රතු ඇස් 🐺🌙

695 125 73
                                    

මුලින්ම කියන්න ඕන මං මේ කොටසේ ඉඳන් වර්තමාන විදියට ලියන්නේ මොකද දැන් අවුරුදු පන්සීයයකට පසු නවීන තාක්ශනේ එක්ක තමා මේ කතාවත් ඉදිරියට යන්නේ ඒක ප්‍රශ්නයක් නෑ නේ !! 🐺

_____________

Wang Manshion

වන්ග් මන්දිරයේ සැවොම සුපුරුදු පරිදි සූදානම් වූයේ තම රාත්‍රි ආහාර වේල ලබා ගැනීමටයි ඒත් තම බලවත් ලයිකන් පුතුගේ හැඟීම් විරහිත ඇස් වල පලමු වරට දකින්න ලැබුනු නොසන්සුන් කම නිසා යී ආර්යාව නම් හිටියේ ටිකක් විමසිල්ලෙන් ඒත් හැමෝම මෙහේ ආහාර ගන්නකොට හැමෝටම අම...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වන්ග් මන්දිරයේ සැවොම සුපුරුදු පරිදි සූදානම් වූයේ තම රාත්‍රි ආහාර වේල ලබා ගැනීමටයි ඒත් තම බලවත් ලයිකන් පුතුගේ හැඟීම් විරහිත ඇස් වල පලමු වරට දකින්න ලැබුනු නොසන්සුන් කම නිසා යී ආර්යාව නම් හිටියේ ටිකක් විමසිල්ලෙන් ඒත් හැමෝම මෙහේ ආහාර ගන්නකොට හැමෝටම අමතක වුනා මේ මාලිගයේ තවත් සාමාජිකයෙක් දැන් ඉන්න බව ,

'මොකක්ද මේ .......... මේ මොන මගුලක්ද අර පොඩි කොල්ලා ආපු වෙලාවේ මට දැනිච්ච සුවද නිසා එකදිගටම මගේ ඔළුව පුපුරන්න වගේ ........ කවුද ඒ මනුශ්‍යයෙක් නේද ? ...... තාත්තා මොකටද මනුශ්‍යයෙක් ආරක්ශා කරන්න එයාට පිස්සුද ......... අනික කවුද ඒ ආපු කලු පාට වුර්කයා මොකෙක් උනත් ඌ True Blood Alpha කෙනෙක් මට ඒක උගේ සුවදින් දැනගන්න පුලුවන් ඒත් අර පොඩි එකා ඌට සුවදක් නෑ ඌ මනුශ්‍යයෙක් ඌට කිසිම රෑන්ක් එකක් නෑ අර නැවුම් ඖශද වල සුවඳ නම් මහා හිසරදයක් ඒත් අන්තිමට අර ඇල්ෆා කිව්ව කතාව මොකක්ද මං මොකටද උගේ ලමයව බලා ගන්නේ '

තම හිතත් සමගම දැඩි වාදයක පැටලි හිටපු යීබෝනම් හිටියේ තම අතකින් නලලත් මිරික ගනිමින් මොකද එයාට ශාන් ආපු වෙලේ දැනිච්ච නැවුම් ශාකසාර වල සුවදට හිසේ රුදාවක් අල්ලලා තිබ්බා

මෙ අතර තම ඇහිපිහාටු හිමින් හිමින් සොලවලා ඇරපු ශාන් තමා ඉන්නේ කොහේද කියලා හිතා ගන්න බැරුව එහේ මෙහේ බැලුවා ඒත් ටිකකින් තමා ඉන්නේ කොහෙද කියලා හරියට නිච්චියක් නොමැති ශාන් බයින් ත්‍රස්ථ වී ගියේ පෙර දින සිදු වූ සියලුම දෑ චිත්‍රපටියක් මෙන් එක පෙළට තම මනසේ ඇදෙන්න පටන් ගත්ත නිසා

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now