🌹 අවසන් දිගහැරුම 🌹

859 132 127
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

..

පපා...ආත්කීමක්...

ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආ...

ඉක්කනත දෙල්ල ආත්කීමක්.. අනී දෙන්නකූ...

ඕ.. දෙල්ල දෙල්ල.. පුතුතත් ආත්කීමක් දෙල්ල... හලිඅප්...

ඉක්කනත දෙල්ල අලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉක්කනත දෙල්ල අලේ.. මමා ආවොත් කෑ ගානෝනේ...

ආ මේ....

යීබෝ... දාගෙන උන්න උපැස් යුවලත් කැශියර් එක උඩින් ගලවලා තියලා කැශියර් එක ලග බිම හිටගෙන උඩ බලන් ඉන්න කොටම කොට ජෝඩුව දිහා බැලුවෙ ඇස් දෙක හීන් කරලා....

 දාගෙන උන්න උපැස් යුවලත් කැශියර් එක උඩින් ගලවලා තියලා කැශියර් එක ලග බිම හිටගෙන උඩ බලන් ඉන්න කොටම කොට ජෝඩුව දිහා බැලුවෙ ඇස් දෙක හීන් කරලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අගුටුමිටි පැටව් දෙන්නෙක්...

යීබෝට හැමදාම මේ කොට මගුල් දෙක දැක්කාම හිතෙන්නෙ ඔය විදියට තමා..

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now