සඳ දෙවියන් 🐺🌙 (Bonus )

450 82 18
                                    

ඩොං ඩොං ඩෝං

වෙඩි හඩවල් තුනක් අතරින් අඳුර පරයමින් වේගයෙන් ඇදෙන පක්ශියෙක්

පක්ශියෙක් ?!

පියාපත් තියෙන හැමෝම පක්ශියෝද ?

නෑ කොහෙත්ම නෑ

ඒ පකිශියෙක් නෙමේ

ඒත් අත්තටු තියෙන ජීවියෙක්

පිරිමියෙක්

ඔව් ඒ තමා ශාන්

යීබෝගේ පැත්තට ඉලක්ක කරගෙන තිබ්බ වෙඩි උන්ඩය පිට වෙනවත් එක්කම මෙච්චර කල් යටපත් වෙලා තිබ්බ ශාන්ගේ එක් බලයක් එළියට ආවා

වේගයෙන් තමන්ගේ මේට්ව අත්තටු දෙකෙන්ම ආවර්නය කරගත්ත ශාන් එහෙන්මම ශෙන්ගේ බෙල්ල මුලින් ඔලුව තියාගත්තා

"අයිනට වෙන්න සීන්න්න්න්න්!!"

වේදනාවක් බලාපොරොත්තුවෙන් ඇස් දෙක වහගත්තත් මිනිත්තුවක් ගත වුනත් තවමත් ශාන්ට වේදනාවක් දැනුන්නෑ ඒත් එක්කම ඇස් ඇරපු ශාන් වගේම යීබෝ දැක්කේ දෙන්නවම ආවර්නය කරගෙන හිටන් ඉන්න අර්ධ මකර ස්වරූපයක් අරන් හිටිය ඩේව් ව .

"ශැඩෝ එපාහ්හ්හ් "

මරලතෝනියක් වගේ ඇහුනු කාන්තා කටහඬ නිසා හැමෝගෙම අවධානය බිදුනා

වෙඩි පාර කාපු ඩේව්ගේ පියාපත් ඇකිලිලා යනකොට පංච විශ වගේම රිදි කවපු උන්ඩය ඩේව්ගේ හදවත පසාඑඋ කරගෙන ගිහින් තිබ්බා

ඩේව් බිමට ඇදගෙන වැටෙනවත් එක්කම ශාන් ඩේව් ගාව දණහිස් දෙකෙන් වැටුණා

.
.
.
.
.
.
.
.
.
මේ අතර තුර ඩ්‍රැකියුලගේ අනික් වෙඩි උන්ඩය ඒකට ගොදුරු වෙන්න හිටියේ කුවාන් එහෙමත් නැත්තං ශෙවෝන් ඒත් වෙලා තිබ්බේ මොකක්ද ?

බලාරක්ශක හතර දෙනාගෙන් එක් අයෙක් වෙච්චි යූචෙන් ශෙවෝන්ව බදාගෙන වෙඩි පාර කාපු එක

"මගේ දරුවව ඇස් දෙක වගේ බලාගනිම් අ|යි|යේ "

"නෑ සෝ......ල් එපා උබට ........බෑ මෙ..........හෙම ..........අපිව දාලා යන්............න......... නැගි..........ටපන් සෝ........ල්ල්ල්ල්ල්ල්ල් "

ශෙවෝන්ගේ ඉස්සරහා හිටන් ඉදපු සෝල් එහෙන්මම මහ පොළොවට කඩන් වැටුණා

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now