වෙනස්වූ සුවදක් .......🐺🌙

569 97 65
                                    

"ශාන් !! "

"කෝ මෙයා "

"බබ්................නිදි නේද ඇයි මේ අමාරුවෙන් වගේ මූනත් රතු වෙලා සනීප නැතුව වද්ද ?"

මීටින් රූම් එකේ ඉඳන් යීබෝ කෙලින්ම ආවේ තමන්ගේ කාමරයට මොකද යීබෝ දන්නවා තමන්ගේ ඔමේගා ඉන්නේ තමන්ගේ කාමරයෙ බව ඈත තියාම යීබෝ ශාන්ට කතා කළත් ශාන්ව හොයාගන්න බැරි උනා පස්සේ තමා දැක්කේ ජනෙල් පඩිය උඩට වෙලා ඇඳන් ඉන්න තමන්ගෙම XXL හූඩියක් ඇඳන් කකුල් දෙක‍යි අත් දෙකයි හූඩිය අස්සට අරගෙන ඔළුව කකුල් දෙක අස්සේ ගහන් නිදාගෙන ඉන්න පුංචි ඔමේගව

ලගට ගියාම තමා දැක්කේ ශාන්ගේ මූනත් පොඩ්ඩක් රතු වෙලා දාඩියත් දාලා වගේ කියලා

"බබා කෝ නැගිටින්න "

"ම්හුක් !! "

"ඔයාට සනීප නැද්ද ශාන් ඇගත් රත් වෙලා "

"මම හොදින් මගේ බඩ රිදෙනවා ඇඟ නිකන් හිර වෙලා වගේ ඒකයි මේ "

"ඔයාට ගොඩක් අමාරුද ඔමේගා "

"නෑ මං හිතන්නේ අද දුවපු නිසා මේ මං කලින් දිව්වේ නෑ මෙහෙම "

"ඔයාට විශ්වාසයි නේ අමාරුවක් නෑ කියලා "

"ම්න් "

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now