නිමා නොවු ශාපය (අවසානය ) 🐺🌙

740 98 39
                                    

වසරකට පසු

"එහාට වෙන්නකෝ බො බෝ අර යූන් අඩනවා "

"මට විශ්වාස කරන්නත් බෑ මේ තුන් දෙනා මගේ ළමයි කියලා බබා "

"ඔයාගේ නැතුව වෙන කාගේ කියලද දැන් ඔයා කියන්න යන්නේ "

"හරි හරි සඳ දෙවියනී ඔච්චර කේන්ති ගන්න ඕන නෑ නේ "

ගොඩක් වෙලාවට කාර්‍යබහුල ජීවිතයක් ගත කරන යීබෝ අද මේ තකහනියක් ඇවිත් තියෙන්නේ ඔහුගේ පුංචි පවුල දැකබලාගන්න

ඉතින් ආදරනීයව ඔවුන් දිහා බලන් හිටපු යීබෝ ශාන්ට ටිකක් ලං වුනා විතරයි මාස හයක් තිස්සේ ඇදෙන තැටිය ආයේ ආයෙම රෝල් වෙන්න පටන් ගත්තා

ඉරිසියාකාර ලන් වන්ග් යූන් වක්‍රාකාරව ශාන්ගෙ කොපියක් වෙච්ච තුන් නිව්වුන්නන්ගෙන් මැද ඉන්න එකා True blood Enigma කියන ඉරිසියාකාරයා එයාගේ අම්මට තනි අයිතිවාසිකම් කියන්න ගත්තා

Lan wang Yun
Lun Wang Yoon
Lan Wang Yuna

උපතින්ම ලයිකන්වරයෙක් විදිහට ඉපදුන Lan Wang Yun වැඩිමල් දරුවා වෙනකොට දෙවනි දරුවා Lan Wang Yoon Enigma කෙනෙක් වුනා තුන් වෙනි දරුවා පුංචි කෙල්ල කවුරුත්ම හිතුවේ නෑ තුන් වෙනියෙක් ඉන්නවා කියලා වත් Lan wang Yuna විශ්වාස කරන්න ඇය උපතින් මනුශ්‍යයෙක්

මේ හැමදේම මෙහෙම වෙනකොට පුංචි Xiao Song Lara අවුරුද්දක් වයස අඩක් වුර්ක අඩක් වවුල් ජානවලින් ඉපදිලා හිටියා මදිවට පුංචි වුනත් ඇයගේ බැල්මකින් පවා ඕනම කෙනෙකු බියෙන් මරාදමන්න පවා හැකි ශක්තිමත් දෑස් යුවලක් ඇයට හිමිවෙලා තිබ්බා

යීබෝට එකපාරට දරුවන් තුන් දෙනා ඉපදුනු දවසේ ලීනාගේ මනෝකාය ඔහුට පවසපු දේ මතක් වුනා

'රැකගන්න අනාගත උරුමය මනුශ්‍යයෙක් කියා ඇයව නොසලකා හරින්න හිතන්නවත් එපා !'

'මාව කවුරු වගේද පේන්නේ අම්මේ මගේම දරුවව අතාරින්න මං පිස්සෙක් කියලා හිතුවද ?'

යීබෝ යූනා ගාවට ලං වෙලා ඇයව තුරුලට ගත්තා අනික් දරුවන් දෙන්නටම වඩා හුරතල් බෝලයක් වගේ වෙච්ච යූනා හැමවෙලේම යීබෝගේ හිතේ උඩින්ම හිටියා

_____________________________

වසර විස්සකට පසු ........

පැත්තකින් සඳ දෙවියනුත් මායා රාජ්‍යයේ රජුනුත් සිටිනවා
තවත් පැත්තකින් බලාරක්ශක තුන් දෙනත් අඩලේ කුමරෙකු වූ හාඕශුවානුත් සිටගෙන සිටිනවා

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now