පිරිමි ඔමේගා කෙනෙක් ? 🐺🌙

628 115 41
                                    

"යී අර දෙන්නව නැගිට්ටවන්නේ නැද්ද ? "

"ඔහොම ඉන්න දෙමු යූ ඒ දෙන්නා හවසත් බඩපැලෙන්න කාලා ඉන්නේ දැන් නැගිට්ටවන්න ගියොත් පොඩ්ඩා අඩනවා පොඩ්ඩගේ භාරකාරයා අපේ ඇගට ගොඩවෙන්න හදනවා "

"ඒකත් ඇත්ත "

"ලමායි හැමෝම කන්න එන්න "

යූ කෑගහලා හැමෝටම පල්ලෙහාට එන්න කිව්වේ රෑට කන්න

"යී ආන්ටි යීබෝලා ........"

"එයාලා එන්නෑ ජියැන්ග් පුතා දැන් කීයටවත් "

හැමෝම රෑට කාලා තම තමන්ගේ කාමර වලට ගියේ එක්කෙනෙක්ට අතීතයේ යමක් මතක් වෙලා හීන් දාඩිය දාන්න ගන්නකොට

ඔව් ජියැන්ග් ඒ හවස ඉඳන් ලැවැන්ඩර් මික්ස් ටියුලිප් සුවඳ ලාවට දැනෙනකොට ජියැන්ග්ට යීබෝයි ශානුයි එකට ඉන්න එක ගැන බය හිතුනා ඔක්කොටම වඩා යීබෝගේ රට් එක අද හෝ හෙට ........

දැන් ඕක කාටහරි කියන්න ගියොත් ගෙදර මිනිස්සු කලබල වෙනවා ඒක නිසා ජියැන්ග් ඕනෑම අවස්ථාවක සූදානම් ශරීරයෙන් හිටියා

දැන් ඕක කාටහරි කියන්න ගියොත් ගෙදර මිනිස්සු කලබල වෙනවා ඒක නිසා ජියැන්ග් ඕනෑම අවස්ථාවක සූදානම් ශරීරයෙන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජියැන්ග් මොකක්ද ප්‍රශ්නේ "

"මුකුත් නෑ නිදාගන්න ශූ ....... "

"ශුවර් නේ ? "

"ම්න් "
____________________________________

"ම්න් "____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now