🌹 හතලිස් තුන් වන දිගහැරුම 🌹

577 123 107
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

අර මොකෝ චූටී පුතා අර.. අරුන් දෙන්නට මොකක් හරි අසනීපයක් වත්ද...

ම්.. අමු කැවිලද කොහෙද පපා...

හහ්.. උබත් කියන කතා...

වන්ග් සාලේ මේසේ උඩට අතත් තියන් ඒ අත හක්කටත් ගහගෙන බලන් උන්නෙ අම්මලා දූලගෙ අලුත්ම නාටකය...

පණු ගාය හැදිලද මන්දා.. දෙන්නා තරගෙට වොශ් රූම් දුවනවා.. එකෙක්ට ඇතුලට ගිහින් වැඩේ කරන් එන්න දෙන්නෑ අනිකා මැරෙන්න යනවා.. විශ් රූම් එකේ දොරත් ගලවන්න යනවා ඒ ගෑනු පරාන දෙක.. මොන මගුලක් වෙලාද.. උන්ට ලෙඩක්වත්ද...

ශාන් නම් ඉතින් දැන් වැඩේ හොදටම තේරුම් අරන් ඉන්නෙ.. උන් කපපු වලේ උන්ම වැටිලා වගේ...

අම්මෝ නිකමට හිතන්න ශාන් බඩගින්නට කියලා ඒ කෑම කෑවානම් මොනවා වෙයිද කියලා.. එහෙනම් ඔහොම වැසිකිලි ගානේ දුවන්න වෙන්නෙ ශාන්ට තමයි..

වෙලාව හොදයි කොල්ලගෙ..අනික ශාන්ට හොද මොළයක් තියෙනවනෙ...

ශාන් හොද නාට්‍යක් බලන ගමන් පස්ස පැත්තත් වන වන අලුත් කෑමක් හදනවා.. කොල්ලා දැන් වැඩ්ඩා.. යූ ටියුබ් එකේ පිහිටෙන් රසට උයනවා...

මොකෝ පපා ඔය...

අරුන් දෙන්නට ලෙඩක්ද කොහෙද බන්.. වොශ් රූම් එක අස්සෙම රිංගනවා අන්න... එලියට ඇවිල්ලා හුස්මක් ගන්නෑ බන් ආයේ දුවනවා.. අපේ ලැට් වලත් ඕකුන් දෙන්නා පුරවලා තමයි නතර වෙන්නෙ අද නම්... කොහේ තියන ඒවා දානවද මන් දන්නෑ... බඩේ අමාරුවක්ද කොහෙද බන්...

වන්ග් දැන් සෑහෙන්න වෙලාවක ඉදලා බලන් ඉදලා මේ කියන්නෙ.. යීබෝ නම් වැඩිය ගනන් ගත්තෙ නෑ ඒ කතාව..

අනේ මන්දා අමාරුයි නම් කියන්නෙ නැතෑ.. එයාලගෙ දුක සැප හොයන්න ගිහින් මට බෑ සුදූගෙන් ගුටි කන්න... ඔයත් හොයන්න එපා.. මතකනෙ වචනයක් වරද්දලා වෙච්ච දේ....

අම්මෝ හරි හරි බන්.. මන් බලන් හිටියා විතරනෙ.. පස්සවත් මන් පුටුවෙන් ඉස්සුවෙ නෑ...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Dove le storie prendono vita. Scoprilo ora