹ අවුල් නොගෙන හිටපන් මම ඕකට නිදි පෙති පොවලා හරි නිදිකරවන්නම්. උඹත් ඇවිත් නිදාගනින්." ජුන්ඩාගෙ වචනෙ මගෙ ළඟ තිබ්බා.
"මේ පටලැවිලි මදිවටද බං තෝත් කෞෂියෙක්ගෙ ෆොටෝ ඌට යැව්වේ."
"මම වෙන මොනවා කරන්නද? විඩීයෝ කෝල් අරන් උඹයි අරුයි බදාගෙන වෙලිලා ඉන්නවා පෙන්නන්නද? ඔයින් මම බේරුවේ නැත්තම් උඹට දවසක් හුස්ම ගන්න ඌ දෙයි කියලද උඹ හිතන්නෙ. අමතක කරන්න එපා කෞෂි බැදපු ගෑණියෙක් විතරයි එත් වෙදා බැදලා තව ඌ කොල්ලෙක් කියලා." ජුන්ඩා සිරියස් විදියට මගෙ ඉස්සරහ හිටපු පළවෙනි පාර මේක කියලා මට කියන්න පුලුවන්. ඇත්ත නෙවේද? ඒක දුකක්...
"උඹට මම මොනවද කියන්න ඕනේ. මමත් මොකක්ද කරන්නෙ කියලා දන්නෙ නෑ."
"මොනවා වුනත් මට කලින් දගයා ඕනේ එච්චරයි"
"දැනුත් ඉන්නවා..."
"ඒක මට පෙන්න නෑ... එත් මම මීට වඩා උඹව දන්න නිසා අවුලෙන්." ජුන්ඩා එහෙම කියලා යන්න ගියා.
මම ඉන්නෙ කොරිඩෝ එකෙ.... මට හිතාගන්න බැරි හැම හැගීමක්ම මම පරිස්සම් කරනවා. ඈතින් පේන සෑයට මගෙ දුක මම තව කොච්චර කියන්න කියලද? තොලත් පොඩි කර ගෙන මම බිම බලාගත්තා. කකුලෙ ඇගිලි වලින් බිම හූරන ගමන්ම... සහස්ගෙ නම්බර් එක ලහි ලහියෙ ෆෝන් ඩිස්ප්ලේ එකෙ තියෙද්දි මම ෆෝන් එක කනේ තියාගත්තා.
"පොඩි... රූම් එකට එන්නකො..."
"අයියා ඉන්නවා... පස්සෙ එන්නම්."
"මාව මරාගන්නෙ නැතුව වරෙන් බං. එක පාරක් කිව්වාම." මේ ටකරම අහගන්නද බං මම මෙච්චර දත කන්නෙ. අපරාදේ කට හඩ ලස්සන එකෙක්ව සෙට් කර ගන්න තිබ්බේ. මම හිටියෙ ෆට්ට ගැඹුරු දුකකින් නේද බං දැන් ටිකකට කලින්. එකත් හේදිලා ගියා මේ මිනිහගෙ කට හඩේ සද්දෙට.
"දගයෝ උඹ කොහෙද යන්නෙ."
"ජුන්ඩෝ මම අරහෙට යනවා මූව ශෙප් කරපම්." මම ජුන්ඩට කියලා ඌ කියන දෙයක්වත් අහන්නෙ නැතුව ඩුබ්ලිකේට් කී එකත් සක්කුවේ දාගෙන යන්න ගියා. විශු බාතෲම් එකෙ නානවා ඇති. ආයෙ ඉතින් ඕකෙන් පැයකට ඕකා එළි බහින්නෙ නෑ.
මම රූම්ස් ගොඩාක් පහු කරගෙන 9යට යනකොට ඒ ඉලක්කම හරි ලස්සනට පෙන්න තියෙනවා.
