සැනසීම🐺🌙 (Bonus)

564 112 89
                                    
"පුතා ජියැන්ග් මගේ දිහා බලන්න දරුවෝ......... දැන් දවස් තුනක් පැටියෝ ඔයා ඔහොම බලා ගත්තු අත බලන් ඉඳලා හරියන්නෑනේ......... අනික මුකුත් කාලත් නෑ නේ "

යී පුලුවන් මේ දවස් තුනට නොකරපු දෙයක් නෑ ජියැන්ග්ව යතා තත්වෙට ගන්න

ඇත්ත කොච්චර ශක්තිමත් වුනත් , කොච්චර සීතල ගතිගුන තියෙන කෙනෙක් වුනත් , කොච්චර හැඟීම් විරහිතව හැසිරුනත් , කොච්චර නපුරු වුනත් ඔය ඔක්කොම පැත්තකින් තිබ්බම ජියැන්ග් කියන්නෙත් ඇස් මස් ලේ ඇට නහර වලින් හැදුන හැඟීම් දැනීම් තියෙන කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එකපාර දෙමව්පියන් දෙන්නම තමන්ව දාලා ගියාම ජියැන්ග් ගේ හදවත එක තැන නතර වුනා

කොච්චර ඒ දෙන්නා දැන් නෑ කියලා හිත සනසගන්න හැදුවත් කවදාවත් ආදරයක් ලැබලා නැති ජියැන්ග් දෙමව්පියන් දෙන්නට පන ඇරලා ආදරේ කලා

ඒ නිසාම මේ දවස් තුන ඇතුලත ජියැන්ග් ගේ ශක්තිය , ප්‍රතාපවත් බව එන්න එන්නම බිද වැටුණා

අන්තිමට මේ දේ දරන් ඉන්න බැරිම තැන යී මේ ආයෙත් ජියැන්ග්ට කතා කරන්නේ

ඒත් ජියැන්ග් නෑ හැරිලා වත් බලන්නේ යී දිහා තියා කා දිහාවත්

Anemic Dires හි එල්ලා තිබෙන විශාල බිත්ති ඡායාරූපය දෙස බලගත් වනම බලාගෙන සිටිනවා විනා වෙනත් කිසිදු දෙයක් අඩුම කෑම බීමක් වත් නෑ ගත්තේ ජියැන්ග් හරියට

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now