මකරෙක් 🐺🌙

612 107 83
                                    

මෙහම මාසයක් හරි සාමකාමීව ගෙවිලා ගියා. නැවතත් සියලුදෙනාම වැඩරාජකාරි සහ තම තමන්ගේ ආදරනීයන් සමග කාලය ගෙව්වා

නැවුම් ඉරක් පායන සලකුනු අහසේ පැහැදිලිව පෙනෙන්න්නට තිබුනා. ඒත් වන්ග් මැන්ශන් එක නම් අද ගොඩක් කලබලකාරි

 ඒත් වන්ග් මැන්ශන් එක නම් අද ගොඩක් කලබලකාරි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකක්ද වෙලා තියෙන්නේ? .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඉන්න මම කියන්නම්

තවත් සතියකින් විතර දරු ප්‍රසූතියට සූදානම් වෙලා හිටිය ලුලූට හදිස්සියේම උදේ පාන්දර දරුවා ලැබෙන්න අමාරු වුනා

උදේම ලුලූගේ ජස්මින් සුවද ගොඩක් රලු විදිහට වෙනස් වෙලා තියෙනවා දැකලා යූචෙන් නැගිට්ටා ලුලූ වේදනාවෙන් කඳුළු හලනවා දැක්ක යූචෙන් කෙලින්ම බැලුවේ ලුලූගේ බේබි බම්ප් එක දිහා

එයා හිතුවා හරි ලුලූට දරුවා හම්බෙන්න හදන්නේ

ලුලූව අත්දෙකට උස්ස ගත්ත යූචෙන් වන්ග් යොන්ට වගේම ජියැන්ග්ටත් මයින්ඩ් ලින්ක් එකක් යැව්වා

"මචන් ඔය අඩන එක නවත්තපන් යකෝ . ලුලූ ජියේට මුකුත් වෙන්නෑ "

හොස්පිට්ල් රූම් එක ඉස්සරහා කඩියෙක් වගේ එහෙට මෙහෙට යන යූචෙන්ව දැකලා කුවාන් කෑගැහුවා

"කටවහගෙන ඉදපන්කෝ මං බය වෙලා ඉන්නේ මේ "

"තෝ ඩොක්ට කෙනෙක් නේද කියපන් මට ඔක්කොටම කලින් "

"ඔව් ඒත් මමත් මිනිහෙක්නේ "

"ඒ වුනාට තෝ ඇල්ෆා කෙනෙක් "

"කටවහන් ඉන්න කුවාන් "

එතනට ආපු යීබෝ තමන්ගේ කූල් ඩීප් වොයිස් එකෙන් කතා කරාම කුවාන් අයියා වුනත් මල්ලිගේ කටහඩට බය උන නිසා ටක්ගාලා කටවහගත්තා

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now