දොර ඇරගෙන ඇතුලට අඩිය තිබ්බ හැටියෙ මට තේරුනා මෙතන ෆට්ට ගදක් එන්නෙ කියලා. සිගරැට් දුම කාමරේ පුරාම පිරිලා. එක දිගට අඩන සද්දයක් මට ඇහෙනවා. මම තේරුම් ගන්න බැරිව ලයිට් දැන්මාම ඇද ළඟ බිම ඉද ගෙන ඉන්නෙ පූස්. ඒ ලස්සන ඇස් වල තියෙන්නෙ දුක මෙහෙමයි කියන්න බැරි ලොකු දුකක්. ඒ ඇස් රතු වෙලා මට පේනවා. දුවලා ගිහින් සනසන්නද? දුවලා ගිහින් කණ පලන්නද මම නිතරම හිතුවා. දැනටත් මම හිතනවා.
"පූස්... නැගිටින්න... මොන මගුලක්ද මේ නටන්නෙ"
"ආවා... මගෙ දැන් ආදරේ... මෙහෙ වරෙන් ශොට් එකක් ගහන්න..."
"පූස්... ඔය ජරාව මට දිග් කරන්න එපා... ඒ තරමටම මම ඕවට වෛර කරනවා."
"මම කිව්වේ උඹත් හරියට ඌ වගෙ... උඹට ලව් කරන්න හිතුන එක මගෙ වැරැද්දක් නෙවේ... යන්න ගිහිනුත් මාව රිද්දන ඌගෙ වැරැද්ද... උඹවත් මාව දාලා නොයා ඉදපන්. මම ලේසියෙන් උඹට යන්න දෙන්නෙ නෑ..." පූස් අඩනවා. වෙරි කදුලු කියන්නද? එත් මට ඒ දිහා බලන් ඉන්න බෑ...
"පූස්... අනේ පිලිස්... කූල් වෙන්න..."
"ඇයි උඹ කිව්වේ නැද්ද උඹ කිව්වේ නැද්ද? අපි ඕපන් වෙමු කියලා... ඉතින් වෙමු මෙන්න මම..."
"උඹට සිහියකින් කතා කරන්න බැරි නම් මට ආයෙ කතා කරන්න එපා..."
"මගෙ ඇස් දිහා බලපන්... උඹට පේනවද මම විනාඩියක් සතුටින් ඉදලා කියලා. මම කෞෂි ගාව නොමැරි මැරෙනවා... ඒ කෙල්ල විදවපු තරමක් මං වෙනුවෙන් දුක් වින්දා එයා තාමත් මං වෙනුවෙන් දුක් විදිනවා.. අනික් කෙනාට, එයාට මම ආදරේ කරපු තරම් මට වෙන එකෙක්ට ලං වෙන්න බෑ... මම පව්කාරයෙක් වෙලා මේ ලෝකෙම විදවනවා. වරා මලක් නිසා ඌ පොට්ට වෙලා විනාශ වෙලා ගියා..."
"නෑ එකි ලව් කරේ සහස්ට... උඹ සහස් නෙවේ... මිහිරාන් දැන් වත් නැගිටපන්."
"ඌ මැරුනා... ඌ එකෙක්ව මරලා ඌ මැරුනා... මිහිරාන් මැරුනා සහස් ඉපදුනා.... ඌ මැරුවේ ඌගෙ ජිවිතේ සුරපුරයක් කරපු එකාව"
මම කටවහගත්තා. තාමත් එයාගෙ කදුලු බලන්න බැරිව මම එයාගෙ ඇස් මගාරිනවා... එයා ලස්සනයි. අඩද්දිත් එයා ලස්සනයි. එත් මට එයාව අඩද්දි දකින්න ඕනේ නැති නිසා දැන් බලන්න ඕනේ නෑ. සද්ධන්තයා මගෙ ඉස්සරහා පණ ඇද ඇද වැටිලා ඉන්නවා.
