🌹 පනස් එක්වන දිගහැරුම 🌹

557 127 111
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

පුංචි දරු පැටියෙක් ලැබිලා.. ඒ දරු පැටියා එක්ක සුවසේ නිදා.. සුවෙන් අවදි වෙන අලුත්ම අලුත් දවසක් මේ උදා වෙලා තියෙන්නෙ...

නැවුම් දවසක්.. ම්... චූටී මල් වැස්සක් කඩාගෙන හැලෙද්දි ශාන් වගේම යීබෝගෙත් ඇස් දෙක එක්වරම ඇරුනේ ගේ ඇතුලට කොහොමද වැස්සක් වැටෙන්නෙ කියලා හිතා ගන්න වත් බැරි වෙද්දි...

ඒව්.. අයි.. යේහ්..........

හුටා.. චු යකෝ...

යීබෝ කලබල උන වේගෙට ඇදෙනුත් බිමට ඇදගෙන වැටෙද්දි ශානුත් පණ කඩාගෙන වාඩි උනා ඇදෙන්...

අනේ මූණටම චූ දාලා අප්පා...

යසයි මේකව හෙලුවෙන් නිදි කරලා අපිට වෙච්චි දේ....

යීබෝ කොන්දට අතකුත් තියාගෙන නැගිටිද්දි ශාන් අත් දෙකෙන්ම මූණ පිහිද ගත්තේ මූණත් එක්ක පුම්බගෙන...

සැකේයීයා ඒයී..

බොටයි මටයි තෑගි දුන්නා නෙහ්.. මේ යස්ස කොල්ලා...

නෑ නෑ.. තෑගි දෙන්න තවම හරියට පටන් ගත්තෙ වත් නෑ.. පුංචි එකාට සනීපෙට නිදියන්න හෙලුවෙන් තියලා අම්මටයි තාත්තටයි චූ නාන්න උනා විතරක් නෙවෙයි..

දැන් පුංචි එහා නහය පුම්බලා ඇද උඩ පණු පැටියා වගෙ ඇබරෙන්න ගද්දි...

අනේ අයියේ.. පැටියට අසනීපයක්ද දන්නෑ.. වඩාගන්නකෝ පොඩ්ඩක්... ඇබරෙනවනෙ අප්පා... නහයත් පුම්බනවා...

අනේ නහය පුම්බලා ඇබරෙන්නෙ බඩේ අමාරුවක් වත් ද දන්නෙ නෑ.. ශාන් බයටම යීබෝව ඇදට ඇදලා අරන් කියද්දි යීබෝ කොල්ලව අත් දෙකට අරන් තුරුල් කර ගද්දිම...

ඈයීයා අයියේහ්...

අනේ බන්....

යීබෝගේ මූණත් එක්ක නාලු වෙලා යද්දි ශාන් අත් දෙකෙන්ම කට වහ ගද්දි පුංචි එකා යීබෝගේ නිරුවත් පපුවෙ ඉදලා යීබෝ ඇදන් ඉන්න කලිසමටම බේරිලා යද්දි කොල්ලා මහ සද්දෙන් වාතෙකුත් පිට කරලා කක්කා දැම්මා....

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Kde žijí příběhy. Začni objevovat