අහිංසක පාටයි 🐺🌙

552 110 59
                                    
"අම්මා "

පැය දෙකක් විතර හොද නින්දක් ලබපු ජියැන්ග් ගැස්සිලා ඇහැරුනේ පුංචි කාලේ අම්මගේ තාත්තගේ මතකයක් යලිත් හීනෙන් පෙනුන නිසා

බෙඩ් රූම් එකේ ගහලා තියෙන සොන්ග් බෙලාගේ සහ සොන්ග් ඩැරන්ගේ ලොකු පින්තූරේ දිහා එක දිගටම බලන් හිටිය ජියැන්ග්ට දොර හිමින් හිමින් ඇරෙනවා වත් තමන්ගේ ගාවට කෙනෙක් එනවා වත් දැනුන්නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ අතර පල්ලෙහා තට්ටුවට වෙලා වටයක් ඇවිදපු හාඕශුවාන් කැරකි කැරකි කිචන් එකට ගියේ ජියැන්ග්ට සුප් එකක් හදන්න

"මේ වුර්ක තඩියෝ මොනවා කනවද දන්නෑ "

"ඕට්ස් ටිකකුත් දැම්මා නම් හරි මේ යකා ආත්ම හතකින් කාලා නෑ වගේ මට පේන්නේ "

"අර මට ගහන කාලේ හොදට හිටියනේ සතියට ඇදිලා ගිහින් නේ මොකක් වෙලාද මන්දා "

කුස්සියේ කැරකි කැරකි තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගත්ත හාඕශුවාන් තමන්ට පුලුවන් විදිහට ටිකක් බිව්වම ඇගට ශක්තියක් ලැබෙන සුප් එකක් හදන් උඩ තට්ටුවට ගියා

කුස්සියේ කැරකි කැරකි තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගත්ත හාඕශුවාන් තමන්ට පුලුවන් විදිහට ටිකක් බිව්වම ඇගට ශක්තියක් ලැබෙන සුප් එකක් හදන් උඩ තට්ටුවට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now