"මම මුලින්ම දැනගත්තා මේ බැදීම මට රිද්දනවා කියලා. උඹත් මට රිද්දනවා කියලා මම දැනන් හිටියා. මම ආදරේ කරපු එකාගෙ කෙල්ල එක්ක නිදියන්න මට වෙලා තියෙනවා. එකිගෙ බඩේ ඉන්න මගෙ දරු පැටියා දකින වාරෙට මට ද්‍රෝහි කමක් දැනෙනවා. පොඩි මම මොකක්ද කරන්න ඕනේ... අසනීප ගෑණියෙක් රවට්ටලා මම එකිට සතුට දුන්නා මම මිනිහෙක්ද මල්ලි... මම මිනිහෙක් නෙවේ තිරිසනෙක්. සහස් විදියට රගපාන හැම විනාඩියෙන්ම මම මල කදක් වෙනවා.." මෙයා මේ කියන ඔක්කොම අවුල් සහගතයි.. බිව්වාම මිනිස්සු මෙහෙම විකාරරූපි වෙනවද?
මට තවත් මුකුත් අහන්න ඕනේ නෑ. මූ සහස්ට ලව් කරා කියලා මම දන්නවා එත් මට මේ කටින් අහන්න ඕනේ නෑ මම ඇරෙන්න වෙන එකෙක් මේ හිතෙ හිටියා කියලාවත්.
එයාගෙ හුස්ම උඩට පහලට යන වේගෙත් එක්ක එයාගෙ පපුව ගැහෙන සද්දෙ අහන්න ඕනේවට මම එයාව බදාගත්තා.
'ඔහේ අත්තරින්න. මට ඕවා දැනගන්න පුලුවන් වුනත් පූස් මට ඒවා අහන්නවත් ඕනේ නෑ... මොකද මේ පපුව ඇතුලේ දැන් මටම විතරක් ඉඩක් තියාගන්න...' මම හිතින් එයාට කියන ගමන් බකාඩි වැටුන එයාගෙ සුදු පපුවේන් එයාගෙ උණුසුම බෙදාගත්තා. ඇගිලි දගකරන ගමන් මගෙන් ගැලවුන බොත්තම් එක එක පන්නද්දි එයාගෙ ඇග ලස්සනට පේනවා. මට ශුංගාරය ඕනේ... එයාගෙ දුක අහන්නම් මම ඕනේ තරම්. ඒත් මගෙ නෙවේ මේ මිනිහා කියලා කියන වචනයක් පවා මට බරක්.
'ඉටියෙන් සෑදුවා මෙන් දගලන එයාගෙ පපු ගැඹුරේ සුව දැනෙන්න.'
"අද මට වෙන් කරන්න... සුදූ... මේ අහන්න... මට අහන්න පුලුවන් දේවල් ඔය කටින් දැන් පිටවෙන්නෙ නෑ..." මම කිව්වනෙ මතට තිත ගොඩේ හිටිය කොල්ලෙක් මම එත් එයාගෙ අතේ තිබ්බ බෝතලේ එක හුස්මට කටට ඔබාගත්තෙ මෙයාගෙ රස පිරුණු තොල් තවත් මගෙන් අහකට කරන්න මට බැරි නිසා. මම කට බකාඩි එකෙන් පුරවගෙන එයාගෙ තොල් ඇගිලි වලින් පොඩි කරා. ඒ ගමන්ම කටේ තිබ්බ බකාඩි ටික ටික එයාගෙ තොල් උඩට දාද්දී ඒ දිව මගෙ තොල අල්ලගෙන බකාඩි ටික උරන්න ගත්තා. ඒ එක්කම මගෙ ඇගිලි වලින් ඈත් කරවපු එයාගෙ තොල් අග්ගිස්සට හාදුවට එයත් ෆීල් වෙන්න ගද්දි මගෙ කටේ තිබ්බ බකාඩි ටික එයාගෙ කට ඇතුලට ගියා.. මගෙ ඇගිල්ල තිබ්බ එයාගෙ ඇඩම් ගෙඩිය එහෙ මෙහෙ යන ෆීල් එකට මම නතු වෙද්දි තවත් සිල් වතෙක් වගෙ ඉන්න මගෙ හිත වත් මට ඉඩක් දුන්නෙ නෑ.
