සඳ දෙව්දුවගේ විශේෂ නිමැවුම !!🐺🌙

625 127 62
                                    

Writer Pov )

ඔව් බලවත් චන්ද්‍ර මාසය එලබුනා වෙයි සියාඕගේ ආදරයත් ,තම මව වෙනුවෙන් ඉශ්ට කල යුතු යුතුකමත්, වෙයි සියාඕගේ කඩවසම් රූ සපුවත්නිසා ලාමක හිතක් තිබ්බ යැන්ග්සිට තම හිත වෙයි සියාඕට නැඹුරු වීම නවත්වා ගත නොහැකි විය . ඊටත් වඩා තම මව පැවසු දෑ නිසා නොදැක වුනත් වෙයි සියාඕ කෙරෙහි අවුරුදු පන්සිය ගානක ආදරයක් තම යටි හිතේ තිබූ බව යැන්ග්සි වත් නොදැන සිටි කරුණක් .

මාසයේ මුල් සති දෙක ඔවුන් ඔවුන් වෙනුවෙන් වෙන් කල අතර අග සති දෙක ඔවුන් ඔවුන් දෙදෙනාටම පැවරුණු යුතුකම වෙනුවෙන් කැපවිනි .

මාසයේ මුල් සති දෙක ඔවුන් ඔවුන් වෙනුවෙන් වෙන් කල අතර අග සති දෙක ඔවුන් ඔවුන් දෙදෙනාටම පැවරුණු යුතුකම වෙනුවෙන් කැපවිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ එළඹෙන්නේ චන්ද්‍ර මාසයෙහි අන්තිම දිනයයි නමුත්......
.
.
.
.
.
.
.
තවමත්
.
.
.
.
.
.
.
නමුත් තවමත් යැන්ග්සිට ගැබ් ගැනීමට නොහැකි විය .!!!

(( මේක ෆැන්ටසියක් ළමයි දන්නවනේ සාමාන්‍යෙන් ප්‍රෙග්නට් උනාම මාස දෙකක් වත් යනකන් දැනගන්න බැහැ . ඊට පස්සේ තමා මූලික අදියර පෙන්නුම් කරන්නේ ඒත් මට මේ චන්ද්‍ර මාසේ අගය පෙන්නුන් කරන්න ඕන නිසා මං මාසයක් ඇතුලත යීබෝලවත් බඩවල් වලට බැස්සුවා මතකනේ 👉👈🥲 ))

 ඊට පස්සේ තමා මූලික අදියර පෙන්නුම් කරන්නේ ඒත් මට මේ චන්ද්‍ර මාසේ අගය පෙන්නුන් කරන්න ඕන නිසා මං මාසයක් ඇතුලත යීබෝලවත් බඩවල් වලට බැස්සුවා මතකනේ 👉👈🥲 ))

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"වෙයි මං .... මං ..... අසාර්ථකයි වෙයි ...!"

"ශ් අඬන්න එපා මැනික ..... සමහර විට ඒ මේ වසරේ චන්ද්‍ර මාසය නෙවේ වෙන්නැති "

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now