Thank You Note 🐺🌙

408 48 28
                                    

මට අවසානෙදි කියන්න කියලා කිසිම දෙයක් ඉතුරු නෑ

මං ඒ තරමට මේ කතාව ආසාවෙන් ලිව්වේ

මම පටන් ගන්නකොටම තේරුම් ගත්තා මට නීතී ගොඩක් කඩන්න වෙනවා කියලා

වෙයාර් වුල්ෆ්ලා, වැම්පයර්ලා , මකරු , කිදුරෝ එකී මෙකි නොකී සත්තු එක්ක මේ කතාව ගියේ

කතාව අද වෙනකනුත් මං ආසාවෙන් ලිව්වේ මං මේ කතාවට හෙන ආදරෙයි ඒතරමට

මං පොත් හතක් ලිව්වා ඒ පොත් හතෙන්ම මන් දැනට හදපු චරිත වලින්හොදම චරිත තුනම ඉන්නේ මේ පොතේ

ඩ්‍රැකියුලා
ශැන්ජින්
ඩේව්

මං මාර ආසාවෙන් මේ කතාව ලියන්න ලොකුම හේතුව ඔය චරිත තුන

මං දන්නවා ඔයාලගේ ලොකුම ප්‍රශ්නේ මේකේ ලව් ස්ටෝරියක් ගියේම නැති තරම්නේ කියලා

ඇත්ත කතාව මං මෙතන ලව් ස්ටෝරියකට මුල් තැනක් දුන්නෑ එතන මං අසාර්ථකයි කියලා මට හොඳටම දැනුනා

මට ඇත්තටම ලව් ස්ටෝරි ලියන්න අමාරුයි මොකද මං Anti - romantic කෙනෙක් මට රොමෑන්ටික් සීන් ලියන්නම බෑ

මන්මෙතන මුල් තැන ඒක නිසා දුන්නේ බල අරගලේට

මං හිතනවා මට ලියාගන්න පුලුවන් වුනා කියලා

කතාවේ අවසානේ ගැන මොනවා හරි වචන දෙකකින් හරි කියාගෙන යන්න කියලා ඉල්ලනවා

කියන්න තියෙන ඕනම දෙයක් කියන්න

බැරි වෙලා හරි මගෙන් මොනා හරි කතාවට අඩුවක් වෙලා වගේනම් ඒකත් කියන්න

මොකද අන්තිමට එලි කරන්න තිබ්බ රහස් තොගේ හැටියට මටම මතක නෑ කතාවෙ මුල හරිය 🥲

මොකද අන්තිමට එලි කරන්න තිබ්බ රහස් තොගේ හැටියට මටම මතක නෑ කතාවෙ මුල හරිය 🥲

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වගේම මේ Ranking වලට vots වලට වගේම comments වලට ගොඩක් ස්තූතියි ඔයාලට ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වගේම මේ Ranking වලට vots වලට වගේම comments වලට ගොඩක් ස්තූතියි ඔයාලට ❤️

කතාවේ මුල ඉදන්ම Whatsapp එකටත් ඇවිත් තර්ජනේ කරමින් කතාවේ අප්ඩේට් දෙනකන් සැනසීමේ ඇස් පියාගන්න නොදුන් ටාට්ටේ Yuwidu_Aken ඔබට ගෞරවයෙන් බුදු සරණයි 😂❤️

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි

කොහෙත්ම මෙහි සදහන් කිසිම නලුවෙක්ගේ සැබෑ චරිතය මෙය සමග සසැසදීමෙන් වලකිම්න

යන්නම් ළමයි ඈ ආයේ මේකෙන් නම් මලාට අප්ඩේට් ඉල්ලන්න එපා මගේ පපු කැහුත්ත රිදෙනවා ඩේව්ව මරපු නිසා 🥲💔

AKESHI 𓆉︎

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now