"සුදු... ඔයා සෙක්සි.. රැලි ගැහෙන නලල එක්ක උඹ මට සුරපුරයක් පූසෝ...." මගෙ කටින් ඒ වචන පිට වෙනවා එක්කම සහස් මගෙ ඔඩොක්කුවට පැන්නා පූසෙක් වගෙ.
"මම උඹේ පූසා... මියෑව්..." පූසෙක් වගෙ මූණත් හදාගෙන මගෙ බෙල්ලට පැන්නා. එයාගෙ මයිල් පිරුණු පපුව පොඩ්ඩ පොඩ්ඩ එළියට එන අතරේ මම එයාගෙ ෂර්ට් එක ගැලෙව්වේ පිස්සෙක් වගෙ. අලුත් අප්ඩේට් එක ගහන්න මම පූස්ව ඇදට තල්ලු කරලා පිටිපස්ස හැරෙව්වාම එයාගෙ ඇස් මට පෙන්නෙ නෑ... ඒ නිසාම මම එයාගෙ මූණ පේන්න හැදුවා.
"පොඩි... එහෙම බෑ." ඌ එහෙම කියලා මාව යටට ගන්න ට්‍රයි කරේ.
"වෙන දවසක... මට අද ඕනේ..."
එයාගෙ බෙල්ට් එක මගෙ අතට හොදට අහු වෙන්න තියෙද්දි මම ඇදලා දාලා අත් ඒකෙන් ගැට ගැහුවා...
එයාගෙ සුදු හම ඇතුලේ හැම තැනම පිරිලා තිබ්බෙ මයිල් ගොඩක්. ඒවා මාරම පෞරුෂයක් මේ මිනිහගෙ මූණට ගෙන්නෙ... එයාගෙ අත් කපපු බැනියමේ උඩම කෙලවරේ බර්ත් මාර්ක් එක මගෙ ඇස් ඉක්මනින්ම අල්ල ගත්තා.. මේ මිනිහා මැව්වේ මටමයි කියලා තව තවත් මට හිතෙන්න ගන්නවා. ඒ වෙව්ලන තොල් පිපාසෙන් ආදරේ ඉල්ලද්දි එයාගෙ ඇස් කිව්වේ මට අද උඹව ඕනේමයි කියලා. ගගක් ගලාගෙන යන අතරේ බොර වෙලා තියෙන මේ ඇස් දෙකෙන් මට මගෙම රූපේ රාගික රාක්ෂයෙක් වගෙ පේනකොට එයාගෙ කලිසම මගෙ අතෙන් ගැල වුනා... ආශ්වාදය කොපමණද ඒක මට දෙන්න පුලුවන් වෙයිද? ඇයි බං මම හිතන්නෙ මේ මම ලව් කරන මිනිහා... වෙන එකෙක්ගෙ ගැන මතකයක්වත් මූගෙ පපුවේ දගලන්න දෙන්න මට බෑ.
එයාගෙ බැනියම මම ඉරලා එයාගෙ පපුව අත ගෑවා... ඒවා මගෙ දිවෙන් තෙත් කරන ගමන් උරද්දි මේ ඒ මිනිහගෙ කෙදිරිල්ලත් මාව වෙනමම ලෝකෙකට ගෙනියන්න හදනවා. ඒ ලස්සන ඇස් දෙක මට තව ඕනේ ඕනේ කියලා ඇස් පියවෙන වේගෙට මම වෛර කරා. මොකද මම ආසම මේ ඇස් මේ වේලාවේ වැහෙනවා කියන්නෙ මාව එපා වෙන තරමට රිද්දනවා.
