පුයර බබා 🐺🌙

602 116 79
                                    

"පුතා මට අරූව කොහෙන් හරි හොයලා දීපන් !!"

ශැන්ජීන්ගේ කාමරයට කඩන් පැන්න ඩ්‍රැකියුලා සෙවිල්ලක් බැලිල්ලක් නැතුව කෙලින්ම ගිහින් ශැන්ජින්ගේ පුටුව උඩින් ඉදගත්තේ ශැන් ජින්ගේ අතේ තිබ්බ කොළයක් ශැන්ජින් හොර රහසේම සගවන්න උත්සහ කල බවත් නොදැන

ශැන්ජීන්ගේ කාමරයට කඩන් පැන්න ඩ්‍රැකියුලා සෙවිල්ලක් බැලිල්ලක් නැතුව කෙලින්ම ගිහින් ශැන්ජින්ගේ පුටුව උඩින් ඉදගත්තේ ශැන් ජින්ගේ අතේ තිබ්බ කොළයක් ශැන්ජින් හොර රහසේම සගවන්න උත්සහ කල බවත් නොදැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මං උපරිම උත්සහ කලා තාත්තේ !! තාමත් උත්සහ කරනවා . අපි සුළුවෙන් තැකුවට චේවෝන්ව මරන්න තරන් ශුවාන් බලවත් කෙනෙක් වෙලා එදා Arisen sun වල සොහොන් ගෙහි දැක්කට පස්සේ මට ඌව හොයාගන්න වත් බෑ "

"උගේ ලේ කොච්චර මට වටිනවද කියලා උබ දන්නවද පුතා . ඌ නැති නිසා මං එන්න එන්න දුර්වල වෙනවා පුතා "

"මං දන්නවා තාත්තේ ඒත් අර අසමත්ජාති මිනිහා නිසා පළවෙනි පාරට මේ මට ඒ කියන්නේ ශැන්ජින්ට ගොදුරක් අතෑරුනා "

"කවුද පුතා එදා ඒ හිටිය මිනිහා !!"

"උසයි , සීනි වගේ සුදු දිලිසෙන හමක් තිබ්බා ඒ වගේම තනි කලු ලිං පතුලක් වගේ ගැබුරු ඇස් දෙකක් මට එච්චරයි මතක "

"වැම්පයර්වරයෙක් !!"

"කොහෙත්ම නෑ උගේ සුවදට අනුව ඌ True Blood Alpha කෙනෙක් "

"උස දිලිසෙන සුදු හමක් !! පුතා ඒ අරූගේ බලාරක්ශකයෙක් මතක් කරන්න කවුද ඒ කියලා හොඳට "

"ම්හ් මට මීටර් නෑ කුවාන් නෙමේ ඒක හොඳටම විශ්වාසයි එතකොට චෙන් කාරයත් නෙමේ මොකද උන් දෙන්නව මං හොඳටම දන්නවා "

"එතකොට ඉතුරු වෙන්නේ සොන්ග් කාරයගේ පුතයි , ජින්ගේ පුතයි "

"පොඩ්ඩක් ඉන්න තාත්තේ Afire welkin සටනෙදි මං යූචෙන්ව දැක්කා මං නොදැක්ක එකම එකා තමා දිගින් දිගටම සටනේ මුල ඉදන්ම ලයිකන්ව ආරක්ශා කරපු සොන්ග් ජියන්ග් "

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ On viuen les histories. Descobreix ara