🌹 හතලිස් හතර වන දිගහැරුම 🌹

545 110 67
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

..

අහන්නකෝ අප්පා...

ම්.. කියන්න බලන්න.. දැන් මොකද කේස් එක....

තවත් එක්තරා ලස්සන දවසක්.. සෙනසුරාදා දවසක්... උදේම පුරුදු විදියට ජියා කඩේට ආවේ ස්ටොක් වැඩ ටික බලලා කරන්න.. මොකද ඉතින් ශාන් ඔය වැඩේ බාර ගත්තට අන්තිමට කොල්ලට ගෙදර වැඩත් එක්ක ස්ටොක් වැඩේට බහින්න වෙලාවක් තිබ්බෙම නෑ.. ශාන් කරේ වන්ග් ගෙ බේත් ටික ඉවර වෙනකල්ම නිසි කලට වෙලාවට වන්ග්ට බෙහෙත් පොවලා වන්ග්ව බලා ගත්ත එක.. ඉතින් කොයින්ද කොල්ලට කඩේ වැඩ කරන්න වෙලාවක්...

ඉතින් දැන් වන්ග් ඉන්නෙ නම් හොද සුවෙන්.. ඒ මදිවට අද ජියත් ඉන්නවා කඩේ... ඉතින් අද තමයි අප්පා ශාන්ගෙ ඔලුවෙ තියෙන වැඩේට හොදම දවස...

ඉතින් කොල්ලා කඩේ සෙනග අඩු වෙන වෙලාවක් බලලා ගෙදර දොර රෙද්ද ඈත් කරලා බෙල්ල කඩේ පැත්තට දාගෙන විරිත්තන් ඉන්න කොට තමයි යීබෝ කොල්ලව දැකලා ලගට අඩ ගැනුවෙ...

ඉතින් එන්න එන්න ලස්සන වෙන.. හුරතල් වෙන ශාන්ව දැක්කාම යීබෝට ඉවසුම් නෑ.. දැන් ශාන් චුට්ටක් බෝලයි... අයියගෙන් හම්බෙන අධී ප්‍රෝටීන වගේම ශාන්ම හදන රස කෑම නිසා කොල්ලා ලස්සනට පිරිලා ඇවිල්ලා...

ඉතින් යීබෝ කතා කරපු සැනින් ශාන් වටයක් කැරකිලා උඩත් පැන පැන යීබෝ ලගට ඇවිල්ලා වාඩි උනා යීබෝගේ ඔඩොක්කුවෙන්...

දැන් මොකද මේ මගේ රෝස බබා... ම්.. හුරතල් වෙවී මට කොකම්පාන්නෙ...

ඔයාට පාන්නෙ නැති කොකම් කාට පාන්නද ඒයී ඉතින්... හිකිස්...

යීබෝගේ රැවුල් ගහක් වත් නැති නිකටත් අත ගගා යීබෝගේ නිකට පොඩ්ඩක් කිචි කව කව ශාන් ඇස් හීන් කර කර කටත් ඇද කර කර කියද්දි ඔබා ගත්තා යීබෝ ශාන්ව එයාගේ බෙල්ල අස්සට...

කඩේට ඇවිත් අවුස්සන්න වගේ යන්නෙ අසරණ කඩකාරයගෙ හැගීම්....

මාව කුඩේ කුඩු ලාඕස් කරන්නද ඒයී ඔයාට ඕනේ...

තමන්ගෙ ඇටකටු ටික කුඩු පට්ටම් වෙන්න යනවා වගේ දැනිලා ශාන් යීබෝගෙන් අහද්දි යීබෝ පොඩ්ඩක් ලිහිල් කරා කොලු පැටියව...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now