🌹 පහළොස් වන දිගහැරුම 🌹

611 142 120
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

ගමම ඇවිල්ලනෙ නේද පුතේ...

අද නම් අපිට වැඩ කරන්න ඕන වෙන එකක් නෑ පපා.. කට්ටිය බැහැලම වැඩ අද....

ම්ම්..

අලුත් දවසක්... අලුත් සුන්දර දවසක් කියලා කිව්වා නම් තමයි හරියටම හරි... අද ගමේ ලොකු වැඩක් කරන දවසක්නෙ.. ඒ කියන්නෙ ගමම එක්කවු වෙන දවසක්...

උදේම පටන් ගන්න හොයම් කැපිළ්ල හවස් වෙද්දි ඉවර වෙනවා... ගමම එකතු වෙන්නෙ මේ ගොයම් කපන රාජකාරියට.. එතැන් පටන් සිදුවන රාජකාරි ගොයමෙ අයිතිකාරයට වුනත් කර ගන්න පුලුවන්.. අමාරුම වැඩේනේ මේක...

අඩෝ යීබා....

ආ.. ජියා.. වරෙන් වරෙන්.. මන් ඒත් බැලුවා උබ මොකෝ පරක්කු කියලා...

යීබෝගේ ප්‍රාණ සම මිතුරා.. සොන්ග් ජි... හරියටම සතියකට පස්සෙ සෙනසුරාදාවේ ඇවිල්ලා යීබෝ එක්ක කයිය ගහන්න...

මේ සැරේ ගොයම සරුයි නේද අංකල්...

ම්ම්ම්... අනේ හොදයි...

වන්ග් කපන්න කලින් පේන මේ කුඹුරු යාය දිහා බලාගෙන කිව්වෙ.. අක්කර ගානක්... ලේසී වැඩක් නම් නෙවෙයි ඉතින් මේ ඔක්කොම කපනවා කියන්නෙ.. නමුත් ගමේම පිරිමි ටිකයි ගෑනූ ටිකයි වැඩේට බැස්සා කියන්නෙ ඉතින් මේවා මහ වැඩ නෙවෙයි..

ගමේ ඉන්නේ ඕනම වැඩකට ඔට්ටු මිනිස්සුනෙ....

ආ... යීබෝ පුතා....

කොහොමද මාමේ... ගොයම් කපන්න නම් දැනට කට්ටිය ඉන්නවනෙ... මොනවද අපෙන් වෙන්න ඕනේ කියන්නකෝ...

ගෙවල් ලගම මනුස්සයෙක් ලගට ආව නිසා යීබෝ ජියාගෙන් ඈත් වෙලා ඒ මනුස්සයා ඉන්න පැත්තට ගියා.. තාම උදේ හත පහු උනා විතරයි...

හරි හරි යීබෝ පුතා... කප්පරක් වැඩ පාඩු කරන් ඔයා ආව එකම මදිද... අපි කතා උනේ උදේට කෑම ටික හදන් ඔක්කොම මෙහෙටම ගේන්න...

ඔව් නේද.. ඒක ලේසියි... කාලා වැඩ පටන් ගන්න පුලුවන් ඉක්මනින්...

ඔව්... මන් උයන ගේ පැත්තට ගිහින් එන්නම්....

යන්.. මාත් එන්නම්....

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now