🌹 විසි දෙවන දිගහැරුම 🌹

638 131 150
                                    

🌹 රෝ ස 🌹22

..

..

..

..

මොකෝ චූටී කතා නැත්තෙ....

ඔයා ඇයි ලොකූ එහෙම කරේ....

ශියාඕ හයිකුආන්.. තමන්ගේ නවීන පන්නයේ මෝටර් රථයේ රියදුරු අසුනේ ගමන් කරද්දි ශාන් ඔහුට එහා පසින් හිදගෙන උන්නා...

වන්ග් නිවසින් පිට වෙන්නත් කලින්ම පරවුණ මලක් වගේ උන්න ශාන් මේ වෙනකල්ම කුආන් එක්ක කතා නොකර ඔහේ පහු වෙලා යන වටපිටාව දිහා බලාගෙන උන්නා...

"මගෙ අයියේ ඔයා ගාව ඔයා මාව කොච්චර සතුටින් තියනවද..."

"සතියක් වගේ පොඩි කාලෙකදි මෙච්චර දේවල් ගොඩාක් වෙද්දී සමහර වෙලාවට මට මගේ අය ගැනම කලකිරෙනවා අයියේ..."

"මට සමාවෙන්න මගේ අය නිසා ඔයාගෙයි පපාගෙයි හිත රිදුනා නම්..."

"සත්තකින්ම පුංචි කාලේ ඉදලම තනි වෙලා හිටපු මට ඔයාලා දෙන්නා දෙන මේ ආදරේ නිසා මට ඔයාලගෙන් පැයකට දෙකකට වත් ඈත් වෙන්න බැරි තරම් මන් ඔයාලට ඇබ්බැහි වෙලා අනේ..."

"මේ වෙලාවේ මට තිබ්බා නම් මගෙ අයියේ ඔයාට තුරුල් වෙලා ඉන්න... මට පුලුවන් උනා නම් මගෙ හිත රිදුනා කියලා ඔයාට කියන්න.. මන් දන්නවා ඔයා මාව කොහේ හරි හංගන් මගේ හිත හැදෙනකල්ම ඔයා ලග තියා ගනීවී..."

අඩන්න බැරි කමට නාඩා ඉන්න ශාන් ඔහේ බලාගෙන උන්නා... ඇයි මිනිස්සු මේ වගේ හැසිරෙන්නෙ... ඇයි මිනිස්සුන්ට බැරි තමන් හිතනවා වගේ හිතන්න... ඇයි අනිත් මිනිස්සුන්ට ගරු කරලා කතා කරන්න තරම් මිනිස්සුන්ගෙ හිත් යහපත් වෙන්නෙ නැත්තෙ....

Duk nowi yannako mage pana.... man itin mage rosa malata godak adareine....

අතේ ගුලි වෙලා තියෙන ශාන්ගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි ශාන් කුවාන්ට හොරෙන් ඒ දිහා බලද්දි ඒ එයාගෙ කඩේ අයියා... ම්ම්.. දුකින් ඉන්න හැම වෙලාවෙම දැන් ශාන් ලග අඩුම තරමෙ මැසේජ් එකකින් හරි යීබෝ ලග ඉදිවී...

අහන්නකෝ චූටී...

ම්ම්..

ඔයා දන්නවනෙ මන් ඔය තැන් තැන් වලින් වතුර උගුරක් වත් බොන්නෙ නෑ කියලා....

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now