🌹 හතලිස් හයවන දිගහැරුම 🌹

513 128 83
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

එයා ඒම හොදට කුක්කු බොනවා නේද සුදු අයියේ...

ඒකනේ.. ලොකු බඩගින්නක් වගේ හැබැයි..

ඉක්මනින්ම කුක්කු බොන බබාලගෙ තරගෙට එයාව එක්කන් යන්ද...

ඉක්මනින්ම කුක්කු බොන බබාලගෙ තරගෙට එයාව එක්කන් යන්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම්.. ඒනම් මන් යනවා ඉක්මනින්ම කුක්කු බොන බබාලගෙ තාත්තගෙ තරගෙට...

අනේ මේ අයියේ...

පොඩි එකාට අන්තයි මේ කඩේ මහ මිනිහා.. පොඩි එකාට බඩේ අමාරුවක් වත් හැදෙයිද මන්දා කියලා ශාන් මේ බයෙන් ඉන්නෙ.. මල පෙරේතයා වගේනේ යීබෝ පුලුවන් එකා කිරි බොන දිහා බලාගෙන ඉන්නෙ...

කොච්චරවාත් කුක්කු කතන්දර මේ දරුවා ගෙට ආව වෙලාවෙ ඉදලා...

කඩේට වෙලා ඉන්නෙත් නෑ.. සැරෙන් සැරෙ මොකාක් හරි කේස් එකක් ගැන කියව කියව එනවා ගෙට රිංගන්න.. ඒ මදිවට අර අහිංසක පපාව තනියම කඩේ දාලා දැන් මෙතන හුරතල් වෙන්න පටන් අරන්...

මටත් චුට්ටක්...

සැටියේ වාඩි වෙලා පොඩි එකාට කිරි බෝතලේ කටට ලන් කරන් ඉන්න ශාන්ගේ කමිසේ අස්සෙන් අතක් යවලා හොයාගන්නම ඕන තැන ලස්සනට හොයාගෙන යීබෝ කන් කෙදිරි ගාන්න පටන් ගත්තා...

ඔයාට රෑට දෙන්නම්.. හාද...

රෑ වෙන්න තව ගොඩක් වෙලා තියෙනවා මැණික...

ඔයාට මොනාද අප්පා වෙලා තීන්නෙ ඈ...

ඇයි මොකද මට ටිකක් දෙන්න බෑද...

බෑ...

එහෙනම් තියාගන්නවා තමුසෙගෙ මහ ලොකු කුක්කුව.. ගම්මිරිස් ඇටේ වගේ තියාගෙන එනවා මෙතන අගේ කරන්න.. මන්‍ යනවා යන්න...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now