🌹 දෙවන දිගහැරුම 🌹

626 137 99
                                    

🌹 රෝ ස 🌹 2

..

..

..

..

පපා මොකක්ද අප්පා ඔයා ඔය රාක්කයක් අස්සෙ රිංගන් ඉදගෙන කරන්නෙ ....

පපා මොකක්ද අප්පා ඔයා ඔය රාක්කයක් අස්සෙ රිංගන් ඉදගෙන කරන්නෙ ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ පොඩි වැඩක් කොල්ලෝ..

පොඩි වැඩක් තමයි.. කොන්දත් නවාගෙන වැඩ මෙයා හැංගිලා.. අනේ ඇත්තමයි පපා ඔයාට මන් කියන දේවල් තේරෙන්නෙ නැද්ද අප්පා.. නැත්තම් මන් කියන දේවල් ඔයාට වැඩක් නැද්ද .. කොච්චර වාත් ඇවිත් කඩේ අස්සෙ රිංගන් වැඩ කරන්වනෙ.. නිදහසෙ ඉන්න අප්පා...

මට ගෙදර ඉන්න කම්මැලියි අප්පා.. මට මෙහෙම නිකන් ඉදලා හුරු නෑ කියලා දන්නවනෙ.. අනික ඔයා උයලත් යනවා.. මිදුලෙ අස් කරන්න දේකුත් නෑ.. ගේ අස්සෙ නිකන් ඉදලා පිස්සෙක් වෙනවා මන් දැන් කොයි වෙලාවක හරි..

🌹රෝ ස🌹✔️✔️  YIZHAN Where stories live. Discover now