"ඇස් වහන්න එපා... පිලිස්...."
"කට වහපන් බං..." අරු ආයෙත් මගෙ තොල් වලට පැන්නා. මමම මගෙ ෂර්ට් එක ගලවලා එයා දිහා බැලුවා. මගෙ සික් පැක් එකට එයාගෙ බෙල්ට් එකෙන් එතුන වම් අත ගෙනිහින් ආශාව පිරුනු ඒ ඇස් දෙකෙන් මගෙ දිහා බලලා එයා මගෙ බඩ කිස් කරා. මෙහෙම මෙයා ඇස් වලින් ඉල්ලද්දි මම කොහොමද තවත් නවතින්නේ. එයාගෙ කලිසමත් ගලවලා කකුල් දෙක ඈත් කරා.
සාගරයක් වගේ ගැඹුරු ඒ ඇස් දෙකෙ පිනුම් ගහපු පොඩි කොල්ලා... නොදැනීම ඒ රූපේට වශි වෙලා රෑවල් පුරා කෙදිරුවා. ඒ ඇස් වල ඉල්ලුමට ගැලපෙන සැපයුමට කෙලින් වුන ශිෂ්නය එයාගෙ වෙන් වුන තට්ටම් අතරට ඔබන්න කලිත් මම ගල් පර අතරට වතුර ඔබන්න වගෙ මගෙ කේට ශ්‍රාවය මුසු කරේ දිය ඇල්ලක් වගෙ ගලන්න පහසු වෙන්න. මගෙ ඇගිලි එක දෙක ඒකට සූදානම් කරවලා අවසානයෙ තමයි මම එයාට ලොකුම ජල කද නිකුත් කරන්න මග පෑදුවේ...
"ආ... ආයි.... පො... පොඩ්.... පොඩි......" එයාගෙ ඇස් වලින් ගලන කදුලක් ගානෙ කලින් දුකක් දැනුනත් දැන් එන්නෙ ස්පීඩ් එක පිරුනු අලුත්ම අප්ඩේට් එකක් මගෙ ඇගට දැනුනා වගෙ සතුටක්.
"ඕයිෂ්... අඩන්න එපා..."
"ඉක්මන් කරපන් මිනිහෝ..." මම පොඩ්ඩක් හුරතල් කරන්න හැදුවා විතරයි මේ යකා මාව එලවනවා. එයාගෙ හමේ සිනිදු තැන් ස්පර්ශය කරන ගමන් වේගය වැඩි කරද්දි තොටිල්ලක් වගෙ පැද්දෙන එයාගෙ ඇගයි ඇස් දෙකයි මට ගෙනාවේ ෆුල් පවර් ටොප් කෙනෙක්ගෙ ෆීලින් එකක්...
සියල්ල නිම වූ පසු කතා කරමු කිව්වට අරු හති ඇර ඇර නිදි. මම ගැටගැහුව බෙල්ට් එක ගලවද්දි සුදු අත් දෙක රතු වෙලා. මට ඒ දේ නොකර ඉන්න තිබ්බා.
"පූස් රිදෙනවද?"
"නිදාගන්නවා ඕයි... මට මහන්සි..." එහා පැත්තට ඇග හරවගෙන එයා නිදාගද්දි මම එයාගෙ බඩ වටේට අත දාගෙන උරහිස්සට කිස් එකක් දුන්නා.
"පොඩි දැන් ඇති."
"බෑ... ඔයා මෙහෙම ඉද්දි මට කන්ට්‍රෝල් වෙන්න බෑ... මේ බලනවා..." මම දඩු කොටේට එයාගෙ අත තියලා කියද්දි මූ හිනා වෙනවා.
"තමුසෙව නම් සනසන්න බෑ... අර කාවද සැනසුවත්." ඒ කියලු ටෝන් එකය, වචනයි ඇත්තටම මට ඇල්ලුවේ නෑ.
"ඇත්ත කියපන් මම ඇරෙන්න වෙන කාත් එක්කද මෙහෙම හිටියෙ." මගෙ වෙනස් වීම එක තප්පරෙන් සහස්ට තේරුම් ගියා කියලා මට තේරුනා.
"දැන් නිදාගමු මට මහන්සි.."
"උඹ වෙන ඌන් එක්ක හිටියා කියලා අහන්න මම ආස නැති එකෙ උඹ ඔහොම කියන එක සාධාරණද බං."
"මොකක්ද කියන්නෙ දැන්... බබෙක් බඩේ දරාගෙන ගෑණියෙක් ඉන්නවා මට"
"මුකුත් නෑ නිදාගනින්..." කේන්තියටම මම අනික් පැත්ත හැරිලා නිදාගද්දි එයාගෙ දග ඇගිලි මගෙ පපුව වටේම දිවෙනවා.
"ඔය විදියට මං ගැනත් හිතපන්. උඹ වෙන එකෙක් ළඟ ඉන්නවට මම වෛර කරනවා."
"මම හිටියෙ කවදද?"
"ඔය බෙල්ලෙ එල්ල ගත්තා වගෙ ජුන්ඩෙක් ඉන්නෙ... විශු කියන එකා තමුසෙට මං ලං වෙනවටවත් කැමති නෑ..."
"එකෙක් මගෙම ලේ ඌ එක්ක හැ#&% යන්න තෝ හිතුවද මට සයිකො කියලා." මම කිව්ව වචනෙ සැර වැඩි නිසාම මගෙ කන පුපුරු ගහන්න පාරක් වැදුනා.
"පොඩි උඹේ නොසන්ඩාල කට හදාගනින්. සහස් කියන එකා දැන් ආයෙ කවදාවත් උඹේ ඉස්සරහට නොඑන නිසා මගෙ චරිතේ ඇතුලෙ ඉන්න බලපම්." මට අමතක වුනා පොළගෙක් එක්ක නිදාගත්තෙ කියලා. බලපන්කො ඒ ගනන්. දෙන්න හිතෙනවා... එත් දෙනවා වෙනුවට අහක බලාගත්තා. කොහොමද ඉල්ල ඉල්ල එද්දි තිබ්බ එක දැන් නෑ..
"ඒවා වැඩක් නෑ... ආයෙ දෙයක් වෙද්දි ඒ දේ වෙන විදිය මම ඩිසයිට් කරන්නම්. දැන් නිදාගන්න..."
මගෙ ඔලුවත් අත ගාලා මෑන්ස් පපුවට ඔලුව තියාගත්තා. මගෙ ඇගත් එක්ක බලද්දි එයා පොඩ්ඩක් පොඩි... ඒ නිසාම උරහිස්ස වටේට අත යවලා මට තද කරන ගමන් එයාගෙ පපුව පොඩ්ඩක් ආයෙ මිරිකන්න හැදුවේ.
"ඕයි.... කිව්වා නේද ඇති කියලා."
"කුක්කු ටිකක්... මේ පොඩි එකාට..."
"දැන් බීපූවා මදිද තව කුක්කුවක් ඉල්ලන්නෙ"
"ඔව් නේද ආදරේ පැලෙන්න තියෙද්දි මොකටද කුක්කු..."
"එක තමයි."
"එත් මට ටිකක් ඕනේ..." මගෙ නිපල් එක හයියෙන් මිරිකන ගමන් පපුවට කිස් එකක් දීලා එයා මහන්සියටම නිදාගත්තා.
✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️
ලැජ්ජා හිතුන චැප්ටර් එකක්. කියවන එක නැති එක ඔයාට බාරයි. එත් මම කල්පනා කරන්නෙ ඇයි මම මේක අගට කියන්නෙ කියලා. දන්නෙ නැද්ද ට්‍රැක් අවුට්.